කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද??

    මේක මම වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ඒත් දැන් එලකිරියෙ යන රජයේ කැම්පස් ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් වල යන වලි දැක්කම මේක වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුනා බලල උබේ අදහස කොටාගෙන පලයන්...

    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු :D (සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)
     
    • Like
    Reactions: tharindu455

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමථ

    නිදාගන්නේ නැතුව පාඩම් කරලා කැපවෙලා හොඳ රිසාල්ට්ස් දාලා කැම්පස් යන්නේ එක්තරා ආකාරයක වැඩ්ඩෝ තමයි.
    ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ කැම්පස් යන්න බැරි උන හෝ අට පාස් අය වැඩ්ඩෝ නොවන බව.

    වැඩ්ඩා ඉන්නේ කැම්පස් එකේද ජර්මන් ටෙක් එකේද වඩු මඩුවෙද ඌට ඒක අදාල නෑ. වැඩ්ඩා තමන්වත් දියුණු කරගෙන ලෝකෙත් දියුණු කරන්න මහන්සිවෙලා වැඩ කරනවා.

    උද්ගෝශන වලින් 99%ක් සිද්ධවෙන්නේ දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුවයි
     
    • Like
    Reactions: malakadss

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේක මම වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් ඒත් දැන් එලකිරියෙ යන රජයේ කැම්පස් ප්‍රයිවට් කැම්පස් ත්‍රෙඩ් වල යන වලි දැක්කම මේක වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුනා බලල උබේ අදහස කොටාගෙන පලයන්...

    මචං බලපන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් සිරාවටම දිනන්නෙ සැබෑ දක්ශයද නැත්තම් කටපාඩම් කරන ගිරව ගහන එකාද කියල....බලපන් දැන් මැකෑනිකල් ඉන්ජිනියර් කෙනෙක් වෙන ගොඩක් උන් නට් එකක් බුරුල් වෙන පැත්ත වත් දන්නෑ ඒත් පොඩිකාලෙ ඉදන් ඒ සයිඩ් එකට ආස ඒ සයිඩ් එකට දක්ශ එකාට එතෙන්ට යන්න බෑ මොකද ඌට මැකෑනිකල් පුලුවන් උනාට කෙමෙස්ට්‍රී මැත්ස් වගේ අනිත් ඒව අමාරුයි ටොරන්ට් එකකින් ෆිල්ම් එකක් බාගන්න බැරි මොරටුවේ IT 3rd year අක්ක කෙනෙක් ඉන්නව මම දන්න...ඒ වගේම සේලස් රෙප් ජොබක් කරන කොල්ලෙක් ඉන්නව ඔන්ලියින් වීඩියෝ බලල කෝඩින් ඉගෙනගෙන කඩවල් වලට සොෆ්ට්වෙයා හදන ඉතිං මොරටුව IT එකේ අරූ හිටියනම් කොතෙන්ටයයිද???AL වලින් IQ එක මනින්න බෑ ඒකෙන් බලන්නෙ වැඩියෙන්ම වැඩකරපු එකා...(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්) මේ අද්‍යාපන ක්‍රමයෙන් හැම පැත්තම පුලුවන් එවුන් හොයන්න ගිහින් අන්තිමට වෙන්නෙ ඇත්තටම ඒ සයිඩ් එකට ආස දක්ශ එකාට කෙලෙවලා පොතේ උගත්තු සහ ගිරව ගහන එවුන් විතරක් ඩිග්‍රී ගන්න එක ඒ ඩිග්‍රි අරගෙනත් උන් නිකං ඉන්නෑ අර ඇත්තම දක්ශ එකාට ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාවත් නැති කරන්න හදනව මොකද උං දන්නව අරුන් ඩිග්‍රී ගත්තොත් උන්ට ෆීල්ඩ් එකේ ඇපත් නෑ කියල ඒකටත් කියන්න උන්ට හේතුවක් තියනව උන් කියන්නෙ ඒ නිදහස් අධ්‍යාපය ආරක්ෂා කරන්ඩලු :D (සයිටම් එක ගැන නෙවෙයි මේ කියල තියෙන්නෙ ඈ සයිටම් එක අදාලම නෑ මෙතන කියල තියෙන්නෙ AL වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල...සංවාදයට විවෘතයි)

    100% true !! :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල.:lol::lol::lol::lol::lol::lol: පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.:P:P:P
     
    Last edited:

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28

    ඕකම තමයි බ්‍රෝ මන් අනිත් ත්‍රෙඩ් එකේ දිගටම කිව්වෙ! උන්ට බයයි private uni උන් field එකට ගියාම උන්ව පාස්කරන් උඩට යයි කියල, දැනට company වල ඒක වෙන හින්ද උන්ට අනාගතේ ඒක වෙන එක sure හින්ද ඇත්ත වැඩකාරයව හලන්න දඟලනව. අනිත් එක උන්ට බයයි උන් පොරවල් කියල තීන standard එක නැතිවෙයි කියල!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල.:lol::lol::lol::lol::lol::lol: පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.:P:P:P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Al walin sabaa dakshayo maninna baa thama ..
    Udhaharanayak widiyata al island rank 1 wena ekaata wada rank eka 500 ho 1500 wena eka waddek wenna puluwan...
    Habayi al f 3k ganna ekekkta wada aniwa al c 3k wath daana eka waddek ..
    Upan daa idala iskole yanneth nathuwa .. al thiya ol wath karaganna bari una ewun athi me seratama wada daksha ... unwa ithin kohomath anik aya ekka compare karanna baa ..
    Godak daksha un ithin anthimata monawa nathi unath jeewithe dinanawa ...

    E unaata ithin ipaduna dawase idala kanna bonna seramath thibila .. awurudu dhathunak iskoleth yawala serama karala deelath adu gaane AL s 3k wath ganna bari nam oo dakshayek wenna widiyak naa..
    Dhakshayek nam hakiyawa.. unanduwa uthsaya serama thiyenna oni..
    Dakshayek unaata wedak naa kammaliyek nam
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මන් මෙහෙම කියන්නම්. කැම්පස් යන්නේ විභාග සාමාර්ථ වැඩ්ඩෝ මිස වෘතිය වැඩ්ඩෝ නෙමේ.
    එතකොට කැම්පස් යන්න බැරි වෙන උන් වැඩ්ඩෝද ?? නැහැ .කැම්පස් යන්න බැරි වෙන උන්ගෙ අතරත් විහාග සාමාර්ථ වැඩ්ඩෝ(Z-Score එක මදි උන) සහ එසේ නොවෙන එවුන් සේම වෘතීය වැඩ්ඩෝ ඉන්නත් පුළුවන් .

    නමුත් පරිඝනක ක්ෂේත්‍රය ගැන කතාකරොත් පරිඝනක ක්ෂේස්ත්‍රයට සම්වන්ධ විශ්වවිද්‍යාල පාඨමාලාවන් සඳහා තෙරෙන අති බහුතරට ඒ ක්ෂේස්ත්‍රයෙ මූලික දෙයක්වත් දන්න අය නෙමේ. මොකද ඒ තෙරෙන අය තෙරෙන්නේ ඒ ලෙවල් ගණිත අංෂයෙන් විභාගෙට පෙනී ඉඳලා ඒ හරහා ලබාගන්නා ඉසෙඩ් ස්කොර් පදනම යටතෙ .හැබැයි ඒ යන අය එක්තරා වැඩොඩෝ පිරිසක්. වැඩ්ඩෝ වෙන්නේ තමන් කැම්පස් එකේ ඇතුළත් වෙන සබ්ජෙක්ට් එකට නෙමේ .කැම්පස් එකට ඇතුල් වෙන්න තියෙන විභාගෙට.
    හැබැයි කැම්පස් ඇතුල් වෙන්නේ නැතුව කැම්පස් ඇතුලේ උගන්වන පරිඝනක ක්ෂේස්ත්‍රයට අදාල විශයන් සමන්ධව වැඩ්ඩෝ වෙන උන් මම ඕන තරම් දන්නවා. හැබැයි උන් විභාගෙට වැඩ්ඩෝ නෙමේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෑම්පස් වල එවුන් වෑඩ්ඩොද නෑද්ද කියල හොය හොය ඉන්නේ නෑතිව ජීවිතේ සාර්තක කර ගන්න මාර්ගයක් හොයා ගනිල්ල. මිනිස්සුන්ට ගොඩ යන්න කෑම්පස් යන්නම් ඔනේ නෑ. ඒත් කෑම්පස් යන වුන තමන්ගේ හෑකියාව හින්ද ගොඩ ගිය වුන්. උන්ට අරින්න හදන්නේ නෑතිව තමන්ගේ දියුනුව ගෑන බලපන්. ඒ වගේම කෑම්පස් ගියා කියල හෙන පොරවල් වෙන්නේ නෑ හෑම එකාම. ඒත් බහුතරයක් වෑඩ්ඩෝ. කෑම්පස් යන එවුන් අනිත් එවුන්ට වල කපන්න ට්‍රයි කරන් නෑතිව තමන්ගේ වෑඩේ කර ගනිල්ල
     
    • Like
    Reactions: ruchira55

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නට් බුරුල් කරන්න ආස නම් ඉතින් සුපිරිම මැකෑනික් කෙනෙක් වෙන්න . නමුත් නට් බුරුල් කරන්න පමනක් පුලුවන් වෙලා ගනන් බැරුව ඉන්ජිනීයර් කෙනෙක් වෙන්න බෑ. ඉන්ජිනීරස්ලා මොකක් හරි කෑල්ලක් ඩිසයින් කරන කොට කලනය සහ තවත් සන්කීර්න ගනන් ක්‍රම භාවිතා කරන්න වෙනවා.නැතුව නට් ගලවන් එක ඉන්ජිනීරීන් කිව්වෙ මොකාද?:angry: ඉන්ජිනියර් නට් ගලවන්න දන්නවනම් තවත් හොදයි.:yes:
     
    • Like
    Reactions: senewimala1988

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහෙනම් කැම්පස් මැකැනිකල් ඩිග්‍රියට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියල හොදම් නට් බුරුල් කට්ටිය් ගමුද ලxකාවෙම හොදම ගනන් කාරයො ගමුද?
    මෙහෙමයි වැඩ්ඩො ඔක්කොම ඉන්නෙ කැම්පස් නෙමෙයි බව ඇත්ත මොකක් හරි ප්‍රශ්න නිසා කැම්පස් යන්න බැරි වැඩ්ඩො ඌනෙ තරම් ඉන්නවා.හැබයි කැම්පස් ඉන්න බහුතරයක් වැඩ්ඩො කියල පිලිගනින්.කලාතුරකින් පොතේ ගුරලත් ඉන්නවා,නෑ කියන්නෙ නෑ. නමුත් ඔය නට් බුරුල් කතා වගේ ගොන් කතා කිව්වාම රට්ටු හිනාවෙනවා.
     
    • Like
    Reactions: malakadss

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මුලින්ම රිප්ලයි එකක් දාල අදහස් දක්වපු එවුන් හැමෝටම ස්තූතියි....ඒත් මචං හද පෙන්නපුවහම ඇගිල්ල දිහා බලන්න එපා...මම කියන්නෑ කැම්පස් යන හැම එකාම චාටර් කැම්පස් නොයන එවුන් හැම එකාම වැඩ්ඩො කියල...මම කියල තියෙන්නෙ AL වලින් මනින්නෙ දක්ෂම එකා නෙවෙයි වැඩියෙන්ම වැඩ කරපු එකා කියල....ඒ වගේම මොකක් හරි ෆීල්ඩ් එකකට ආස ඒක ගැන ප්‍රායෝගික දැනුමක් තියන එකාටත් ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙනගෙන ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාව නැති කරන්න දගලන්න එපා කියල....එහෙම උනොත් ලංකාවේ ගෑනු ටික අරාබියෙ වහල්කම් කරල ගේන විදේශ විනිමයට වඩා ගානක් පේටන්ට් වලින් හොයන්න පුලුවන් වෙයි...