Daksha unath kammalinam wadak thiyenawada?(හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්රතිඵලයක්)
මුලින්ම රිප්ලයි එකක් දාල අදහස් දක්වපු එවුන් හැමෝටම ස්තූතියි....ඒත් මචං හද පෙන්නපුවහම ඇගිල්ල දිහා බලන්න එපා...මම කියන්නෑ කැම්පස් යන හැම එකාම චාටර් කැම්පස් නොයන එවුන් හැම එකාම වැඩ්ඩො කියල...මම කියල තියෙන්නෙ AL වලින් මනින්නෙ දක්ෂම එකා නෙවෙයි වැඩියෙන්ම වැඩ කරපු එකා කියල....ඒ වගේම මොකක් හරි ෆීල්ඩ් එකකට ආස ඒක ගැන ප්රායෝගික දැනුමක් තියන එකාටත් ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙනගෙන ඩිග්රියක් ගන්න තියන අවස්ථාව නැති කරන්න දගලන්න එපා කියල....එහෙම උනොත් ලංකාවේ ගෑනු ටික අරාබියෙ වහල්කම් කරල ගේන විදේශ විනිමයට වඩා ගානක් පේටන්ට් වලින් හොයන්න පුලුවන් වෙයි...
machn, umba kiyana kathaawa aththa. bt A/L maths hariyata baruwa Moratuwa Engineering Faculty eke monama degree ekak ganna be machn. A/L maths monavada kiyala hithenava.මුලින්ම රිප්ලයි එකක් දාල අදහස් දක්වපු එවුන් හැමෝටම ස්තූතියි....ඒත් මචං හද පෙන්නපුවහම ඇගිල්ල දිහා බලන්න එපා...මම කියන්නෑ කැම්පස් යන හැම එකාම චාටර් කැම්පස් නොයන එවුන් හැම එකාම වැඩ්ඩො කියල...මම කියල තියෙන්නෙ AL වලින් මනින්නෙ දක්ෂම එකා නෙවෙයි වැඩියෙන්ම වැඩ කරපු එකා කියල....ඒ වගේම මොකක් හරි ෆීල්ඩ් එකකට ආස ඒක ගැන ප්රායෝගික දැනුමක් තියන එකාටත් ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙනගෙන ඩිග්රියක් ගන්න තියන අවස්ථාව නැති කරන්න දගලන්න එපා කියල....එහෙම උනොත් ලංකාවේ ගෑනු ටික අරාබියෙ වහල්කම් කරල ගේන විදේශ විනිමයට වඩා ගානක් පේටන්ට් වලින් හොයන්න පුලුවන් වෙයි...

Sira kathawaඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල.පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.
![]()
නට් බුරුල් කරන්න ආස නම් ඉතින් සුපිරිම මැකෑනික් කෙනෙක් වෙන්න . නමුත් නට් බුරුල් කරන්න පමනක් පුලුවන් වෙලා ගනන් බැරුව ඉන්ජිනීයර් කෙනෙක් වෙන්න බෑ. ඉන්ජිනීරස්ලා මොකක් හරි කෑල්ලක් ඩිසයින් කරන කොට කලනය සහ තවත් සන්කීර්න ගනන් ක්රම භාවිතා කරන්න වෙනවා.නැතුව නට් ගලවන් එක ඉන්ජිනීරීන් කිව්වෙ මොකාද?ඉන්ජිනියර් නට් ගලවන්න දන්නවනම් තවත් හොදයි.


ඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල.පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.
![]()

මේකේ ඉන්න 90 % ක් දෙනා කාලකන්නි . ඉතිං නව සංකල්පයක් හදන්න යනවා මෝඩ හුත්තල 
