කැම්පස් යන්නෙ සිරාම වැඩ්ඩොද??

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    Ohomai kiyala mona karannada?
    Mona unath A/L walin kapakirim,Mahansiwenna puluwan tharama maninawa.
    eka hoda deyak.

    (හැමෝටම ඕනතරම් අත්දැකීම් ඇති OL වලදි අඩු රිසාල්ට් ගත්ත AL clz එකේදිත් ගානක් එහෙම දුන්න ගමන්ම තේරුම් ගන්න බැරි එවුන් ගෙදරින් පට්ටට වැඩ කරල ඊලග දවසෙ උබලටත් කලින් ගාන හදනව ඒත් ඒ උගෙ හැකියාව නෙවෙයි මහන්සිවෙලා මැරිල මැරිල ගනන් සෙට් එකක් කටපාඩම් වෙනක්ම් හදල ගන්න ප්‍රතිඵලයක්)
    Daksha unath kammalinam wadak thiyenawada?

    Hamotama uni yanna thibbanam!
    Naththam thaman kamathi de, thaman daksha de gana thawa igenaganna widihak thibban!
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මුලින්ම රිප්ලයි එකක් දාල අදහස් දක්වපු එවුන් හැමෝටම ස්තූතියි....ඒත් මචං හද පෙන්නපුවහම ඇගිල්ල දිහා බලන්න එපා...මම කියන්නෑ කැම්පස් යන හැම එකාම චාටර් කැම්පස් නොයන එවුන් හැම එකාම වැඩ්ඩො කියල...මම කියල තියෙන්නෙ AL වලින් මනින්නෙ දක්ෂම එකා නෙවෙයි වැඩියෙන්ම වැඩ කරපු එකා කියල....ඒ වගේම මොකක් හරි ෆීල්ඩ් එකකට ආස ඒක ගැන ප්‍රායෝගික දැනුමක් තියන එකාටත් ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙනගෙන ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාව නැති කරන්න දගලන්න එපා කියල....එහෙම උනොත් ලංකාවේ ගෑනු ටික අරාබියෙ වහල්කම් කරල ගේන විදේශ විනිමයට වඩා ගානක් පේටන්ට් වලින් හොයන්න පුලුවන් වෙයි...

    එකට බන් සල්ලි තියෙන එවුන් විතර්ක් නෙමෙයි හැමොටම කැම්පස් යන්න බැරි වුනත් එතනින් ඔක්කොම ඉවර නොවෙන්න අවස්තා ඇති කරන්න ඔනේ ආන්ඩුවෙන්. ඒක් තමයි අපි කිව්වෙ 5% ක් වත් වෙන් කොරල තව අවස්තා වැඩි කරමු කියල. සල්ලි තියෙන එකා ඉන්ජිනියර් වෙන්නයි දුප්පත් එකා දිගටම නට් ගලවන්න එකයි හරියන්නෙ නෑ නෙ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    මුලින්ම රිප්ලයි එකක් දාල අදහස් දක්වපු එවුන් හැමෝටම ස්තූතියි....ඒත් මචං හද පෙන්නපුවහම ඇගිල්ල දිහා බලන්න එපා...මම කියන්නෑ කැම්පස් යන හැම එකාම චාටර් කැම්පස් නොයන එවුන් හැම එකාම වැඩ්ඩො කියල...මම කියල තියෙන්නෙ AL වලින් මනින්නෙ දක්ෂම එකා නෙවෙයි වැඩියෙන්ම වැඩ කරපු එකා කියල....ඒ වගේම මොකක් හරි ෆීල්ඩ් එකකට ආස ඒක ගැන ප්‍රායෝගික දැනුමක් තියන එකාටත් ඒ ෆීල්ඩ් එක ගැන ඉගෙනගෙන ඩිග්‍රියක් ගන්න තියන අවස්ථාව නැති කරන්න දගලන්න එපා කියල....එහෙම උනොත් ලංකාවේ ගෑනු ටික අරාබියෙ වහල්කම් කරල ගේන විදේශ විනිමයට වඩා ගානක් පේටන්ට් වලින් හොයන්න පුලුවන් වෙයි...
    machn, umba kiyana kathaawa aththa. bt A/L maths hariyata baruwa Moratuwa Engineering Faculty eke monama degree ekak ganna be machn. A/L maths monavada kiyala hithenava.
    ehema ayata ewage complex dewal adu karala thamai practical paththa wadi karala thava courses hadala thiyenne. ewa karana ayatath passe kaaleka B.Sc. equal wenna puluwan vidiyata path eka thiyenava. :)
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල.:lol::lol::lol::lol::lol::lol: පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.:P:P:P
    Sira kathawa
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    Well said.....................

    නට් බුරුල් කරන්න ආස නම් ඉතින් සුපිරිම මැකෑනික් කෙනෙක් වෙන්න . නමුත් නට් බුරුල් කරන්න පමනක් පුලුවන් වෙලා ගනන් බැරුව ඉන්ජිනීයර් කෙනෙක් වෙන්න බෑ. ඉන්ජිනීරස්ලා මොකක් හරි කෑල්ලක් ඩිසයින් කරන කොට කලනය සහ තවත් සන්කීර්න ගනන් ක්‍රම භාවිතා කරන්න වෙනවා.නැතුව නට් ගලවන් එක ඉන්ජිනීරීන් කිව්වෙ මොකාද?:angry: ඉන්ජිනියර් නට් ගලවන්න දන්නවනම් තවත් හොදයි.:yes:

    ...........
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නියම දක්ෂයෝ මනින්නේ මෙහෙමයි කියල ක්‍රමයක් නෑනේ බන්, A/L වලින් බෑ තමයි. කොහොමද පුළුවන්? A/L වලින් තේරෙන්නේ දක්ෂයෝම නෙවෙයි, උසස් අද්‍යාපනයට සුදුසු උන්. එක්කෝ මීටර් නැත්නම් හොදට ගිරවා දාන මෝටර්. උන් දෙගොල්ලටම ඉස්සරහට ඉගන ගන්න පුළුවන් අනිත් උන්ට වඩා. ඔව්, ක්‍රමය සර්ව සාදාරණ නෑ තමයි. හැබැයි ඕක තමයි දැන් තියෙන ක්‍රමේ :yes::yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එතකොට මචන් , theory and proof කරලා ලෝකේ තියන සෑම science section එකක්ම develop කරන්නේ කවුද?

    ඒ නිසා මතක තියාගනින් , theory ඉගෙන ගන්න අය and practically හොදට perform කරන්න පුළුවන් අය කියන දෙගොල්ලොම නැතුව අපිට එස්සරහට යන්න බෑ,
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    රිප්ලයි එකක් දාල අදහස් දැක්වූ සියලු දෙනාට ස්තූතියි....
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ඔහොම කියන්නෙ බුල ගහල a/l ෆේල් උන උන්, තව ටික දවසකින් o/l ෆේල් උන සෙට් එකත් කියයි ol වලින් සැබෑ දක්ශයො හොයන්නවත් IQ මනින්නවත් බෑ කියල.:lol::lol::lol::lol::lol::lol: පව් බන් උබල හිත සනසො ගන්ඩ නියම කතාව.:P:P:P

    සිරා කතාව බන් .. :lol::lol: මේකේ ඉන්න 90 % ක් දෙනා කාලකන්නි . ඉතිං නව සංකල්පයක් හදන්න යනවා මෝඩ හුත්තල :lol::lol: