කැම්පස් යන්න හදන්නේ..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    කැම්පස් යන්න හදන්නේ..

    මචන්ලා මට මේ අවුරුද්දේ නැත්තම් ලබන අවුරුද්දේ කැම්පස් යන්න සෙට් වෙනවා..:P:P
    මගේ ඉසෙඩ් එක 1.968
    දිස්ත්‍රික් (කොලබ) 402
    අයිලන්ඩ් 1333

    මේ තත්වේ උඩ මට හිතෙන විදියට කොලබ උනිවසිටියට තම යන්න වෙන්නේ..:):)
    මම දැන් aat නම් ඉවරයි..දැන් cab 2 කරනවා...මට හිතෙනවා කොලබ ගිහිල්ලා මාකටින් වගේ එකක් තෝරාගන්න finance වගේ එකක් තෝරාගන්නේ නැතුව..

    ඉස්සරහට ජොබක් කරද්දී මට මොකක්ද වාසි සහගතම තීරණය..මෙතන ජොබ් කරන උන් උනිවෙර්සිටි යන උන් එහෙම ඇතිනේ මේ සම්බන්දව දන්න..පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න මේ සම්බන්දව..
    :):):):):):):):)

    පොඩි බම්පියකින්වත් උදව්වක් දෙන්න..:):):):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය ගැන නම් දන්නෙ නෑ මචන් ....කොහොම උනත් උබට සුබ පතනවා :):):):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාකටින් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන්නේ එකම ගානට වගේ යන දෙකක්.එකක් හොදයි අනීත් එක නරකයි කියලා කියන්න බෑ.දෙකම හොදයි.උබේ හැකියාව වැඩිපුර තියන පැත්තේ එක තෝර ගනින්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Ubata maketing karanna asaawa saha hakiyawa thiyenawanam thora ganna.
    as i think it depends on your personalty.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මාකටින් ඇන්ඩ් ෆයිනෑන්ස් කියන්නේ එකම ගානට වගේ යන දෙකක්.එකක් හොදයි අනීත් එක නරකයි කියලා කියන්න බෑ.දෙකම හොදයි.උබේ හැකියාව වැඩිපුර තියන පැත්තේ එක තෝර ගනින්.

    මන් අහන්නේ බන් මෙහෙන් චාටඩ් කරලා university එකේ මාර්කටින් කලොත් වැඩේ අවුල්ද කියලා..
    :):):)
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    uba colombo campus nam kohomath Exam walin kadanne....Japura , kalani campus nam Z eken Kadanne......kalani campus nam uba Campus Gihin 5weni dawasema Deparmen kadanawa.........

    Japura , colombo nam 1st year iwara Unata passe Department kadanne
    japura - 1st year eken passe z eken..
    clombo -1st year eken passe exam walin gaththa vidiyata

    Ubata mama suba pathanawa. !!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ නිරන්තර නොනවතින අරගලයක යෙදෙන්න කැමත නම් අභියෝග වලට අභියෝග කරන්න පුළුවන් නම් මාකටින්.......

    දෙන දේ කාල වෙන දේ බලං ඉන්නව නම් එකවුන්ටන්සි, ඇඩ්මින්....බ්ලා..බ්ලා..බ්ලා................
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උඹ නිරන්තර නොනවතින අරගලයක යෙදෙන්න කැමත නම් අභියෝග වලට අභියෝග කරන්න පුළුවන් නම් මාකටින්.......

    දෙන දේ කාල වෙන දේ බලං ඉන්නව නම් එකවුන්ටන්සි, ඇඩ්මින්....බ්ලා..බ්ලා..බ්ලා................

    මට නම් සිරාවට ආස තීරණ ගන්න..කපටි විදියට වෙළදපොල ආක්‍රමණය කරන්න..
    කවදා හරි හැමෝටම ව්‍යාපාර ලෝකයේ පාඩමක් උගන්නන්න,...:P:P:P
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    uba colombo campus nam kohomath Exam walin kadanne....Japura , kalani campus nam Z eken Kadanne......kalani campus nam uba Campus Gihin 5weni dawasema Deparmen kadanawa.........

    Japura , colombo nam 1st year iwara Unata passe Department kadanne
    japura - 1st year eken passe z eken..
    clombo -1st year eken passe exam walin gaththa vidiyata

    Ubata mama suba pathanawa. !!

    තෑන්ක් යු බන්..උබ කැම්පස් ද??:):)
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0

    මට නම් සිරාවට ආස තීරණ ගන්න..කපටි විදියට වෙළදපොල ආක්‍රමණය කරන්න..
    කවදා හරි හැමෝටම ව්‍යාපාර ලෝකයේ පාඩමක් උගන්නන්න,...:P:P:P

    marketing Walata nam Hodama campus eka kalaniye.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මට නම් සිරාවට ආස තීරණ ගන්න..කපටි විදියට වෙළදපොල ආක්‍රමණය කරන්න..
    කවදා හරි හැමෝටම ව්‍යාපාර ලෝකයේ පාඩමක් උගන්නන්න,...:P:P:P
    එහෙනම් මාකටින් කරපිය...............:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    marketing Walata nam Hodama campus eka kalaniye.

    ow bun ....japure -mgt

    waren ape ekata...Rag seen anan manam Mukuth na...Paduwe inna puluwan...habai ugannawa Epa wennama...
    යකෝ මේ ජපුරේ ඉන්න එකෙක් ද මාකටින් හොදම කැළණියෙ කියන්නේ..........
    ළිදේ පැනපං........:baffled::baffled::dull: