කැම්පස් යන උන් හෙන වාසනාවන්තයි බන්
කැම්පස් යන්න ලැබෙන උන් හෙන වාසනාවන්තයි කියලා හිතෙනවා බන්.
මම දන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කැම්පස් දෙකක රජයේ. උන්ට ඉතිං කෙල්ලෝ එහෙම සෙට් කර ගන්න ගේමක් නෑ වගේ. මම දන්න ගොඩක් කැම්පස් උන්ට කෙල්ලො ඉන්නවා කැම්පස් එකේම.
මං අහලා තියෙනවා ආතල් එහෙමත් කෙල්ලො එක්ක ගන්නවා කියල බැජ් ට්‍රිප් වලදි එහෙම. උන් ට්‍රිප් යනවා ආතල් එකේ ඉන්නවා වගේ පේනවා බන්. උන්ගේ ගෙවල් වල උන්ටත් ඕන තැනක කියන්න පුලුවන් ළමයා කැම්පස් කියලා.
රැග් වගේ ජල්තර සීන් නැතුව නෙමේ. ඒත් මට හිතෙන්නේ කැම්පස් යන්න පින තියෙන්න ඕන. ඒ කැම්පස් ෆීලින් එක ගන්න බැ කොහොමත් එලියේ ඉදලා

shook ban
After that severe depression