කැම්පස් යන උන් හෙන වාසනාවන්තයි බන්

iceman94

Member
Jun 5, 2018
33
4
0
කැම්පස් යන උන් හෙන වාසනාවන්තයි බන්

කැම්පස් යන්න ලැබෙන උන් හෙන වාසනාවන්තයි කියලා හිතෙනවා බන්.
මම දන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කැම්පස් දෙකක රජයේ. උන්ට ඉතිං කෙල්ලෝ එහෙම සෙට් කර ගන්න ගේමක් නෑ වගේ. මම දන්න ගොඩක් කැම්පස් උන්ට කෙල්ලො ඉන්නවා කැම්පස් එකේම.
මං අහලා තියෙනවා ආතල් එහෙමත් කෙල්ලො එක්ක ගන්නවා කියල බැජ් ට්‍රිප් වලදි එහෙම. උන් ට්‍රිප් යනවා ආතල් එකේ ඉන්නවා වගේ පේනවා බන්. උන්ගේ ගෙවල් වල උන්ටත් ඕන තැනක කියන්න පුලුවන් ළමයා කැම්පස් කියලා.

රැග් වගේ ජල්තර සීන් නැතුව නෙමේ. ඒත් මට හිතෙන්නේ කැම්පස් යන්න පින තියෙන්න ඕන. ඒ කැම්පස් ෆීලින් එක ගන්න බැ කොහොමත් එලියේ ඉදලා

:rolleyes:
 
nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔව් ඔව් බන් කෙල්ලෝ නතින් උන්ට.... ආතල් ජිවිත... ටිකක් වැඩිපුර එන්ජෝය් කරන්නත් පුළුවන්...

    Puka thama un balan inne campus ekedi kollekge Dat kadals sallikarayek ekka settle wenna
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඔකත් නිකන් අමු අඹයක් කනව වගේ තමයි බං..බලන් ඉන්න ‌‌‌කෙනාට හිතෙන්නෙ පට්ට රසයි කියල.. කන ඒකා තමයි අැඹුල දන්න‌ෙ...
    කැම්පස් ගිහින් අවුරුද්දක් ‌දෙකක් යනකොට හිතතෙනව ඒන්නෙ නැතුව ‌‌ජොබක් කලානම් ‌හොදයි කියල.... ඒලි‌ෙයෙ ඉන්න ඒවුන් හිතනව කැම්පස් යන්න තිබ්බනම් කියලා.....

    කැම්පස් ගියා කියල ‌‌කෙල්ලො පස්සෙන් ඒන්නෙ නෑබං... ඒකට හැකියාව තියෙන්න ඔන... කැම්පස් ‌කෙල්ලොත් අනිත් ‌‌‌කෙල්ලො වගේම තමයි.. අරක රත්තරං වලින් හදල නෑ... මාසෙකට සැරයක් යනවා....
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48

    :yes::yes::yes::yes::yes::rolleyes::rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    math issara campus keli adda.wayasa gihin parana pics baluwama matama lajjai bn,,unge ketha:rofl:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    කැම්පස් යන්න ලැබෙන උන් හෙන වාසනාවන්තයි කියලා හිතෙනවා බන්.
    මම දන්න යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කැම්පස් දෙකක රජයේ. උන්ට ඉතිං කෙල්ලෝ එහෙම සෙට් කර ගන්න ගේමක් නෑ වගේ. මම දන්න ගොඩක් කැම්පස් උන්ට කෙල්ලො ඉන්නවා කැම්පස් එකේම.
    මං අහලා තියෙනවා ආතල් එහෙමත් කෙල්ලො එක්ක ගන්නවා කියල බැජ් ට්‍රිප් වලදි එහෙම. උන් ට්‍රිප් යනවා ආතල් එකේ ඉන්නවා වගේ පේනවා බන්. උන්ගේ ගෙවල් වල උන්ටත් ඕන තැනක කියන්න පුලුවන් ළමයා කැම්පස් කියලා.

    රැග් වගේ ජල්තර සීන් නැතුව නෙමේ. ඒත් මට හිතෙන්නේ කැම්පස් යන්න පින තියෙන්න ඕන. ඒ කැම්පස් ෆීලින් එක ගන්න බැ කොහොමත් එලියේ ඉදලා

    :rolleyes:

    :angry:
    Mona magulakda bn....
    Oya athal ganna uni yanna onada...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබ දන්න තරම තමා. මගෙ යාළුවො දෙන්නෙක් ඉන්නවා කැම්පස් දැම්මා සයන්ස් වලින්
    දෙන්නාටම තාම කෙල්ලො නැහැ. උන්ට ජීවිතෙට කෙල්ලෙක් සෙට් වෙලත් නහැ. කැම්පස් ගිහින් බැලුවා ඒත් කෙල්ලො සෙට් උනෙ නැහැ. ඩිග්‍රිය අරන් පාස් අවුට් වෙලා ටිකක් කල්. තාම තනිකඩයි උන් .වැඩ කරන තැනවත් කෙල්ලො සෙට් වෙලා නැහැ.

    කැම්පස් නොගිය එකෙක් ඉන්නවා ඌ නම් කෙල්ලො අදිනවා ආතල් එකෙ.

    කෙල්ලෙක් සෙට් කරගන්න ටැලන්ට් එක තියෙන්න ඔනි.
    ටෝක් කිරීමෙ ටැලන්ට් එක.
    රඟ පෑමෙ ටැලන්ට් එක
    අවංක වෙලා බැහැ.
    උඹ තනිකරම රඟ පාන්න ඔනි .

    මන් කීව අර කෙල්ලො අදින එකා තනිකරම බොරුවෙන් තමා ගේම ගෙනියන්නෙ.
    එව්වා හැබැයි හොඳ වැඩ නම් නෙමෙ.

    කෙල්ලෙක් සෙට් වෙන්න නම් කැම්පස් එක ඇතුලෙ මට හිතිච්ච විදියට
    පෞර්ෂ්‍ය තියෙන්න ඔනි.
    ලොකුවටම නැතත් පොඩි හරි පෙනුමක් තියෙන්න ඔනි
    පෙනුම නැත්තම් බැච් ටොප් වගෙ බ්‍රයිටක් වෙන්න ඕනි.
    එහෙමත් නැත්තම් කැම්පස් එක ඇතුලෙ ජනප්‍රිය පොරක් වෙන්න ඔනි
    මොකද ජනප්‍රිය උන්ට කෙල්ලො කැමති කොතනත්.
    බයක් නැහැ නෙ ? ආරක්ෂාව තියෙනවා අසවලාගෙ කෙල්ල කිව්වාහම ?