කැම්පස් වල යාළුවෝ එකම ෆීල්ඩ් එකේ. නම්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබලා ජිවිතකාලේම ඉන්නවා ද? ඒ වෙලෙට විතරද
     

    nidarsha91

    Well-known member
  • ටික කාලයක් යනවා මචං ඇරල කියල දැනගද්දි. මොකද අපි බොක්කම දීල නෙහ් ඉන්නෙ. ඉතින් උන් ලෙසටම ඇරල කියල දැනෙද්දි කාලයක් යනවා. කිසිම එකෙක්ව විශ්වාස කරන්න එපා. මොකද එහෙම මිනිස්සු දැන් නෑ. පවුල් කඩන, ඊර්සියා කරන, කොටින්ම උඹව මරාගෙන කාල හරි උන්ගෙ වැඩේ කරගත්ත නං කියල හිතන එවුන් තමයි ඉන්නෙ. ඒ හින්ද විශ්වාස කරන්න නං එපා මලේ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,079
    4,635
    113
    after a certain years we realise that they wanted something from you and you also have no time to go along with them . some show their true class level and behaviour.

    ex- i have batchmates who always want to drink and that is their only enjoyment. i have started to avoid them. they dont much in life and have very bad financial status. no proper hygiene and manners. so we dont really enjoy even when we meet. i usually slowly move out early and just keep them in arms lenght
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,552
    113
    New Zealand
    තනියෙම ඉදපන් බන්. ඒක මාර නිදහස්. නෑයෝ , යාලුවෝ ඕනෑවට වඩා ඕනිමනෑ. උබබැදල නම් ගෑනි උබේ තනියට ඉන්නවනේ. ළමයිනුත් ඉන්නව නම් ඒ පොඩී උන්වත් බලාගෙන පාඩුවේ ඉදපන්.