කැම්පස් හෙල්ප්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කැම්පස් හෙල්ප්

    මචන්ලා මන් ඇග්රි සිලෙක්ට් වෙලා.:) අද තමා කැම්පස් ලියුම ආවේ. :oo:
    මන් කොතලාවල MLS දාන්න කියලා හිතන් හිටියේ. දැන් මට මොකක් තෝරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. :nerd:
    එලකිරියේ මේ ගැන දන්න කොල්ලො කෙල්ලොන් ගෙන් උදවුවක් ගන්න තමා මන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියනවද මට ඇග්රි කරලා මෙන වගේ ෆීල්ඩ් වලට යන්න පුලුවන්ද කියලා..:rolleyes:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Cut off marks ඇවිල්ලා දැන් ගොඩක් කල් නේ බන්. උඹ ඒ වෙලාවේ select වෙන බව දන්නේ නැද්ද ? එහෙම නැත්නම් උඹ තේරුනේ බෝට්ටුද (by selection)? Any way , Agri is better than KDU machan.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    අප්පා...අදද බන් ලියුම ආවෙ..උබට leadership letter එක ආවෙ කොයි කාලෙද?
    bump
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    lankawe nan ane manda ban...QA,field officers wage yanna puluwan neda...

    මචන් මට මේ ඩිග්‍රී එක අරන් වෙන ෆීල්ඩ් එකක ජොබකට යන්න පුලුවන්ද? මේ ඩිග්‍රී එක වටිනවද?​
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Cut off marks ඇවිල්ලා දැන් ගොඩක් කල් නේ බන්. උඹ ඒ වෙලාවේ select වෙන බව දන්නේ නැද්ද ? එහෙම නැත්නම් උඹ තේරුනේ බෝට්ටුද (by selection)? Any way , Agri is better than KDU machan.

    නෑ බන් මන් ඒ කාලේ සිලෙක්ට් වෙලා තිබ්බේ නෑ..මන් හිතන්නේ බෝට්ටුවක් තමා ඇවිල්ලා තියෙන්නෙ.​
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අප්පා...අදද බන් ලියුම ආවෙ..උබට leadership letter එක ආවෙ කොයි කාලෙද?
    bump

    ඔව් මචෝ..ලීඩර්ෂිප් නෑ වගේ..අපරාදේ එල ෆන් එකක් ගන්ඩ තිබ්බ චාන්ස් එක.​
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඇග්‍රි කියන්නේ ලොකු ෆීල්ඩ් එකක් මචන්. ජොබ් නම් ලොවෙත් ප්‍රශ්නයක් නැහැ. ඇග්‍රි බිස්නස් කම්පැනි වල, රිසර්ච් සෙන්ටර් වල, ෆාම් වල, ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ ජොබ් තියෙනවා.ඇග්‍රිකල්චර් සර්විස් එක්සැම් පාස් උනොත් රාජ්‍ය සේවයේ ඉහලම තනතුරකට යන්න පුලුවන්. අනික දැන් ඩිග්‍රි එකක් කියන්නේ බේසික් කොලිෆිකේෂන් එකක්.දක්ශනම් පරිපාලන සේවය, ක්‍රම සම්පාදන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය වගේ ඒවට යන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: podi.kollo

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇග්‍රි කියන්නේ ලොකු ෆීල්ඩ් එකක් මචන්. ජොබ් නම් ලොවෙත් ප්‍රශ්නයක් නැහැ. ඇග්‍රි බිස්නස් කම්පැනි වල, රිසර්ච් සෙන්ටර් වල, ෆාම් වල, ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ ජොබ් තියෙනවා.ඇග්‍රිකල්චර් සර්විස් එක්සැම් පාස් උනොත් රාජ්‍ය සේවයේ ඉහලම තනතුරකට යන්න පුලුවන්. අනික දැන් ඩිග්‍රි එකක් කියන්නේ බේසික් කොලිෆිකේෂන් එකක්.දක්ශනම් පරිපාලන සේවය, ක්‍රම සම්පාදන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය වගේ ඒවට යන්නත් පුලුවන්.

    SLAS
    SLEAS
    SLPS
    :rolleyes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඇග්‍රි කියන්නේ ලොකු ෆීල්ඩ් එකක් මචන්. ජොබ් නම් ලොවෙත් ප්‍රශ්නයක් නැහැ. ඇග්‍රි බිස්නස් කම්පැනි වල, රිසර්ච් සෙන්ටර් වල, ෆාම් වල, ප්ලාන්ටේෂන් සෙක්ටර් එකේ ජොබ් තියෙනවා.ඇග්‍රිකල්චර් සර්විස් එක්සැම් පාස් උනොත් රාජ්‍ය සේවයේ ඉහලම තනතුරකට යන්න පුලුවන්. අනික දැන් ඩිග්‍රි එකක් කියන්නේ බේසික් කොලිෆිකේෂන් එකක්.දක්ශනම් පරිපාලන සේවය, ක්‍රම සම්පාදන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය වගේ ඒවට යන්නත් පුලුවන්.

    කොල්ලො මට ඇවිල්ලා තියෙන්නෙ ඇග්‍රිකල්චර්. ඇග්‍රි මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද මචෝ? ඒක හොදයිද මීට වඩා? රෙප් දුන්නා.​
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පේරාදෙණිය campus නම් අනිවා පලයන් මචෝ.
    11.gif
    11.gif

    මමත් පේරා ඇග්‍රි pass out.
    රුහුනත් අවුලක් නෑ
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොල්ලො මට ඇවිල්ලා තියෙන්නෙ ඇග්‍රිකල්චර්. ඇග්‍රි මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද මචෝ? ඒක හොදයිද මීට වඩා? රෙප් දුන්නා.​

    Agri Management (B.sc Agriculture Technology and Management ) තියෙන්නෙ පේරා විතරයි.. ( but Z score also high)
    ඒකට හොද Reputation එකක් තියනව...
    11.gif
    11.gif