කැම්පස් හෙල්ප්
මචන්ලා මන් ඇග්රි සිලෙක්ට් වෙලා.
අද තමා කැම්පස් ලියුම ආවේ. 
මන් කොතලාවල MLS දාන්න කියලා හිතන් හිටියේ. දැන් මට මොකක් තෝරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.
එලකිරියේ මේ ගැන දන්න කොල්ලො කෙල්ලොන් ගෙන් උදවුවක් ගන්න තමා මන් මේ ත්රෙඩ් එක දැම්මෙ. ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියනවද මට ඇග්රි කරලා මෙන වගේ ෆීල්ඩ් වලට යන්න පුලුවන්ද කියලා..