කැම්පස් හෙල්ප්

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Agri Management (B.sc Agriculture Technology and Management ) තියෙන්නෙ පේරා විතරයි.. ( but Z score also high)
    ඒකට හොද Reputation එකක් තියනව...
    11.gif
    11.gif
    mchn comparatively Molecular biology and biotech special ekak karanawata wada eka hondai da?? :nerd:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පේරාදෙණිය campus නම් අනිවා පලයන් මචෝ.
    11.gif
    11.gif

    මමත් පේරා ඇග්‍රි pass out.
    රුහුනත් අවුලක් නෑ

    පේරා වල නෑ අයියේ..මට රජරට තමා සෙට් වෙලා තියෙන්නෙ.​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr


    Agri Management (B.sc Agriculture Technology and Management ) තියෙන්නෙ පේරා විතරයි.. ( but Z score also high)
    ඒකට හොද Reputation එකක් තියනව...
    11.gif
    11.gif

    මට රජරට ඇග්‍රිකල්චර්. ඒක අවුලක් නැද්ද සහෝ?​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එළකිරි කොල්ලෙක්;16410418 said:
    adooo matath ada bottu awe :P agri rajarata .bt yanne ne :dull: nxt eken cmb bio science yanawa :P

    දාපන් පහක්..මටත් රජරට බන්. අහ් එහෙමද මචෝ එල එල. මේ පාර රිසාල්ට් කොහොමද මචන්?​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එළකිරි කොල්ලෙක්;16410541 said:
    එකෙන්ම
    11.gif
    මේ පාර නම් ABC බං ;).උඹ 2nd shy ද ඕකට සෙට් උනේ??:)

    එල එල කොල්ලෝ. ඔව් මචෝ. මගේ BCC බන්.​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ane uke nannane!
    army ekata gihin sutte training kanna puluwannam, nidahas purawasiyek widihata hitapu jiwithe ath arala dala eka eka eungen gutikana hira wechcha reddawal karanna puluwannam KDU pala. uba leadership giyanam mehema thread danna. sonna military life :sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් ඇග්රි ගැන නම් දන්නවා එත් අනිත් ඩිග්රි එක ගැන පැහැදීමක් නැ
    මොකක් කලත් ඔයා කැමති එක කරන්න නැත්ටම්
    මගදී දුක හිතෙනවා මට වගේ :(
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    agri gihin...government nam..uparima research assistant..vehical permit..bt low sal...can goto..forign...and..scolls..but kattak tama ithin..
    mls..degree thama estabilish wela na neda ban..lankawe..
    ewata hariyata thanak..na echcharama..docalath case danawa..ehen..
    those are the.things..you need to choice..
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    කොල්ලො මට ඇවිල්ලා තියෙන්නෙ ඇග්‍රිකල්චර්. ඇග්‍රි මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද මචෝ? ඒක හොදයිද මීට වඩා? රෙප් දුන්නා.​

    කලින් කෙනෙක් උත්තරේ දීලා තිබුනා. ඇග්‍රි මැනේජ්මන්ට් කියන්නේ පේරාදෙණියේ ඇග්‍රිකල්චර් ෆැකල්ටියෙන් දෙන ඩිග්‍රි එකේ නම. ලන්කාවේ තියෙන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි 8ක් වගේ(මතකෙ විදිහට ). අනික මේ ෆැකල්ටි වල ඉන්න බැජ් සාපේක්ශව පොඩියි. (ආර්ට්,මැනේජ්මන්ට්,සයන්ස් වලට වඩා) අවුරුද්දකට අවුට් වෙන පිරිසත් අඩුයි. ඒ නිසා කැම්පස් එකේ නම වෙනස් උනා කියලා ජොබ් මාර්කට් එකේදි ඩිග්‍රී එකට අවුලක් වෙන්නෙම නැති තරම්. හැබැයි මල්ලියේ මේකත් ඔලුවේ තියාගනින්, ඩිග්‍රී එක ගත්ත ගමන් 50000/=,100000/= පඩි දෙන ජොබ් බලාපොරොත්තු වෙන්න එපා. බොහෝ විට අවුරුදු දෙක තුනක් චාටර් කන්න වෙනවා සාමාන්‍ය පඩියකට. එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ කට්ටිය හොයාගෙන එන්නේ.(මේක හැබැයි කොයි ෆීල්ඩ් එකෙත් එකමයී)
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන් ඇග්රි ගැන නම් දන්නවා එත් අනිත් ඩිග්රි එක ගැන පැහැදීමක් නැ
    මොකක් කලත් ඔයා කැමති එක කරන්න නැත්ටම්
    මගදී දුක හිතෙනවා මට වගේ :(

    ඇයි මචෝ මොකෝ උනේ?​
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    agri gihin...government nam..uparima research assistant..vehical permit..bt low sal...can goto..forign...and..scolls..but kattak tama ithin..
    mls..degree thama estabilish wela na neda ban..lankawe..
    ewata hariyata thanak..na echcharama..docalath case danawa..ehen..
    those are the.things..you need to choice..

    අදහස් වලට ස්තූති මචෝ.​