mchn comparatively Molecular biology and biotech special ekak karanawata wada eka hondai da??Agri Management (B.sc Agriculture Technology and Management ) තියෙන්නෙ පේරා විතරයි.. ( but Z score also high)
ඒකට හොද Reputation එකක් තියනව...![]()
![]()

පේරාදෙණිය campus නම් අනිවා පලයන් මචෝ.![]()
![]()
මමත් පේරා ඇග්රි pass out.
රුහුනත් අවුලක් නෑ
Agri Management (B.sc Agriculture Technology and Management ) තියෙන්නෙ පේරා විතරයි.. ( but Z score also high)
ඒකට හොද Reputation එකක් තියනව...![]()
![]()
එළකිරි කොල්ලෙක්;16410418 said:adooo matath ada bottu aweagri rajarata .bt yanne ne
nxt eken cmb bio science yanawa
![]()
එකෙන්මදාපන් පහක්..මටත් රජරට බන්. අහ් එහෙමද මචෝ එල එල. මේ පාර රිසාල්ට් කොහොමද මචන්?
.උඹ 2nd shy ද ඕකට සෙට් උනේ??
එළකිරි කොල්ලෙක්;16410541 said:එකෙන්මමේ පාර නම් ABC බං![]()
.උඹ 2nd shy ද ඕකට සෙට් උනේ??
![]()


මගෙත් 2nd එක BCCම තමයි බං. දෙන්නම එකම බෝට්ටුවෙඑල එල කොල්ලෝ. ඔව් මචෝ. මගේ BCC බන්.

කොල්ලො මට ඇවිල්ලා තියෙන්නෙ ඇග්රිකල්චර්. ඇග්රි මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද මචෝ? ඒක හොදයිද මීට වඩා? රෙප් දුන්නා.
මචන් ඇග්රි ගැන නම් දන්නවා එත් අනිත් ඩිග්රි එක ගැන පැහැදීමක් නැ
මොකක් කලත් ඔයා කැමති එක කරන්න නැත්ටම්
මගදී දුක හිතෙනවා මට වගේ![]()
agri gihin...government nam..uparima research assistant..vehical permit..bt low sal...can goto..forign...and..scolls..but kattak tama ithin..
mls..degree thama estabilish wela na neda ban..lankawe..
ewata hariyata thanak..na echcharama..docalath case danawa..ehen..
those are the.things..you need to choice..