සමහරු පාවිච්චි කරන්න දන්නෙ නැහැ නෙ, ඔහෙ මෙහෙ මෙහෙ තල්ලු කරනවාකැම්පස් ලමයින්ට දුන්න acer ලැප් එකේ තත්ත්වය කොහොමද බන්
සමහර උන් කියනවා ඒකෙන් එක එක ශබ්ද එනවා
හීට් වෙනවා කියලා
පාවිච්චි කරන උන් කියපල්ලකෝ

no issues for me![]()
acer ewa wala awll enawa. but asus ganna kalaykk inna wey hamoma asus gannaa nisa stock nathi seen ekk thibba apita dena eke 
mn asus eka bn gaththe. eka thama hodaacer ewa wala awll enawa. but asus ganna kalaykk inna wey hamoma asus gannaa nisa stock nathi seen ekk thibba apita dena eke
![]()
screen eka boda welawage wena case ekak thiyeda?
ehema case ekak na bn..
blue light shield kiyala option ekak thynawa eka on eke thyeddi nam screen eka sharp madi tikak..off karama ok.



දැන් මාස හයක් තිස්සේ පාවිච්චි කරනවා..කිසිම අවුලක් නැහැ..මම නම් SSD එකක් ගහගෙන ඉන්නේ..Hard Disk එකේ පොඩි noise එකක් තියෙනවා, ඒක ඉතින් හැටි වෙන්න ඇති...
සාමාන්‍ය පාවිච්චි කරද්දී නම් හීට් වෙන්නෙම නැති තරම්..Game ගහනවා නම් ඉතින් රත් වෙනවා..රත් නොවුනොත් නම් ඉතින් ඊට වඩා ප්‍රශ්නයක්
Display එකේ අවුලක් නැත...
940MX ekek ne tiyenne? monawada bn oken play karanna puluwan games?
හොඳ ගේම්ස් ටිකක් සෙට් උනෙත් නැහැ, ගහන්න වෙලාවකුත් නැහැ දැන් 
940MX ekek ne tiyenne? monawada bn oken play karanna puluwan games?

මේක මම දන්නා විදියට Lower Mid Range GPU එකක්..හැබැයි ගොඩක් ගේම්ස් settings අඩු වැඩි කරලා ප්ලේ කරන්න පුළුවන්..
මම නම් ගහන්නේ ඉතින් COD4 Multiplayer තමයිහොඳ ගේම්ස් ටිකක් සෙට් උනෙත් නැහැ, ගහන්න වෙලාවකුත් නැහැ දැන්
![]()

