මම යු ටියුබ් එකේ කැරකි කැරකි ඉන්නකොට වීඩියෝ ටිකක් හම්බඋනා... කාටත් ඔයවගේ විශේෂ දෙයක් දැක්කම මූලින්ම මතක් වෙන්නේ එළකිරි කියලා කව්රුත් දන්නවනේ :ඩ්
මේවා සමහර අය බලලත් ඇති අව්ලක් නෑ... වීඩියෝ ටික සම්පුර්ණයෙන්ම බලහං.,
සමහර ඒවානම් පොඩි අයට තේරෙන්නේ නැති වෙයි...

මට මේකේ කොත්තුවයි, පාන් සීන් එකයි නැගල ගියා... :ඩ්

මේකත් බලපං මරු ආතල්...

මෙන්න තව එකක්....

කලින් එකේ දෙවැනි කොටස...

බලල විතරක් යන්නේ නැතිව කොමෙන්ටුවක්වත් දාල යමල්ලා.....