කැම්පස්_මඩ

uditha224

Well-known member
  • මම යු ටියුබ් එකේ කැරකි කැරකි ඉන්නකොට වීඩියෝ ටිකක් හම්බඋනා... කාටත් ඔයවගේ විශේෂ දෙයක් දැක්කම මූලින්ම මතක් වෙන්නේ එළකිරි කියලා කව්රුත් දන්නවනේ :ඩ්

    මේවා සමහර අය බලලත් ඇති අව්ලක් නෑ... වීඩියෝ ටික සම්පුර්ණයෙන්ම බලහං.,
    සමහර ඒවානම් පොඩි අයට තේරෙන්නේ නැති වෙයි...
    :nerd::nerd::rolleyes::rolleyes::rolleyes:

    මට මේකේ කොත්තුවයි, පාන් සීන් එකයි නැගල ගියා... :ඩ්:lol::lol::lol:

    මේකත් බලපං මරු ආතල්...:D:D

    මෙන්න තව එකක්....:lol::lol:

    කලින් එකේ දෙවැනි කොටස...:):)

    බලල විතරක් යන්නේ නැතිව කොමෙන්ටුවක්වත් දාල යමල්ලා.....:cool::cool::cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මං ගාව නම් සෑහෙන්න තියෙනවා. ඒත් යාලුවොන්ගේ ඒවා නිසා දාන්න බෑ බං. මොකද දැන් ගොඩක් උන් ලොකු ලොකු තැන්වල. ඒවා උන්ගේ Personality එකට හොඳ නෑනෙ.
     
    uditha224

    Well-known member

  • woooow nice aaaahhhhhhhhhhhhhh:yes:

    hahaha eli eli

    මං ගාව නම් සෑහෙන්න තියෙනවා. ඒත් යාලුවොන්ගේ ඒවා නිසා දාන්න බෑ බං. මොකද දැන් ගොඩක් උන් ලොකු ලොකු තැන්වල. ඒවා උන්ගේ Personality එකට හොඳ නෑනෙ.

    ona comettuwak damma

    හැමෝටම තෑන්ක් යු...:):)
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    :yes::yes::yes:
    මං ගාව නම් සෑහෙන්න තියෙනවා. ඒත් යාලුවොන්ගේ ඒවා නිසා දාන්න බෑ බං. මොකද දැන් ගොඩක් උන් ලොකු ලොකු තැන්වල. ඒවා උන්ගේ Personality එකට හොඳ නෑනෙ.