කුරුළු කුඩුවක් හදමු
ඔව්, මාර්තුකාවේ තියෙන එකම තමයි කරන්න යන්නේ....

..........................................................................................
ගෙවල් හදන්න බලන් ආපු උන් දුප් එලියට.

හරි මේකයි කතන්දරේ,
දැන් කාලෙක ඉඳන් හැම අවූරුද්දකටම සැරයක් කොබෙයි ජෝඩුවක් එනවා
ගෙයි ඉස්සරහ වහලේ කුඩුවක් හදල බිත්තර දාන්න.
(හැමදාම එන්නේ එකම ජෝඩුව නෙමේ හොඳේ, මට හිතෙන්නේ එක පාරක් දාපු බිත්තර වලින් හැදුන පැටව් තමයි ඊළඟ සැරේ කෑල්ලක් හරි, කොල්ලෙක් හරි සෙට් කරන එනවා ඇත්තේ)
කොහොම හරි අවරුදු 5,6ක් එක දිගට මේ වැඩේ වෙනවා.....
වැඩේ කියන්නේ මුල් කාලේ හදපු කුඩු වගේ නෙමෙයි පහු වෙනකොට.
කිසි ගතියක් නැති වෙනවා.

(ඔව් බොලව් සත්තුත් මිනිස්සු වගේ කම්මැලි වෙනවද කොහෙද)

ගිය සතියේත් ජෝඩුවක් ඇවිත් තත්ව පරික්ෂාව කරනවා දැක්කා
ඔය උද ඉන්නේ එයින් එකෙක්

මේ සතියේ ගිහින් බලනකොට බිම හැමතැනම තණකොළ රොඩු.
අම්මගෙන් ඇහුවම කිවා සතියක් තිස්සේ කුඩුවක් හදන්න රොඩු ගේනවා, තවම හදල නැහැ, ගේන ගේන රොඩු ටික බිම වැටෙනවා කියලාකියල

අනේ මටත් දුක හිතුන කිරිල්ලි ගැන

මුන්ට උදව්වක් කරන්න ඕනේ කියල හිතුන
ඉතින් ගත්ත කතුරකුයි නුල් බෝලෙකුයි බන්කුවකුයි
බැස්ස වැඩේට..
කලින් හදපු කුඩු දැකල තිබ්බ නිසා පොඩි අදහසක් තිබ්බා,
ඒ නිසා මුලින්ම වට්ටුවක් හදලා ඒක හයියට හිටින්න මැදින් තව රවුම් බැන්ද මේ වගේ
වටේට තනකොලයි, මුන් කලින් හදනකොට ගතපු කොළ රොඩුයි දැම්ම, දාල පුළුන් ටිකකුත් තිබ්බ
අන්තිමට වහලෙට නැගල තිබ්බ.
මම එනකොට දෙන්න ඇවිත් කැරකි කැරකි හිටිය.
දෙන්න වලිද කොහෙද, කිරිල්ලි බනිනවා ඇති තෝ මොන #**(&%( ද බලපන් අරුගේ වැඩ කියල

කුරුල්ලා වැඩේට කැමති උනොත් දෙන්න එකේ ඉඳීවි.
ලබන සතියේ තමයි ප්‍රතිපලේ බලන්න වෙන්නේ
ඕන්න මේ සතියත් ඉවරයි සිඩ්හළු