කැරපොත්තන්ට මොකද කරන්නෙ.

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    සති දෙකක් විතර ගෙදර වහල තිබ්බා. ඇවිත් බලනකොට මාර විදිහට කැරපොත්තො බෝවෙලා. රෑට එක පාර ලයිට් එක දැම්මොත් අඩුම 5ක් වත් ඉන්නවා. අල්ලල එලියට දානවා වැඩක් නෑ වගෙ. මොකද්ද මුන් නැති කරන්න කරන්න පුලුවන්. ගෙදර හැමදේම කටේ දාගන්න වයසෙ දුව ඉන්න නිසා මොනවත් ගහන්නත් බයයි. සුද්ද කලාට කොහොම හරි ආයෙ එනව. අදහසක් දියන් යමල්ලා.

    82627-004-574FC18C.jpg
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මුලින්ම බ්‍රෝ ගෙදර අස් කරන්න
    ඊට පස්සෙ බේකින් සෝඩා හරි බොරික් ඇසිඩ් හරි බොරැක්ස් හරි දාන්න උන් ඉන්න තැන් වලට
    තව ගෙදර තියෙන හිල් එහෙම වහලා දාන්න
    ගෙදර බඩුත් පිලිවෙලකට ඕර්ගනයිස් කරන්න,
    තව ඉතින් කෑම තියන්න එපා ඇරලා, චූටි කෑම කෑලිවත් එපා

     

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මුලින්ම බ්‍රෝ ගෙදර අස් කරන්න
    ඊට පස්සෙ බේකින් සෝඩා හරි බොරික් ඇසිඩ් හරි බොරැක්ස් හරි දාන්න උන් ඉන්න තැන් වලට
    තව ගෙදර තියෙන හිල් එහෙම වහලා දාන්න
    ගෙදර බඩුත් පිලිවෙලකට ඕර්ගනයිස් කරන්න,
    තව ඉතින් කෑම තියන්න එපා ඇරලා, චූටි කෑම කෑලිවත් එපා


    හිල් වහන්න කලින් ඒවගෙ ඉන්න සත්තු එලියට ගන්න විදියක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Pusongen wedak na. Ape ekek innawa melo rahak na
    :yes::yes: පූසෝ පැටව් කාලේ නම් සෙල්ලමට වගේ අල්ලනවා. ලොකු එවුන් නම් කැරපොත්තො දිහා බලන්නෙ වත් නෑ. අපේ එකා කැරපොත්තෙක් හිටියොත් ඌ යන ගමනත් වෙනස් කරලයි යන්නෙ.