කැරපොත්තා මරන්න එපා

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo

කැරපොත්තා තරම් පිරිසිදු කෘමියකු සත්ව ලෝකයේ තවත් නැත.

මේ කතාව හරි හොඳට බලන්න කැරපොත්තෙක් පාඩුවේ ඉන්න වෙලාවට මොනවද කරන්නේ කියලා.... ඌ උගේ අත් වලින් හැමතිස්සේම තම ඇඟ පිහි දා ගන්නවා.. උගේ අත් වල අඟ Brush එකක් වගේ එකක් තියෙනවා.... ඒකෙන් තමයි තම සිරුර පිරිසිදු කරගන්නේ.......
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    karapoththo maranna lesima kramaya thama mulin unta thinner gahanna. widinna puluwan bottle ekakin. ita passe unge high speed run eka nawathinawa.
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    මෙහෙම කීවට මටත් මුන්ව අප්පිරි‍ය‍යි. ඒත් මොනාකරන්නද?

    මේක දකිනකම් මාත් කරේ..
    Nest-Kill_l.jpg

    :sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    karapoththo maranna lesima kramaya thama mulin unta thinner gahanna. widinna puluwan bottle ekakin. ita passe unge high speed run eka nawathinawa.

    :baffled: මූ නම් expert කෙනෙක් වගේ..

    :cool: මම නම් පොතක් U අකුර වගේ කරලා ඌව තල්ලු කරනවා එලියට. :dull: නැත්තම් කාඩ්බෝඩ් පෙට්ටියකට දාලා වහගෙන අරන් ගිහින් එලියට විසිකරනවා. :sorry: තල්ලු කරන පාර සැර වුනොත් ටිකක් වෙලා උඩුකුරුඤ්ඤ්ං ගහලා ඉන්නව උන්. :yes: ඉන් පස්සෙ ආයෙ රී ස්ටාට් වෙලා යනවා උන් ම. :angry: ජරාම සතෙක්.
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    :baffled: මූ නම් expert කෙනෙක් වගේ..

    :cool: මම නම් පොතක් U අකුර වගේ කරලා ඌව තල්ලු කරනවා එලියට. :dull: නැත්තම් කාඩ්බෝඩ් පෙට්ටියකට දාලා වහගෙන අරන් ගිහින් එලියට විසිකරනවා. :sorry: තල්ලු කරන පාර සැර වුනොත් ටිකක් වෙලා උඩුකුරුඤ්ඤ්ං ගහලා ඉන්නව උන්. :yes: ඉන් පස්සෙ ආයෙ රී ස්ටාට් වෙලා යනවා උන් ම. :angry: ජරාම සතෙක්.
    mamanam sereppuwen theluwa neththam mortein paarak.:frown::frown:...eth den nam paw kiyalath hithenawa..:(