කැරපොත්තා තරම් පිරිසිදු කෘමියකු සත්ව ලෝකයේ තවත් නැත.
මේ කතාව හරි හොඳට බලන්න කැරපොත්තෙක් පාඩුවේ ඉන්න වෙලාවට මොනවද කරන්නේ කියලා.... ඌ උගේ අත් වලින් හැමතිස්සේම තම ඇඟ පිහි දා ගන්නවා.. උගේ අත් වල අඟ Brush එකක් වගේ එකක් තියෙනවා.... ඒකෙන් තමයි තම සිරුර පිරිසිදු කරගන්නේ.......
wala athule kerapotto wimaanyai







මම නම් පොතක් U අකුර වගේ කරලා ඌව තල්ලු කරනවා එලියට.
ඉන් පස්සෙ ආයෙ රී ස්ටාට් වෙලා යනවා උන් ම.
ජරාම සතෙක්.

