අනේ කොල්ලනේ බුම්ප් එකක්වත් දාපල්ලා. නොදන්න දෙයක්නෙ අහන්නේ.
mehemai machan tournament wala gahana kota thamin vidiyata thamai gahanne.ethakota nam kisima thanaka iththek kapila na.disk eka irideka kapena vidiyata thiyala gahanna puluwan nam ok.revers shot unath gahuwaki.
Api normal gahanakota ehema baha.ethakota umba kiwa thanndi ittho kapila inne
උත්තර දුන්නට බොහොම ස්තුතියි.
මට කියන්න පුලුවන්ද චාපයේ ඊතලයක් තියෙනවා ඒකෙ අදහස මොකක්ද?
අනික තමා තමන් ගහන පැත්තේ තියන චාප2 (වම හා දකුණ) ඒ හැම චාපයක්ම මැදින් ඊතලයක් ගහපු ඉරකින් වෙන් කරලානෙ තියෙන්නෙ.
එතකොට චාපය ඉදිරිපස හා පසුපස විදිහට හිතුවොත් ඒ කොටස් දෙකෙන් කොයි කොටසෙ ඉත්තෙක් ගෑවිලා හිටියත් ඒ ඉත්තට කෙලින් ගහන්න බැරිද?
මම දැකලා තියෙනවා සමහර අවස්ථාවල ගෑවිලා හිටියත් කැපිල නෑ කියලා ගහනවා. ඒක ඒ අයගේ නොදැනුවත් කමද? නැත්නම් චාපයේ ගෑවුනත් නොකැපෙන අවස්තථා තියනවද?
පුළුවන් නම් පැහැදිලි කරන්න. ලොකු උදව්වක්.
මචන් මම දන්න තරමින් ජාත්‍යන්තර නීති අනුව ඔය ඉරි වලින් චාප වලින් ඉත්තො කැපෙන බයිලා නැහැ. ඒ ගේම් වල ඩිස්ක් එක ඉරි දෙක කැපෙන්න තියල ඕනෙ ඉත්තෙකුට ගහන්න පුලුවන් (ඉරි දෙක කිව්වෙ අපි නොර්මල් ඩිස්ක් එක තියෙන තැන තියෙන ඉරි දෙක) තමින් උනත් ගහන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලපන් මාත් හරියටම දන්නෙ නැහැ
why don;t you go to out of elakiri box & find it yourself. just use google & youtube.
stop crying in here