කැරම් දන්න අය.

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මං දන්න විදියට දෙපැත්තෙ රතු ස්පොට් දෙක කැපිල තියෙන ඉත්තොන්ට ගහන්න බෑ. පස්සට ගහන්නත් බෑ.
     
    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    slipstream-star-mahog.jpg

    ඔකේ ඔය වෘත්ත කෑලි හතරෙයි ඊතල හත්රෙයි ඉත්ත තියේනම් හතර දෙනා ගහනකොට ඒ ඉත්තට direct ගහන්න බෑ. ඒකට ගහනවානම් back ෂොට් එකක් හරි නැත්නම් cut ෂොට් එකක් හරි ගහන්න වෙනවා ;)
    මෙහෙමයි මචං, අපි මේක කිව්වට උබට තේරෙන්නෙත් නැති වෙන්න පුළුවන්. කරම් ඉගනගන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ඕක ගහන තැනට වෙලා පොඩ්ඩක් බලන් ඉන්න එක. එතකොට ටිකෙන් ටික ඕකට හුරු වෙන්න පුළුවන් :)
     
    Last edited:

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    slipstream-star-mahog.jpg

    ඔකේ ඔය වෘත්ත කෑලි හතරෙයි ඊතල හත්රෙයි ඉත්ත තියේනම් හතර දෙනා ගහනකොට ඒ ඉත්තට direct ගහන්න බෑ. ඒකට ගහනවානම් back ෂොට් එකක් හරි නැත්නම් cut ෂොට් එකක් හරි ගහන්න වෙනවා ;)
    මෙහෙමයි මචං, අපි මේක කිව්වට උබට තේරෙන්නෙත් නැති වෙන්න පුළුවන්. කරම් ඉගනගන්න පුළුවන් හොදම ක්‍රමේ තමයි ඕක ගහන තැනට වෙලා පොඩ්ඩක් බලන් ඉන්න එක. එතකොට ටිකෙන් ටික ඕකට හුරු වෙන්න පුළුවන් :)

    උත්තර දුන්නට බොහොම ස්තුතියි.

    මට කියන්න පුලුවන්ද චාපයේ ඊතලයක් තියෙනවා ඒකෙ අදහස මොකක්ද?
    අනික තමා තමන් ගහන පැත්තේ තියන චාප2 (වම හා දකුණ) ඒ හැම චාපයක්ම මැදින් ඊතලයක් ගහපු ඉරකින් වෙන් කරලානෙ තියෙන්නෙ.
    එතකොට චාපය ඉදිරිපස හා පසුපස විදිහට හිතුවොත් ඒ කොටස් දෙකෙන් කොයි කොටසෙ ඉත්තෙක් ගෑවිලා හිටියත් ඒ ඉත්තට කෙලින් ගහන්න බැරිද?
    මම දැකලා තියෙනවා සමහර අවස්ථාවල ගෑවිලා හිටියත් කැපිල නෑ කියලා ගහනවා. ඒක ඒ අයගේ නොදැනුවත් කමද? නැත්නම් චාපයේ ගෑවුනත් නොකැපෙන අවස්තථා තියනවද?
    පුළුවන් නම් පැහැදිලි කරන්න. ලොකු උදව්වක්.