ලෝකේ උඩු යටිකරපු සුවිමක්. මේ කාලේ බිශනේ වගේලු ලෝකෙම.
Pusek Well-known member Sep 2, 2023 610 716 93 Sep 24, 2023 #1 ලෝකේ උඩු යටිකරපු සුවිමක්. මේ කාලේ බිශනේ වගේලු ලෝකෙම.
Miami-Vice Well-known member Apr 19, 2010 22,584 14,525 113 Sep 24, 2023 #2 ලෝකෙ හැමදාම උඩු යටිකුරු වෙලා තමයි තියෙන්නෙ... ඕක එක සිද්දියක් විතරයි Reactions: Chimpanzee Putha
Candid-B Well-known member Apr 25, 2019 35,261 1 61,684 113 Mother Earth Sep 24, 2023 #3 අඩේ බිල්ඩින් එක කඩන් වැටෙනවා නේ. ඒක අදමයි දැක්කෙ.
BadAlucard Well-known member Dec 8, 2022 1,131 2,099 113 Sep 24, 2023 #4 මේක බලපන් 2001 live බලනවා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. බ්‍රේකින් නිව්ස් දෙන්නෙ එක පාරම. පලවෙනි බිල්ඩින් එක 1:11:00 ඉදන් බලන්ඩ දෙවැනි එක 1:41:00 ඉදන්. Last edited: Sep 24, 2023
මේක බලපන් 2001 live බලනවා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. බ්‍රේකින් නිව්ස් දෙන්නෙ එක පාරම. පලවෙනි බිල්ඩින් එක 1:11:00 ඉදන් බලන්ඩ දෙවැනි එක 1:41:00 ඉදන්.