කැරිම සින් එකක් නේ මේකනම්.

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ලෝකේ උඩු යටිකරපු සුවිමක්. මේ කාලේ බිශනේ වගේලු ලෝකෙම.


     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    ලෝකෙ හැමදාම උඩු යටිකුරු වෙලා තමයි තියෙන්නෙ... ඕක එක සිද්දියක් විතරයි 🥴
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,255
    1
    61,682
    113
    Mother Earth
    අඩේ බිල්ඩින් එක කඩන් වැටෙනවා නේ. ඒක අදමයි දැක්කෙ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113

    මේක බලපන් 2001 live බලනවා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. බ්‍රේකින් නිව්ස් දෙන්නෙ එක පාරම.
    පලවෙනි බිල්ඩින් එක 1:11:00 ඉදන් බලන්ඩ
    දෙවැනි එක 1:41:00 ඉදන්.
     
    Last edited: