කැරිම සිරා නේද බන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කැරිම සිරා නේද බන්

    පොනිල් ටත් ඇරියා සිරා එහෙනම්
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොනිල් ටත් ඇරියා සිරා එහෙනම්

    මරන්න කුමන්ත්‍රණය කරපු එකාට අරින්නේ නැතුව නලවන්නද බං..ඌ කොහොමත් කපටියා...:lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    44857140_10218093950368146_4079951380507262976_n.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අවුරුදු 40 ක් එකට හිටිය එකාට ආප්පෙ කාලා ඇරියානම් රනිල් මොකෙක්ද බන් :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනේ හුත්තෝ
    පොනිල් ට Depression හැදිලා ද ද දන්නෑ :(

    ඔය පොන්නයට depression හැදෙන්න නෑ යකෝ...
    එහෙනම් ඕකට දේශපාන ජිවිතේ වෙච්ච දේවල් වලට මෙලහකට suicide කරගෙන...
    දැන් ගෙදර ගිහිල්ල හිතනවා ඇති අයෙත් බලේ අල්ලගන්නේ මොන ගැටේ ගහලද කියල...
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔය පොන්නයට depression හැදෙන්න නෑ යකෝ...
    එහෙනම් ඕකට දේශපාන ජිවිතේ වෙච්ච දේවල් වලට මෙලහකට suicide කරගෙන...
    දැන් ගෙදර ගිහිල්ල හිතනවා ඇති අයෙත් බලේ අල්ලගන්නේ මොන ගැටේ ගහලද කියල...




    ඔව් ඊලඟට ජනාධිපතිවරණයක් තියෙනවානෙ
    සිරිසෙන උගෙ ඔළුව බෙරගත්තා කොහොම හරි
    රනිල් ජෙප්පෝ එක්ක ඩීල් දාලා අනුරකුමාර දිසානායකව පොදු අපෙක්ෂකයා කරාවි. බලපන්කො බොරුද කියලා
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔය පොන්නයට depression හැදෙන්න නෑ යකෝ...
    එහෙනම් ඕකට දේශපාන ජිවිතේ වෙච්ච දේවල් වලට මෙලහකට suicide කරගෙන...
    දැන් ගෙදර ගිහිල්ල හිතනවා ඇති අයෙත් බලේ අල්ලගන්නේ මොන ගැටේ ගහලද කියල...

    ඒ අතින් ඌ වැඩ කාරයා බන්
    අපිට තමයි පක් වෙන්නේ