කැරි මයිනගේ මොලේ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මයිනා හිතුවේ ගම්වලින් සෙනග ගෙනත් උට අස් වෙන්න එපා කියලා මිනිස්සු ලව්වා කියවගෙන මිනිස්සුටික දම්මලා ගෝටා ගෝ ගමට ගහලා ඔක්කොම සුද්ද කරන් අගමැති කමේ දිගටම ඉන්න වෙනදා වගේ ගහලා බලෙන් අල්ලන් ඉන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඌට ඕන ඌ වෙනුවෙන් කෑගහන වැලපෙන මිනිස්සු ඉන්නව කියල පෙන්නන්න..
    ගියපාර පැරදුනාමත් යන්න එපා කිය කිය පස්සෙන් ආව වගේ තාමත් මිනිස්සු ඉන්නව කියල පෙන්නන්න.. මෝඩ මහල්ලා
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    හිතුවෙ නැති පැත්තට කැරකුනා . හොද වැඩේ කාලකන්නි බල්ලටයි උගේ ගෝලබාල පකයි ටිකටයි. ගම් වල රගා ගෙන තග දාගෙන ඉන්න ගම් බයියන්ටත් ගම් වල උන් එකතු වෙලා නෙලන්නඩ ඕනෙ. ඕකුන්ගෙ ජානයක් වත් ඉතුරු කරන්ඩ හොද නෑ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මහින්දයගෙයි ප්‍රභාකරන් අතරෙයි වෙනසක් නෑ බලනකොට..ඒත් ප්‍රභාකරන් මහින්දයට වඩා ඩීසන්ට්..උෟ තමන්ගෙම උන්ට කෙලින්න මේ වගේ දේවල් කරේ නෑ.,

     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මයිනා හිතුවේ ගම්වලින් සෙනග ගෙනත් උට අස් වෙන්න එපා කියලා මිනිස්සු ලව්වා කියවගෙන මිනිස්සුටික දම්මලා ගෝටා ගෝ ගමට ගහලා ඔක්කොම සුද්ද කරන් අගමැති කමේ දිගටම ඉන්න වෙනදා වගේ ගහලා බලෙන් අල්ලන් ඉන්න.
    Yes this was the plan, and also some are saying why police watching not guarding their houses. The reason is the plan is to curfew and control colombo after the attack. They didn’t think people will attack this quickly from outside colombo.
     
    • Like
    Reactions: Rowdy Baby

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Kariyata pissu ban. I am actually surprise that people reacted. Normally it would have been crying and whining on media/social media. But this time people fought back.

    All politicians know the tipping points of the Sri lankans. That is why they never solve any pressing issue asap. They want to use it for their elections.