කැරි යාලුවො උබලටත් ඉන්නව ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කැරි යාලුවො උබලටත් ඉන්නව ද?
    මන් අද එකෙක් බ්ලොක් කරලා දැම්මා.මූ උගෙ දෙයක් කරන්න උනත් මෙසෙජ් ගහනවා කෝල් ගනින් කෝල් ගනින් කියලා.මිස් කෝල් ගහනවා.සල්ලි නති වෙලවට කමක් නෑ.ඒත් මූ දන්න දා ඉදන් එහෙම තමා.සල්ලි නතිව නෙමේ.ස්ටුඩියෝ එකක් කරන්නෙ.අපි ඕනෙ දේකට මසෙජ් කරා ම රිප්ලය් නෑ.ඌට මොනව හරි කරගන්න උනොත් මිස් කෝල් ගහන්න කෝල් ගනින් හුත්තෝ කියල මෙසෙජ් එවන්න පුලුවන්.අද නම් එපා උනා.මන් නූලෙන් බේරුනෙ මූගේ වැඩකට අහුවෙන්න ගිහින්

    පොන්නයන්ව ජීවිතෙන්ම අත ඇරපන්
    සල්ලි තියෙන නිසා ආශ්‍රය කරන්න එපා .
    කනෙක්ෂන් තියෙන එකෙක්ව ආශ්‍රය කරපන් එකත් වැඩක් ගන්න පුළුවන් කනෙක්ෂන්ස් .
    ඒ අරෙන්න ජිවිතෙටම හොඳම යාළුවා කියලා එකෙක් හො තුන් හතර දෙනෙක් ඉන්නවානම් උන්ව තියාගනින්.
    අනික් උන් ස්මොල් ටයිමර්ස් ලා තමා .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    පොන්නයන්ව ජීවිතෙන්ම අත ඇරපන්
    සල්ලි තියෙන නිසා ආශ්‍රය කරන්න එපා .
    කනෙක්ෂන් තියෙන එකෙක්ව ආශ්‍රය කරපන් එකත් වැඩක් ගන්න පුළුවන් කනෙක්ෂන්ස් .
    ඒ අරෙන්න ජිවිතෙටම හොඳම යාළුවා කියලා එකෙක් හො තුන් හතර දෙනෙක් ඉන්නවානම් උන්ව තියාගනින්.
    අනික් උන් ස්මොල් ටයිමර්ස් ලා තමා .

    time passes la, kohomath bandata passe wife thama inne anith un ath wenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    time passes la, kohomath bandata passe wife thama inne anith un ath wenawa
    ඔව් බැන්දහම ගැණිව තාමා යාළුවා කරගන්න වෙන්නෙ.
    යාළුවො සෙරම අත් අරින එක තමා හොඳ.
    සමහරු ඉන්නව හොඳම යාළුවො කියන උනුත් ගැණිටත් ඇනලා තමා පස්ස බලන්නෙ.:lol:
    මෙ ඊයෙ පෙරෙදා වීඩියො එකකුත් ලීක් උනෙ එහෙම සීන් එකක් නෙ ?
    හොඳම දෙ බොක්කෙ ෆිට් එකට ඩ්‍රින්ක් එකට යාළුකම් තියාගන්නවාට වඩා තමන්ගෙ ජීවිතෙ වැඩක් වෙන කනෙක්ෂන් තියෙන උන්ව ආශ්‍රය කරන එක.

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කැරි යාලුවො උබලටත් ඉන්නව ද?
    මන් අද එකෙක් බ්ලොක් කරලා දැම්මා.මූ උගෙ දෙයක් කරන්න උනත් මෙසෙජ් ගහනවා කෝල් ගනින් කෝල් ගනින් කියලා.මිස් කෝල් ගහනවා.සල්ලි නති වෙලවට කමක් නෑ.ඒත් මූ දන්න දා ඉදන් එහෙම තමා.සල්ලි නතිව නෙමේ.ස්ටුඩියෝ එකක් කරන්නෙ.අපි ඕනෙ දේකට මසෙජ් කරා ම රිප්ලය් නෑ.ඌට මොනව හරි කරගන්න උනොත් මිස් කෝල් ගහන්න කෝල් ගනින් හුත්තෝ කියල මෙසෙජ් එවන්න පුලුවන්.අද නම් එපා උනා.මන් නූලෙන් බේරුනෙ මූගේ වැඩකට අහුවෙන්න ගිහින්

    අපෝ අයින් කරලා දාපන් බන් . ඉස්කෝලේ කාලේ අවුරුදු ගානක් එක පන්තියේ ඉඳලා , ඉස්කෝලේ ඉවර වෙලත් ෆිට් එකේ ඉඳලා එක පාරට අතුරුදහන් වෙච්ච එවුන් හිටියා රට ගිය නිසා ,බැන්ද නිසා , හරි ගිය නිසා . සමහර එවුන් පට්ට බිසී නිසා හැම සතියකටම පාරක්ම කතා කරන්න බෑ තමයි . හැබැයි මාසෙකට සැරයක්වත් fb එකෙන්වත් චැටක් දාන්න බැරි නම් වැඩක් නෑ . ඔය වගේ එවුන් සමහර වෙලාවට උදව් ඉල්ලගෙන මතක් වෙලා එනවා . කපලම දාලා තියෙන්නේ . ඔය වගේ එවුන් ගැන දුක් වෙන්නත් එපා .