Ubath yawapan reply call ganin hutto kiyala

ඔය වගේ උන්ගෙන් අයින් වෙන එකමයි හොද
කැරි යාලුවො උබලටත් ඉන්නව ද?
මන් අද එකෙක් බ්ලොක් කරලා දැම්මා.මූ උගෙ දෙයක් කරන්න උනත් මෙසෙජ් ගහනවා කෝල් ගනින් කෝල් ගනින් කියලා.මිස් කෝල් ගහනවා.සල්ලි නති වෙලවට කමක් නෑ.ඒත් මූ දන්න දා ඉදන් එහෙම තමා.සල්ලි නතිව නෙමේ.ස්ටුඩියෝ එකක් කරන්නෙ.අපි ඕනෙ දේකට මසෙජ් කරා ම රිප්ලය් නෑ.ඌට මොනව හරි කරගන්න උනොත් මිස් කෝල් ගහන්න කෝල් ගනින් හුත්තෝ කියල මෙසෙජ් එවන්න පුලුවන්.අද නම් එපා උනා.මන් නූලෙන් බේරුනෙ මූගේ වැඩකට අහුවෙන්න ගිහින්
පොන්නයන්ව ජීවිතෙන්ම අත ඇරපන්
සල්ලි තියෙන නිසා ආශ්රය කරන්න එපා .
කනෙක්ෂන් තියෙන එකෙක්ව ආශ්රය කරපන් එකත් වැඩක් ගන්න පුළුවන් කනෙක්ෂන්ස් .
ඒ අරෙන්න ජිවිතෙටම හොඳම යාළුවා කියලා එකෙක් හො තුන් හතර දෙනෙක් ඉන්නවානම් උන්ව තියාගනින්.
අනික් උන් ස්මොල් ටයිමර්ස් ලා තමා .
ඔව් බැන්දහම ගැණිව තාමා යාළුවා කරගන්න වෙන්නෙ.time passes la, kohomath bandata passe wife thama inne anith un ath wenawa