කැරෝකි සාප

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,420
    12,403
    113
    එහා ගෙදර ගෑනි බෙරිහන් දෙනවා යකෝ ..කැරෝකි දාගෙන
    සින්දුව අහගන ඉන්න බෑ ..ට්‍රැක් අවුට්

    අම්මෝ මගේ කන ගලවලා..පස්සේ පාවිච්චි කරන්න පුලුවන්නම්
    මම එහෙම හරි කරනවා

    මේ යක්කු පට්ටි දාගෙන සද්දෙට කියන්නෙම මේ සින්දුව...
    බඩ යනවා ..අද මම මේ සින්දුව අහන 20 සැරය

    ඤන්දේ උකුල වුඩ
    ඤිඤ්ඤ ඇහැ ඇරලා
    ඤ්ඤඤ හිනා වෙඤවා

    ඊව් !!! ඊයා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    අඩුකුලේ නූගත් උන් ඉන්න පැත්තක ඉන්න එක උබලගෙ වැරැද්ද. හැබැයි හොද ඩීසන් මිනිස්සු ඉන්න පැතිවලටත් වෙලාවකට රුපියල් 40000ට විතර අඩුවෙන් ගෙවල් කුලියට දෙන්න තියනවනං ඒවටත් අඩුකුලේ නූගත් පක්කු එනවා පව් දෙන්න.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,800
    3,386
    113
    ෆ්ලුජා නගරය

    කෝමද බන් එ්ක හැදුවේ..රයිට්ස් දීපන් මට
    උබ 1500W බුෆ්ල් අරන් ඇවිල්ල ඕක දාපන් repeat විදහට !
    උනට්ම ඇති වෙලා ඕක නවත්තල දැයි !
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ ගෙවල් ගාවත් තියෙනව ඔහොම මෝල් උන් ඉන්න ගෙයක්. පැත්තටම එක ගෙදරක් තිබුනනම් ඇති ඉතින්. කාමරේට පිට සද්ද ඇහෙන්නෙ නැතිවෙන්න හදාගනින් මගෙනම් ඇහෙන්නෙ නෑ.
     
    • Wow
    Reactions: garfieldzz

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,420
    12,403
    113
    අපේ ගෙවල් ගාවත් තියෙනව ඔහොම මෝල් උන් ඉන්න ගෙයක්. පැත්තටම එක ගෙදරක් තිබුනනම් ඇති ඉතින්. කාමරේට පිට සද්ද ඇහෙන්නෙ නැතිවෙන්න හදාගනින් මගෙනම් ඇහෙන්නෙ නෑ.
    kohomada ehema hadaganne ??
     
    • Like
    Reactions: garfieldzz

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    සාප කියන්නේ දැනුත් අල්ලපු ගෙදර හුත්තිගේ කොල්ලා ගමේම ඉන්න කැරිවේසිගේ පුතාලා ටික ගෙන්නගෙන බෙරිහන් දෙනවා.. පකයලට හරියට තාලෙට පද පේලියක් කියාගන්න පුලුවන් නම් ඒත් කමක් නෑ..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    kohomada ehema hadaganne ??
    කාමරේ හොඳටම සීල් වෙන්න හදල තියෙන්නෙ හුලඟක්වත් එන්නෙ නැතිවෙන්න. ගේ ඇතුලෙ ඉඳල කතා කරන එකක්වත් ඇහෙන්නෙ නෑ මට කාමරේට.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සාප කියන්නේ දැනුත් අල්ලපු ගෙදර හුත්තිගේ කොල්ලා ගමේම ඉන්න කැරිවේසිගේ පුතාලා ටික ගෙන්නගෙන බෙරිහන් දෙනවා.. පකයලට හරියට තාලෙට පද පේලියක් කියාගන්න පුලුවන් නම් ඒත් කමක් නෑ..
    අඩේ උඹ කොහෙද බං අපේ ගෙවල් ගාවද? :lol: