කැරෝකි සාප

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය විකාර වැඩේ මටත් උනා, මම නම් ගේම ඉල්ලලා ඉවර කරලා දැම්මා. පාටි දාන්න දෙන්නේ නැති තැනට හදා ගත්තා.

    සිද්දිය උනේ අඩුකුලේ ත්‍රීවීල් මල්ලිලා ඉන්න ගෙවල් තුනක් තියනවා. කරුමෙ කියන්නේ ගෙවල් තුනේම උන් ත්‍රීවීල් දුවන උන්, ත්‍රීවීල් විතරක්ම නෙමේ පමුණුවේ රෙදි කඩ අනම් මනම් ඔක්කොම අඩුම කුලේ බිස්නස් තමයි කරන්නේ හොඳ බිස්නස් කරන්න සල්ලි අතේ ගැවසුනත් උවමනාවන් නෑ.

    ඔන්න ඉතින් උන් ඉල්ලගෙන කෑවේ උන්ට නිකන් ඉන්න බැරි උනා මගේ airbnb එකට clients එහෙම ඇවිල්ලා එලි පහලියට බැහැලා ඉන්නකොට (අඩුකුලේ උන්ට සුදු හමක් දැක්කම හිතන්නේ එංගලන්තේ රජ පවුලේ උන් කියලා, ඒ තරම් නූගත් ලයින් දෙන්නේ), ඉතින් පොලීසියට කිය කිය හැමිනෙන්න ගත්ත foreign උන් ඇවිල්ලා පාරේ සිගරට් බොනවා/ කොට ට ඇඳුම් ඇඳන් ඉන්නවා ඒවා තමයි උන්ගේ ළමයි දකින්නේ කියලා බයිලා කිය කිය. මගේ මව පියා දෙන්නා වයස හින්දා මම ඔහේ හිටියා, පස්සේ පස්සේ තග දාන සීන් වැඩි වෙන්න ගත්තා මොකද මම රටින් පිට හිටියොත් මට airbnb කරගන්න බැරි වෙන විදියටම. මම රස්සාවක් කරන ගමන් side hustle එකට තමා property rent out එක කලේ.

    බලලා බලලා හරියන්නේම නැති තැන උන්ගේ ලෙවල් එකටම බැහැලා මට කටයුතු කරන්න උනා. අහලා පහල හොඳ වැදගත් ලයින් එකේ උන් ටිකක් ඉන්නවා උන් මට support එක දුන්නා අරුන් ටික එක්ක හැප්පෙන්න (උන් ටික කලේ බළල්ලු ලව්වා කොස් ඇට බාවගත්ත එක, මාව හෙන්චයියා කරගෙන) කොහොම හරි කොහොම හරි එකතු වෙලා වලි දාගෙන අඩුකුලේ උන් මෙල්ල කළා (කුරිරු සතුටක් තියනවා ඒ ගැන නම්)
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p

    බලලා බලලා හරියන්නේම නැති තැන උන්ගේ ලෙවල් එකටම බැහැලා මට කටයුතු කරන්න උනා. අහලා පහල හොඳ වැදගත් ලයින් එකේ උන් ටිකක් ඉන්නවා උන් මට support එක දුන්නා අරුන් ටික එක්ක හැප්පෙන්න (උන් ටික කාලේ බළල්ලු ලව්වා කොස් ඇට බාවගත්ත එක, මාව හෙන්චයියා කරගෙන) කොහොම හරි කොහොම හරි එකතු වෙලා වලි දාගෙන අඩුකුලේ උන් මෙල්ල කළා (කුරිරු සතුටක් තියනවා ඒ ගැන නම්)
    Story eka kiyapanko
     
    • Like
    Reactions: Mugen and MR.YOLO

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔය විකාර වැඩේ මටත් උනා, මම නම් ගේම ඉල්ලලා ඉවර කරලා දැම්මා. පාටි දාන්න දෙන්නේ නැති තැනට හදා ගත්තා.

    සිද්දිය උනේ අඩුකුලේ ත්‍රීවීල් මල්ලිලා ඉන්න ගෙවල් තුනක් තියනවා. කරුමෙ කියන්නේ ගෙවල් තුනේම උන් ත්‍රීවීල් දුවන උන්, ත්‍රීවීල් විතරක්ම නෙමේ පමුණුවේ රෙදි කඩ අනම් මනම් ඔක්කොම අඩුම කුලේ බිස්නස් තමයි කරන්නේ හොඳ බිස්නස් කරන්න සල්ලි අතේ ගැවසුනත් උවමනාවන් නෑ.

    ඔන්න ඉතින් උන් ඉල්ලගෙන කෑවේ උන්ට නිකන් ඉන්න බැරි උනා මගේ airbnb එකට clients එහෙම ඇවිල්ලා එලි පහලියට බැහැලා ඉන්නකොට (අඩුකුලේ උන්ට සුදු හමක් දැක්කම හිතන්නේ එංගලන්තේ රජ පවුලේ උන් කියලා, ඒ තරම් නූගත් ලයින් දෙන්නේ), ඉතින් පොලීසියට කිය කිය හැමිනෙන්න ගත්ත foreign උන් ඇවිල්ලා පාරේ සිගරට් බොනවා/ කොට ට ඇඳුම් ඇඳන් ඉන්නවා ඒවා තමයි උන්ගේ ළමයි දකින්නේ කියලා බයිලා කිය කිය. මගේ මව පියා දෙන්නා වයස හින්දා මම ඔහේ හිටියා, පස්සේ පස්සේ තග දාන සීන් වැඩි වෙන්න ගත්තා මොකද මම රටින් පිට හිටියොත් මට airbnb කරගන්න බැරි වෙන විදියටම. මම රස්සාවක් කරන ගමන් side hustle එකට තමා property rent out එක කලේ.

    බලලා බලලා හරියන්නේම නැති තැන උන්ගේ ලෙවල් එකටම බැහැලා මට කටයුතු කරන්න උනා. අහලා පහල හොඳ වැදගත් ලයින් එකේ උන් ටිකක් ඉන්නවා උන් මට support එක දුන්නා අරුන් ටික එක්ක හැප්පෙන්න (උන් ටික කලේ බළල්ලු ලව්වා කොස් ඇට බාවගත්ත එක, මාව හෙන්චයියා කරගෙන) කොහොම හරි කොහොම හරි එකතු වෙලා වලි දාගෙන අඩුකුලේ උන් මෙල්ල කළා (කුරිරු සතුටක් තියනවා ඒ ගැන නම්)
    game eka dipu hatith kiyapanko machan
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Story eka kiyapanko

    game eka dipu hatith kiyapanko machan

    අර බොංගෝ ඩොල්කි ගහලා බෝතල් වලට ටුකු ටුකු කර කර හිටියේ ඉස්සර, අවුලක් නෑනේ කියලා හිටියා, පස්සේ පස්සේ ත්‍රීවීල් ටික modify කරලා බස් සිංදු දාන්න ගත්තම එකත් අවුලක් නෑ කියලා ඉවසං හිටියා, අන්තිමට karaoke වලට මාරු උනාම තමයි එපාම උනේ. වේලාවක් කියලා නෑ රෑ දෙගොඩ හරියේ බීලා karaoke දාල හූ කියනවා.

    එහෙම කරන ගමන් මගේ client ල ඇවිල්ලා ඉන්න කාලෙට මොකක් හරි බොරු අවුලක් කියලා පොලීසිය එවනවා ගෙදරට.

    ලෝයර් අංකල් කියලා වයසක පප්පා model මනුස්සයෙක් ඉන්නවා, පොර හිටපු lawyer කෙනෙක්. පොර embassy එකක වැඩ කරලා තියෙන්නේ. පිළිවෙලට ඇඳලා කරලා ඉන්න චරිතයක්, කතා බහ කළත් හරි පිළිවලට කථා බහ කරනවා. English එහෙම හොඳට පුළුවන්. පොර ඇවිල්ලා කථා බහ කරනවා මට clients එහෙම ආවම එයාලා එක්ක. එහෙම ඇඳුනුම්කම තිබ්බ නිසා ලෝයර් අංකල් මට සැහෙන back up එක දුන්නා.

    අර ත්‍රීවීල් මල්ලිලා මෙහෙ පරණ පදිංචිකාරයො. එහෙම කියලා උන් නිකං රඟා ගෙන හිටියේ, ගෙවල් වල ගේට්ටු block වෙන්න ත්‍රීවීල් ගහගෙන, රෙදි කරන අඩුකුලේ පවුලේ එකා රෙදි බානවා පැය ගණන් එක ගෙදරක ගේට්ටුවක් හරස් කරගෙන, දොස්තර කෙනෙක් ඒ ගෙදර ඉන්නේ ඒ දොස්තර නෝනයි මිනිහයි හෙන අහිංසක සීන් එකක් තියෙන්නේ පව් ඉතින්, අරුන් රෙදි බද්දි හවසට දොස්තර එයාගේ වාහනේ එළියෙන් නතර කරලා ගෙට යන්නේ අරුන් රෙදි බාන වැඩේට අවුලක් දාන්නේ නෑ.

    මම ඔක්කොම දේවල් note කරගෙන හිටියේ අඩුකුලේ පකයලා කරන වැඩ. මගේ airbnb දාල තියන ගෙදර cover වෙන්නත් ත්‍රීවීල් නවත්තලා රඟන්න ගත්ත. ඒ වෙලාවට මට වැඩ ඔක්කොම දාලා එහෙට ගිහිල්ලා උන්ට කියලා වාහනේ අයින් කරවන්න උනා. බලු කමට උන් එක කලේ උවමනාවෙන් මම දන්නවා. දවසක් මට මළම පැන්න මුන් බොනවා ගන්න කිව්වට වාහනේ ගන්නේ නෑ. මම හොඳින් කිව්වා රට ඉන්න පවුලක් ඇවිල්ලා ඉන්නේ මෙතන බොන්න එපා වාහෙනේ අයින් කරගෙන තමන්ගේ වත්ත ඇතුලත දාගෙන බොන්න කියලා. මුන් වෙරි මතේ මට කියපි වාහනේ තියෙන්නේ පාරේනේ මට මොකද්ද අවුල කියලා. ඒත් මම අහුනේ නෑ වගේ හිටියා බීපු උන් එක්ක කතාවට යන්න ඕනි නෑ නේ කියලා. කොහොම කොහොම හරි වෙරිමතේ එකෙක් වීල් එක් අරගෙන මගේ වාහනේ ගාගෙන ගියා. ඕනි කමින් ම කලේ මට කේන්තිය තව වැඩි උනා. පහුවෙනිදා වේරි හිඳිලා නේ මම පොරගෙ ගෙදර ඉස්සරහට ම ගිහිල්ලා පෙන්නුවා ඌ බීලා කරපු දේ, වන්දි මුකුත් ඉල්ලන්න නෙමේ මගේ වාහනේ මම හදාගන්න හිතා ගත්තා හිටියේ. එතනත් මූ මට තග දාන්න වගේ අවා වාහන එහෙම තමයි වාහන සදාකාලික නෑ අරව මේවා කථා කියාගෙන. මට මාරයා ආවේස උනා ඉතින්. හයිඩ්‍රොලික් jack එකට පාවිච්චි කරන අඩි 3ක විතර යකඩ පොලු කෑල්ලක් තිබ්බ එක අරගෙන සම්පුර්ණන්ම අරූ ගේ විල් එකේ hood රෙද්දට ගහල ඉරලම දැම්මා. ආපස්සට පොලීසියට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් දැම්මා මුන් බීලා මට ගහන්න try කළා රෑ කියලා.

    එතනින් වැඩේ ඇදුනා පොලිස් කතා ගිහිල්ලා ඒවා සමතයකට දාගත්තා, එහෙම කියලා මම නිකං හිටියේ නෑ මුන්ට බොන්න දුන්නෙම නෑ මුන් බොන්නේ කව්ද්ද මම මුන් බොන තැන ගිහිල්ලා බොරුවට කෑ ගහල එක දෙක කරගෙන නටනවා කුණු හරප කියාගෙන. අහල පහල අනිත් ගෙවල් වල උනුත් මට full support එක දෙනවා මුන් බොන්න වගේ යනවා නම් මට call කරලා. අවුරුද්දට උනත් උන්ට බොන්න නෑ වෙන කොහෙද ගිහිල්ලා බීලා ආවා කියලා අපේ තාත්තා ට කියලා තිබ්බේ. අපේ මවට පියාට මගේ වැඩ නතර කරන්න කියලා ඉල්ලීම් කරන තැනට ම උන්ට ඇණයක් උනා මම. පොලිස් කථා වලට බය නෑ ලෝයර් අංකල් ඉන්නවා. ඕනි අවුලකට වටපිට උන් මගේ පැත්තේ මොකද මම උන්ගේ හෙන්චයියා වගේ උන්ගේ අවුල් වලට උනත් තගදාගෙන බහින නිසා. පව් කියලත් හිතෙනවා නුගත් අඩුකුලේ උන්, කරන්න දෙයක් නෑ ඒ උනාට.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    oya wage pathi wala geyak wath hada ganna epa ban. le pichenawa .
     
    Ubata Baya nedda adukule wheel pakayala case daai kiyala? Pihiyakin enawa wath giyoth taniyama Inna weleka
     
    • Like
    Reactions: Mugen and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    oya wage pathi wala geyak wath hada ganna epa ban. le pichenawa .

    අපේ පියත් මෙහෙ පරණ පදිංචිකාරයෙක් තමයි. හැබයි වෙලාවට අපේ පියා සහ මව අඩුකුලේ විදියට හැසිරෙන්නේ මගෙත් එක්ක විතරයි. සමාජෙට පෙන්න ඉන්නේ ලොකු ලයින් එකෙන්.

    Ubata Baya nedda adukule wheel pakayala case daai kiyala? Pihiyakin enawa wath giyoth taniyama Inna weleka

    මුන් ගැන නම් බයක් නෑ බං මුන් ගෑණු වගේ චරිත, හරිහමන් එකෙක් ඔය ගෙවල් තුනෙන් එකක හිටියනං මෙලහට මාව කපලා වල දාල ඉවරයි. අඩුකුලේ රඟන උන්ට එහෙම මොරාල් නෑ රඟනවා වැඩී කියන්නේ බොරු පුස්සෝ. හරි උන් රඟන්නේ නේ කෙලින්ම සද්ද නැතුව කෙලල අරිනවා සෙනිකවම.

    උබට try කරන්න ඕනි නම් ඔය ලෙල්ලමක මාළු ලැල්ලකට එහෙම ගිහිල්ලා අඩුකුලේ විදියට සත්තමක් දාල බලපන් මම කියනවාට. කොහේ හරි ඉන්න එකෙක් උබව කපන්නේ නැද්ද බලන්න. උන් සද්ද නෑ හැබැයි උඹේ සද්දදේ ඉවරයි.
     
    • Like
    • Wow
    Reactions: pasansnoop and Erzo

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මචන්ලා උබලා අහන්න කැමති තොවිලයක් එක්ක remix කරපු ස්ලෝකයක්ද ?
    එහම නැත්තම් මාන්ත්‍රය්ක් වගේ remix කරපු පැල් කවියක්ද ?
    කොහොමද මචන් ආස !
    අද සංගීයය දෙන්න ඕනේ කොහොමද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    ඕයි @Shamal3001 මේ සිංදු දෙක සද්දෙට දානවකො වොලියුම් වැඩි කරල...

    එක දිගට දානකොට අල්ලපු ගෙදර උන්ට ලෙරික්ස් තේරෙන්න ගන්නව... ඊටපස්සෙ වැඩේ නවත්තනව...
    සරලයි...

    මචන්ලා උබලා අහන්න කැමති තොවිලයක් එක්ක remix කරපු ස්ලෝකයක්ද ?
    එහම නැත්තම් මාන්ත්‍රය්ක් වගේ remix කරපු පැල් කවියක්ද ?
    කොහොමද මචන් ආස !
    අද සංගීයය දෙන්න ඕනේ කොහොමද ?
    මන්ත්‍රයක් වගේ රීමික්ස් කරපු පැල් කවිය අද....

    තොවිලය හෙට...
     
    Sen-lu

    Well-known member
  • අර බොංගෝ ඩොල්කි ගහලා බෝතල් වලට ටුකු ටුකු කර කර හිටියේ ඉස්සර, අවුලක් නෑනේ කියලා හිටියා, පස්සේ පස්සේ ත්‍රීවීල් ටික modify කරලා බස් සිංදු දාන්න ගත්තම එකත් අවුලක් නෑ කියලා ඉවසං හිටියා, අන්තිමට karaoke වලට මාරු උනාම තමයි එපාම උනේ. වේලාවක් කියලා නෑ රෑ දෙගොඩ හරියේ බීලා karaoke දාල හූ කියනවා.

    එහෙම කරන ගමන් මගේ client ල ඇවිල්ලා ඉන්න කාලෙට මොකක් හරි බොරු අවුලක් කියලා පොලීසිය එවනවා ගෙදරට.

    ලෝයර් අංකල් කියලා වයසක පප්පා model මනුස්සයෙක් ඉන්නවා, පොර හිටපු lawyer කෙනෙක්. පොර embassy එකක වැඩ කරලා තියෙන්නේ. පිළිවෙලට ඇඳලා කරලා ඉන්න චරිතයක්, කතා බහ කළත් හරි පිළිවලට කථා බහ කරනවා. English එහෙම හොඳට පුළුවන්. පොර ඇවිල්ලා කථා බහ කරනවා මට clients එහෙම ආවම එයාලා එක්ක. එහෙම ඇඳුනුම්කම තිබ්බ නිසා ලෝයර් අංකල් මට සැහෙන back up එක දුන්නා.

    අර ත්‍රීවීල් මල්ලිලා මෙහෙ පරණ පදිංචිකාරයො. එහෙම කියලා උන් නිකං රඟා ගෙන හිටියේ, ගෙවල් වල ගේට්ටු block වෙන්න ත්‍රීවීල් ගහගෙන, රෙදි කරන අඩුකුලේ පවුලේ එකා රෙදි බානවා පැය ගණන් එක ගෙදරක ගේට්ටුවක් හරස් කරගෙන, දොස්තර කෙනෙක් ඒ ගෙදර ඉන්නේ ඒ දොස්තර නෝනයි මිනිහයි හෙන අහිංසක සීන් එකක් තියෙන්නේ පව් ඉතින්, අරුන් රෙදි බද්දි හවසට දොස්තර එයාගේ වාහනේ එළියෙන් නතර කරලා ගෙට යන්නේ අරුන් රෙදි බාන වැඩේට අවුලක් දාන්නේ නෑ.

    මම ඔක්කොම දේවල් note කරගෙන හිටියේ අඩුකුලේ පකයලා කරන වැඩ. මගේ airbnb දාල තියන ගෙදර cover වෙන්නත් ත්‍රීවීල් නවත්තලා රඟන්න ගත්ත. ඒ වෙලාවට මට වැඩ ඔක්කොම දාලා එහෙට ගිහිල්ලා උන්ට කියලා වාහනේ අයින් කරවන්න උනා. බලු කමට උන් එක කලේ උවමනාවෙන් මම දන්නවා. දවසක් මට මළම පැන්න මුන් බොනවා ගන්න කිව්වට වාහනේ ගන්නේ නෑ. මම හොඳින් කිව්වා රට ඉන්න පවුලක් ඇවිල්ලා ඉන්නේ මෙතන බොන්න එපා වාහෙනේ අයින් කරගෙන තමන්ගේ වත්ත ඇතුලත දාගෙන බොන්න කියලා. මුන් වෙරි මතේ මට කියපි වාහනේ තියෙන්නේ පාරේනේ මට මොකද්ද අවුල කියලා. ඒත් මම අහුනේ නෑ වගේ හිටියා බීපු උන් එක්ක කතාවට යන්න ඕනි නෑ නේ කියලා. කොහොම කොහොම හරි වෙරිමතේ එකෙක් වීල් එක් අරගෙන මගේ වාහනේ ගාගෙන ගියා. ඕනි කමින් ම කලේ මට කේන්තිය තව වැඩි උනා. පහුවෙනිදා වේරි හිඳිලා නේ මම පොරගෙ ගෙදර ඉස්සරහට ම ගිහිල්ලා පෙන්නුවා ඌ බීලා කරපු දේ, වන්දි මුකුත් ඉල්ලන්න නෙමේ මගේ වාහනේ මම හදාගන්න හිතා ගත්තා හිටියේ. එතනත් මූ මට තග දාන්න වගේ අවා වාහන එහෙම තමයි වාහන සදාකාලික නෑ අරව මේවා කථා කියාගෙන. මට මාරයා ආවේස උනා ඉතින්. හයිඩ්‍රොලික් jack එකට පාවිච්චි කරන අඩි 3ක විතර යකඩ පොලු කෑල්ලක් තිබ්බ එක අරගෙන සම්පුර්ණන්ම අරූ ගේ විල් එකේ hood රෙද්දට ගහල ඉරලම දැම්මා. ආපස්සට පොලීසියට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් දැම්මා මුන් බීලා මට ගහන්න try කළා රෑ කියලා.

    එතනින් වැඩේ ඇදුනා පොලිස් කතා ගිහිල්ලා ඒවා සමතයකට දාගත්තා, එහෙම කියලා මම නිකං හිටියේ නෑ මුන්ට බොන්න දුන්නෙම නෑ මුන් බොන්නේ කව්ද්ද මම මුන් බොන තැන ගිහිල්ලා බොරුවට කෑ ගහල එක දෙක කරගෙන නටනවා කුණු හරප කියාගෙන. අහල පහල අනිත් ගෙවල් වල උනුත් මට full support එක දෙනවා මුන් බොන්න වගේ යනවා නම් මට call කරලා. අවුරුද්දට උනත් උන්ට බොන්න නෑ වෙන කොහෙද ගිහිල්ලා බීලා ආවා කියලා අපේ තාත්තා ට කියලා තිබ්බේ. අපේ මවට පියාට මගේ වැඩ නතර කරන්න කියලා ඉල්ලීම් කරන තැනට ම උන්ට ඇණයක් උනා මම. පොලිස් කථා වලට බය නෑ ලෝයර් අංකල් ඉන්නවා. ඕනි අවුලකට වටපිට උන් මගේ පැත්තේ මොකද මම උන්ගේ හෙන්චයියා වගේ උන්ගේ අවුල් වලට උනත් තගදාගෙන බහින නිසා. පව් කියලත් හිතෙනවා නුගත් අඩුකුලේ උන්, කරන්න දෙයක් නෑ ඒ උනාට.
    Aaah, Why do I feel like this is just a fictional story? IDK something is missing
     
    • Like
    Reactions: Tikiril

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය

    ------ Post added on Apr 23, 2024 at 4:36 PM

    Mathematics බඩ යනවා යකෝ දිරවා ගන්න බැරුව !
    Assignment එක කර ගන්න බැහැ ,
    තේරෙන්නේ නැහැ theory එක !
    Deadline එක පහු වෙන්නත් ලගයි, දන්නේ නැහැ මොන මගුලක් කරන්නද?

    කොපි කරනත් බැහැ ලකුණු කපනවා මචන් serious මේක !
    Research එක නැතුව හරි කමක් නැහැ, පුලුවන් වෙයිද Msc එක ගන්න !
    ජොබ් එකේ වැඩත් ඉවරයක් නැහැ , හම්බවන පදියකුත් නැහැ !
    මොන ලබ්බක්ද ?

    Machine Learning තමයි මචන් මිනිස් සංහතියේ විනාශය !
    කරන්න දෙයක් නැහැ , පව් කර ගොනා ඇදපන් කරත්තය !
    machine එකට වහල් වෙලා මිනිසා දැම්මම !
    Sky Net ඕනේ නැහැ අපිව මරණ කන්න !
    ------ Post added on Apr 23, 2024 at 4:37 PM
     
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    ------ Post added on Apr 23, 2024 at 4:36 PM

    Mathematics බඩ යනවා යකෝ දිරවා ගන්න බැරුව !
    Assignment එක කර ගන්න බැහැ ,
    තේරෙන්නේ නැහැ theory එක !
    Deadline එක පහු වෙන්නත් ලගයි, දන්නේ නැහැ මොන මගුලක් කරන්නද?

    කොපි කරනත් බැහැ ලකුණු කපනවා මචන් serious මේක !
    Research එක නැතුව හරි කමක් නැහැ, පුලුවන් වෙයිද Msc එක ගන්න !
    ජොබ් එකේ වැඩත් ඉවරයක් නැහැ , හම්බවන පදියකුත් නැහැ !
    මොන ලබ්බක්ද ?

    Machine Learning තමයි මචන් මිනිස් සංහතියේ විනාශය !
    කරන්න දෙයක් නැහැ , පව් කර ගොනා ඇදපන් කරත්තය !
    machine එකට වහල් වෙලා මිනිසා දැම්මම !
    Sky Net ඕනේ නැහැ අපිව මරණ කන්න !
    ------ Post added on Apr 23, 2024 at 4:37 PM

    mewage original song monada mchn ela wsge