ඔය විකාර වැඩේ මටත් උනා, මම නම් ගේම ඉල්ලලා ඉවර කරලා දැම්මා. පාටි දාන්න දෙන්නේ නැති තැනට හදා ගත්තා.
සිද්දිය උනේ අඩුකුලේ ත්‍රීවීල් මල්ලිලා ඉන්න ගෙවල් තුනක් තියනවා. කරුමෙ කියන්නේ ගෙවල් තුනේම උන් ත්‍රීවීල් දුවන උන්, ත්‍රීවීල් විතරක්ම නෙමේ පමුණුවේ රෙදි කඩ අනම් මනම් ඔක්කොම අඩුම කුලේ බිස්නස් තමයි කරන්නේ හොඳ බිස්නස් කරන්න සල්ලි අතේ ගැවසුනත් උවමනාවන් නෑ.
ඔන්න ඉතින් උන් ඉල්ලගෙන කෑවේ උන්ට නිකන් ඉන්න බැරි උනා මගේ airbnb එකට clients එහෙම ඇවිල්ලා එලි පහලියට බැහැලා ඉන්නකොට (අඩුකුලේ උන්ට සුදු හමක් දැක්කම හිතන්නේ එංගලන්තේ රජ පවුලේ උන් කියලා, ඒ තරම් නූගත් ලයින් දෙන්නේ), ඉතින් පොලීසියට කිය කිය හැමිනෙන්න ගත්ත foreign උන් ඇවිල්ලා පාරේ සිගරට් බොනවා/ කොට ට ඇඳුම් ඇඳන් ඉන්නවා ඒවා තමයි උන්ගේ ළමයි දකින්නේ කියලා බයිලා කිය කිය. මගේ මව පියා දෙන්නා වයස හින්දා මම ඔහේ හිටියා, පස්සේ පස්සේ තග දාන සීන් වැඩි වෙන්න ගත්තා මොකද මම රටින් පිට හිටියොත් මට airbnb කරගන්න බැරි වෙන විදියටම. මම රස්සාවක් කරන ගමන් side hustle එකට තමා property rent out එක කලේ.
බලලා බලලා හරියන්නේම නැති තැන උන්ගේ ලෙවල් එකටම බැහැලා මට කටයුතු කරන්න උනා. අහලා පහල හොඳ වැදගත් ලයින් එකේ උන් ටිකක් ඉන්නවා උන් මට support එක දුන්නා අරුන් ටික එක්ක හැප්පෙන්න (උන් ටික කලේ බළල්ලු ලව්වා කොස් ඇට බාවගත්ත එක, මාව හෙන්චයියා කරගෙන) කොහොම හරි කොහොම හරි එකතු වෙලා වලි දාගෙන අඩුකුලේ උන් මෙල්ල කළා (කුරිරු සතුටක් තියනවා ඒ ගැන නම්)

Last edited: