
ehema kiyannepa asarana kama nisath ee job eka karana kello ona tharan dakala tiyenawa hamooma ee mimmen maninna amarui
MONA PISSUDA BAN.. GARMENT EKAKA JOB EKAK HOYAGENA WADAGATH WIDIYATA JIWATH WENNA PULUWAN..
BUT MAHANSI NOWI HAMBAKARAN HODATA KANNA OKA THAMAI THORAGANNE..
asarana kama?? garment wala atha paya gewenakan redi mahala kiyak hari athata ganna,duk widala job karala salli hoyana kelloda ethakota waradi.
Mehema mama kiynne naha club wala wada karana eka waradi job ekak kiyala un kamathi nam katawath karadarayak nath nam eke athi waradak naha eth asarana kamata karanawa wage surangana katha kiyanna epa.
Club eke wada karanna ena kellongen wadi pura un dawalta job karana kello igena ganne kello(pvt, gov campus wala).fri,sat night ekata club ekedi apita hambawena kello(club ekata joliyata ena kello neme club eke work karana kello)
mon udeta wtc ekedi nath nam bus waladi hamba wenawa.oya godak kello fri,sat night wala inne nodanna ekek ekka room wala.wenne eka deyayi athata laksha gann nikanma enakota ewa wiyadam karanna help karana aya innawa drugs wikunana un ita passe kella iwarama thamai ehema un danna kello ona tharam innawa un nam asaranai thamai mokada wena job ekak karala unta ona tharama salli hoyanna bari nisa
ehema kiyannepa asarana kama nisath ee job eka karana kello ona tharan dakala tiyenawa hamooma ee mimmen maninna amarui
MONA PISSUDA BAN.. GARMENT EKAKA JOB EKAK HOYAGENA WADAGATH WIDIYATA JIWATH WENNA PULUWAN..
BUT MAHANSI NOWI HAMBAKARAN HODATA KANNA OKA THAMAI THORAGANNE..
anika garment wala wada karana kello karanneth okama thamai unofficially danne naththan danna loku ekek gen ahala podi danumak gaththoth thamai honda me wage ewa post karanna issalla
oba thumaata molayak kiyala deyak tiyenawa kiyala hithenawa
poddak aye kiyawapan pissek wage post danne nathuwa. man kiwwe ena hama kellama enne asarana kama nisa kiyala newei. anika garment wala wada karana kello karanneth okama thamai unofficially danne naththan danna loku ekek gen ahala podi danumak gaththoth thamai honda me wage ewa post karanna issalla
Patta![]()
ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ
දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ
සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට
ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ
මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..
කවි රස බලා ඔබලා හැම තුටු වෙන්න
ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
මෙය උස්සලා බ්ලොග් වල පළ නොකරන්න
චතුපැටියා හදපු කවි බව සලකන්න
![]()
![]()
ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ
දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ
සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට
ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ
මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..
කවි රස බලා ඔබලා හැම තුටු වෙන්න
ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
මෙය උස්සලා බ්ලොග් වල පළ නොකරන්න
චතුපැටියා හදපු කවි බව සලකන්න
![]()
හොරකම් කරන්නෙ නැත්නම් මිනිමරන්නෙ නැත්නම් අපිට කරදරයක් නැත්නම් මිනිස්සු තමන්ට කැමති විදිහට ජිවත් වෙන්න මොන රස්සාව කලත් මොකද



