කැලණියේ තවත් ඝාතනයක්
එක්සත් ජනතා නිදහස් සන්ධාන පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ෂමිල සඳරුවන් මහතා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී කැලණිය ටයර් හන්දියේදී නාඳුනන තුවක්කුකරුයෙකු විසින් මෙම ඝාතනය සිදු කර තිබේ.
මන්ත්‍රීවරයාගේ මළ සිරුර මෝටර් රථය තුළ තිබී සොයාගෙන තිබේ.
23 හැවිරිදි මන්ත‍්‍රීවරයා ඇමති මර්වින් සිල්වා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු බවද වාර්තා වෙයි.
Source: LankaCnews, Dailymirror, Lankadeepa, adaderana

Last edited:

මම කඩවත ඉන්නෙ