කැලණිය ඇත්ත සිද්ධිය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නිහතමානි වෙලා වැඩක් නැ උබ ඔලුවට අත හොදන්ඩ එද්දි, ෆේක් බස්සගෙන රගනන්ඩ නම් එන්ඩ එපා බන් උබට වැඩ්ය ෆේක් අනාතයො දැකල තියෙනව,

    මට උබේ සීන් වලින් වැඩක් නැහැ බන්..උබ එක්කල පුද්ගලික කේස් එකකුත් නැහැ...මම ෆේක් බැස්සුවේ නැහැ...:yes: කියන දෙයක් මේකෙන් ම තමා කිව්වේ...ෆේක් හදන් කියන්න තරම් දේවල් මට නැහැ...එහෙම තරම් රුදාවකුත් නැහැ...

    මොකෝ මම මේකේ ෆේක් හදන් කිව්ව කියල කැම්පස් වහන්නද? :rofl: උබට මම මේ කොලවරි අකවුන්ට් එකෙන් කියන්න තියෙන දෙයක් කිව්ව කියල මගේ අහවල් එකක් නැති වෙන්නද? :rofl: ෆේක් හදන්නේ අහවල් එකටද බන්? උබල හිතන් ඉන්නේ මහා අමුතුම කෝණ වලින්..:baffled::baffled:

    උබ තමා ගිරිය පුප්පගෙන ආවේ...මම තාමත් සන්සුන් විදිහෙන් තමා ඉන්නේ...කතා කරනවානම් හරියට කරුණු කතා කරමු...:yes: උබ කියපන් ඇයි කැම්පස් රැග් එක නවත්වන්න අවශ්‍ය නොවෙන්නේ කියල...එක උපසංස්කෘතිය කියල නම් හරියන්නේ නැහැ...මම කියන්නම් මට කියන්න තියෙන දේ...තරහක් අරගන්න තරම් කිසි දෙයක් නැහැ...මේ ෆෝරම් එක තියෙන්නේ කතා බහ කරන්න තමා...:yes::yes:

    මගේ උගත් කමෙන්, මම කරන කියන රස්සාවෙන් උබට අදාලත්වයක් නැහැ...උබ මම උසස් පෙළ සමත්ද, මට තියෙන සුදුසුකම්, මම කරන රැකියාව මොකක්ද කියල දන්නෙත් නැහැ..එහෙම උබ කියන දේවල් ගණන් ගන්න තරම් මගේ මනස දුර්වල තත්වෙකත් නැහැ ;) ඒවා මම කෙලින්ම බැහැර කරනවා..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    campus පද්දතියට බැන්න කියලා උ නුගතා අනම් මනං කියද්දී කෝ උබේ උගත්කම ??
    මාත් අතල් එකට තමා කියන්නේ
    ෆේක් හදාගෙන නටන්ඩ ආවම කියල දෙන්ඩ වෙනව.එකක් බැලුව දෙකෙක් බැලුව,අන්තිමේදි උගෙ තෙර්ඩ් එකෙන් එලියට ආව ෆේක් බස්සන් නටන හින්ද. ආයෙ වෙන තැන් වලටත් ඇවිත් ඌම කියවනව.වලියන් නොදා ඉන්ඩ ඉන්ඩ අගටම එනවනම් කොරන්ඩ දෙයක් නැ,එතකොට කියල නොදී වඩක් නැ මචන්.මගෙ උගත්කම් හො නුගත්කම් මම කියල වැඩක් නැ ඒක පොර ටොක් එකක්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කඩ්ඩෙන් කතා කරන්න එපා කියනවනේ campus වල මුල් ටිකේ
    මොකද කියන්නේ?වැරදිද?
    මං නම් කියන්නේ හරි කියලා
    මචන් ඉංග්‍රීසි අකුරක්වට් නොදැන එන උන් ඉන්නවා
    උන්ට සිරාම විකාර වගේ මුල් ටිකේ
    ගොඩ එඋන් වටෙනවා
    නැ නම් කියන්න එපා ඕන තරම් ඇත ඇරපු උන් දැකල ත්යනව
    එහෙම උන් මහන්සියෙන් ටික කාලයක් යද්දී යම ලෙවෙල් එකකට එනවා
    ඊට කලින් උ වැටෙන ඒක නවත්තන්න තමා ඔය කඩ්ඩ සින් ඒක නම්

    නෑ මචං..
    ඔය බැච් ෆිට් එක හදන්න ගිහින් තමයි අන්තිමට උපාධිය අරගෙන එළියට එන එකාට රස්සාවක් දෙන්න මිනිහෙක් කැමති නැත්තේ.
    මොකද දැන් මුළු රටම දන්නවා විශ්ව විද්‍යාලයේ යන එවුන් ලෙක්චර් යන්නේ නෑ.
    නෝට් එක කොපි කරගන්නවා.

    උගන්නන දේවල් ධාරණය කරගන්නේ නෑ.
    විභාගෙට කලින් කුප්පිය දාලා කෙටි කාලීන මතකයෙන් අටෝලා ලියලා යන්තම් ගොඩ එනවා.

    තමන් ගැන ඕනෑවට වඩා හිතාගෙන ඉන්න නිසා ලේසියකට උන්ට වැරදෙන දෙයක්වත් කියලා දීලා ඉවරයි.

    අනික දෙයියනේ කියලා ඔකුන්ගේ බැච්ෆිට් එකට පිං සිද්ධ වෙන්න තනියම බල්ලෙක්ට ගලක්වත් ගහගන්න බෑ.
    ඒ වුනාට සෙට් එකක් ඉද්දි නම් ඇමරිකාවටත් ගහන්න කතාව.
    දැන් කැම්පස් එන පොඩි එවුන් කෝච්චියේ එහෙම යද්දි දකිනවා.
    මේ ළඟදි අපේ යුනි එකේම සෙට් එකක් ටී ෂර්ට් ගහගෙන ඔහිය හරියේ මහපාරේ සිංදු කිය කිය නටනවා.
    වෙන්න නෝනා මට කිංඩියට හිනාවුනා ඕක පෙන්නලා අර ඔයාලගේ අය නේද කියලා.
    උන් ආට් එකේ කියලා තමයි නෝන්ඩිය අඩු කරගත්තේ.
    විළි ලැජ්ජයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට උබේ සීන් වලින් වැඩක් නැහැ බන්..උබ එක්කල පුද්ගලික කේස් එකකුත් නැහැ...මම ෆේක් බැස්සුවේ නැහැ...:yes: කියන දෙයක් මේකෙන් ම තමා කිව්වේ...ෆේක් හදන් කියන්න තරම් දේවල් මට නැහැ...එහෙම තරම් රුදාවකුත් නැහැ...

    මොකෝ මම මේකේ ෆේක් හදන් කිව්ව කියල කැම්පස් වහන්නද? :rofl: උබට මම මේ කොලවරි අකවුන්ට් එකෙන් කියන්න තියෙන දෙයක් කිව්ව කියල මගේ අහවල් එකක් නැති වෙන්නද? :rofl: ෆේක් හදන්නේ අහවල් එකටද බන්? උබල හිතන් ඉන්නේ මහා අමුතුම කෝණ වලින්..:baffled::baffled:

    උබ තමා ගිරිය පුප්පගෙන ආවේ...මම තාමත් සන්සුන් විදිහෙන් තමා ඉන්නේ...කතා කරනවානම් හරියට කරුණු කතා කරමු...:yes: උබ කියපන් ඇයි කැම්පස් රැග් එක නවත්වන්න අවශ්‍ය නොවෙන්නේ කියල...එක උපසංස්කෘතිය කියල නම් හරියන්නේ නැහැ...මම කියන්නම් මට කියන්න තියෙන දේ...තරහක් අරගන්න තරම් කිසි දෙයක් නැහැ...මේ ෆෝරම් එක තියෙන්නේ කතා බහ කරන්න තමා...:yes::yes:

    මගේ උගත් කමෙන්, මම කරන කියන රස්සාවෙන් උබට අදාලත්වයක් නැහැ...උබ මම උසස් පෙළ සමත්ද, මට තියෙන සුදුසුකම්, මම කරන රැකියාව මොකක්ද කියල දන්නෙත් නැහැ..එහෙම උබ කියන දේවල් ගණන් ගන්න තරම් මගේ මනස දුර්වල තත්වෙකත් නැහැ ;) ඒවා මම කෙලින්ම බැහැර කරනවා..:yes:
    කො දැන් No Fap Challenge උබ කොලවරි එකෙන් කතා කරද්දි අනික නැ ,ඒක තියෙද්දි කොලවරි නැ, නිකන් බබා වෙන්ඩ එපා බන් , බලන ඔනෙ එකෙක්ට තේරෙනව, ගලේ පහරල ආයෙ එක වහන්ඩ දගලන්ඩ එපා.:no::no:

    මම උබත් එකක කරුනු කතා කරන්ඩ මේකට ආවෙ නැ මම මේ තෙර්ඩ් එකට දැම්මෙ බුදු සරනයි කියල , උබේ එකේදි උබට ඔය ඔක්කොටම උත්තර දීල තීයෙනව ඒක කල ඉන්ඩ බැරුව බලු වෙලා ෆේක් බැස්සුව කියල මම මොකද කරන්නෙ,:eek:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ තමා ගිරිය පුප්පගෙන ආවේ...මම තාමත් සන්සුන් විදිහෙන් තමා ඉන්නේ...කතා කරනවානම් හරියට කරුණු කතා කරමු...:yes: උබ කියපන් ඇයි කැම්පස් රැග් එක නවත්වන්න අවශ්‍ය නොවෙන්නේ කියල...එක උපසංස්කෘතිය කියල නම් හරියන්නේ නැහැ...මම කියන්නම් මට කියන්න තියෙන දේ...

    rag කියන්නේ ඔය සොන්නයෝන්ට අතල් ගන්න තියන එකක් නෙමෙයි මචන්
    ඒක නීති පද්දතියක් දාල හදල තියෙන්න කාටවත් අතල් ගන්න නෙමෙයි
    කොටින්ම අතවත් තියන්න බැ
    දෙයක් කිව ගමන අඩන එකට මොන තත්ත්වෙන්වත් exam ස්ට්‍රෙස්ස් දරාගන්න බැ
    ඕවගෙන් බැන්න කියමුකෝ
    අඩුවොත් තව බනින නැ මචන්
    අරන් ගිහින් සනසලා හොදින් කියනවා ඉස්සරහ ගැන
    ඒක බත් පතේ කන්න අප්පිරිය පොෂ් උන්ට ඒක කියල දෙනවා
    තමන්ගේ එකා සල්ලි නැතුව නොකා ඉද්දි කෑම කටක් දෙන්න පුරුදු කරනවා
    ගමේ එකෙක් ඉංග්‍රීසි අකුරක් නොදැන ආවම
    උව වැටෙන්න නොදී උ යම තනාට එනකන් උගේ මනස හදනවා
    ඕව තමා rag වලින් කරන්නෙ
    ඕවට පත්තර කවුවන්න
    බිම බදාගන්න වගේ පොන්න අතල් දෙන්නේ අර මොනවත් තරෙන් නැතුව පොර වෙන්න දගලන සොන්න පැටවූ විතරයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කො දැන් No Fap Challenge උබ කොලවරි එකෙන් කතා කරද්දි අනික නැ ,ඒක තියෙද්දි කොලවරි නැ, නිකන් බබා වෙන්ඩ එපා බන් , බලන ඔනෙ එකෙක්ට තේරෙනව, ගලේ පහරල ආයෙ එක වහන්ඩ දගලන්ඩ එපා.:no::no:

    මම උබත් එකක කරුනු කතා කරන්ඩ මේකට ආවෙ නැ මම මේ තෙර්ඩ් එකට දැම්මෙ බුදු සරනයි කියල , උබේ එකේදි උබට ඔය ඔක්කොටම උත්තර දීල තීයෙනව ඒක කල ඉන්ඩ බැරුව බලු වෙලා ෆේක් බැස්සුව කියල මම මොකද කරන්නෙ,:eek:

    අනේ නිකන් පලයන් බන් යන්න..:lol: දන්නා රෙද්දක් කියෝපන්..මට උබට කොහොමත් ඔප්පු කරන්න ඕනෙත් නැහැ ඕක මගේ ෆේක් ද මොකක් ද කියල...:baffled:

    උබම කියල උබම හිතාගෙන හිටියට මට කරන්න දෙයක් තියෙනවද? මට පාන්ද? :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    rag කියන්නේ ඔය සොන්නයෝන්ට අතල් ගන්න තියන එකක් නෙමෙයි මචන්
    ඒක නීති පද්දතියක් දාල හදල තියෙන්න කාටවත් අතල් ගන්න නෙමෙයි
    කොටින්ම අතවත් තියන්න බැ
    දෙයක් කිව ගමන අඩන එකට මොන තත්ත්වෙන්වත් exam ස්ට්‍රෙස්ස් දරාගන්න බැ
    ඕවගෙන් බැන්න කියමුකෝ
    අඩුවොත් තව බනින නැ මචන්
    අරන් ගිහින් සනසලා හොදින් කියනවා ඉස්සරහ ගැන
    ඒක බත් පතේ කන්න අප්පිරිය පොෂ් උන්ට ඒක කියල දෙනවා
    තමන්ගේ එකා සල්ලි නැතුව නොකා ඉද්දි කෑම කටක් දෙන්න පුරුදු කරනවා
    ගමේ එකෙක් ඉංග්‍රීසි අකුරක් නොදැන ආවම
    උව වැටෙන්න නොදී උ යම තනාට එනකන් උගේ මනස හදනවා
    ඕව තමා rag වලින් කරන්නෙ
    ඕවට පත්තර කවුවන්න
    බිම බදාගන්න වගේ පොන්න අතල් දෙන්නේ අර මොනවත් තරෙන් නැතුව පොර වෙන්න දගලන සොන්න පැටවූ විතරයි

    ඔය ටික කිව්ව එකේ උබම කියපන්කො ඔය සීමාවෙන් එහාට ගිහින් ඒක ආතල් එකක් ගන්න තැනට පත් කරන ඉන්න එවුන්ට කරන්න ඕනේ මොකක් ද කියල? :yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය ටික කිව්ව එකේ උබම කියපන්කො ඔය සීමාවෙන් එහාට ගිහින් ඒක ආතල් එකක් ගන්න තැනට පත් කරන ඉන්න එවුන්ට කරන්න ඕනේ මොකක් ද කියල? :yes:

    ehema unwa nam academic staff ekata mattu kalath padu na bn:)
     
    May 1, 2016
    75
    20
    0
    a/l ෆේල් උබල වගේ ගොන්නු හිතාගෙන ඉන්නෙ උබල මහ කෙරුමො a/l පාස් වෙලා කැම්පස් ගිය උන් මොඩයි කියල.:lol::lol: උබල වගේ ගොන්නු කියන දේවල් කවුද බන් ගන්නෙ, :baffled: කොන්ද පන නැතුව අනාත කොලවරිය ෆේක් අටොගෙන සායවල් ගැන කියනව උබත් සායක් ඇදගනින් ගැලපෙනව,a/l ෆේල් ගොබ්බය.:dull:

    තොපි AL pass වුනේ විභාගෙට copy කරලා :rofl:. තොපි degree ගත්ත කියල වැඩක් නෑ ළිං මැඩියන්ට job නෑ කොහෙවත් :P . උඹේ උපාදි සහතිකේ පුච්චලා නළලේ අළු ටික ගාගනින් :P:P .

    ආ.. මතක් කරලා සායක් ඇඳන් වරෙන් සින්නොන්ට උස්ස උස්ස බලන්න :P උඹේ hobby එකනේ කොහොමත් සින්නොන්ට පුක දෙන එක :dull:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    I was a product of Uni of Sri Lanka and I never participated in this ragging as it was below my standards. I have studied in other countries and did not see this inhuman act, so it is time to stop this. The problem is with the campus politics.
    The ragging should be eliminated fully whether it was mild or not. I was subjected to ragging but they could not change a thing! They say that ragging eliminate the social discrimination, but I disagree. To me ragging was a sadistic act by sick people.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    a/l ෆේල් උබල වගේ ගොන්නු හිතාගෙන ඉන්නෙ උබල මහ කෙරුමො a/l පාස් වෙලා කැම්පස් ගිය උන් මොඩයි කියල.:lol::lol: උබල වගේ ගොන්නු කියන දේවල් කවුද බන් ගන්නෙ, :baffled: කොන්ද පන නැතුව අනාත කොලවරිය ෆේක් අටොගෙන සායවල් ගැන කියනව උබත් සායක් ඇදගනින් ගැලපෙනව,a/l ෆේල් ගොබ්බය.:dull:

    මමත් අවුරුදු 10 කට විතර කලින් ලංකාවේ campus ගියා , පිටරට වල එව්වටත් ගියා , ගවුමත් එකයි කලිසමත් එකයි දෙකම සුද්දන්ගෙන් ඉල්ලගත්තුවා .. කලිසමට ඇයි මේ අරියාදු ?
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    නැ මම ඒක අනියමර්තයෙන් කියුවෙ, :lol: ඔය කෙලි පොඩිත්ත ආයෙ කැම්පස් එහෙම ගියොත් ඒකයි.;)

    ආයෙත් රැග් දුන්නොත් හොඳයි. එතකොට රැග් කරන වේසිගේ පුතාලා ඔක්කොම ටික හිරේ අරින්න පුලුවන්. :rofl:
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    නවක වදය දෙන සියලුම දෙනාට පහත ලක්ෂනවලින් එකක් හෝ කිහිපයක් ඇත.

    1. දුප්පත් පවුල්වල අයවලුන් වීම

    2. දුෂ්කර පලාත්වලින් පැමිනි අය වීම

    3. අඩු ලකුණු ලබා විශ්ව විද්‍යාලයට පැමිනි අය වීම

    4. දෙතුන් වර උසස් පෙල ලියා විශ්ව විද්‍යාලයට තේරුනු අය වීම

    5. කිසියම් අඩු පාඩුවක් නිසා අවලස්සන හෝ කැපී නොපෙනෙන අයවලුන් වීම

    ඉහත සඳහන් කරුනු එකක් හෝ කිහිපයක් නිසා හටගත් හීනමානයෙන් සහ කුහකකමින් නවක වදය දෙන සියලු අයවලුන් පෙලේ.
     
    • Like
    Reactions: vito and sika2

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අර නිළිය යශෝධා විමලධර්ම තාමත් බඳින්නේ නැති හේතුවත් ඔය නවක වධේලු.කැම්පස් කොල්ලෝ ඒකිට නොකරපුු ජරා වැඩක් නැහැලු.ඒකිට පිරිම ඵපාම වෙලා ඒක නිසා..

    :(
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නවක වදය දෙන සියලුම දෙනාට පහත ලක්ෂනවලින් එකක් හෝ කිහිපයක් ඇත.

    1. දුප්පත් පවුල්වල අයවලුන් වීම

    2. දුෂ්කර පලාත්වලින් පැමිනි අය වීම

    3. අඩු ලකුණු ලබා විශ්ව විද්‍යාලයට පැමිනි අය වීම

    4. දෙතුන් වර උසස් පෙල ලියා විශ්ව විද්‍යාලයට තේරුනු අය වීම

    5. කිසියම් අඩු පාඩුවක් නිසා අවලස්සන හෝ කැපී නොපෙනෙන අයවලුන් වීම

    ඉහත සඳහන් කරුනු එකක් හෝ කිහිපයක් නිසා හටගත් හීනමානයෙන් සහ කුහකකමින් නවක වදය දෙන සියලු අයවලුන් පෙලේ.
    1. දුප්පත් පවුල්වල අයවලුන් වීම

    2. දුෂ්කර පලාත්වලින් පැමිනි අය වීම

    3. අඩු ලකුණු ලබා විශ්ව විද්‍යාලයට පැමිනි අය වීම

    4. දෙතුන් වර උසස් පෙල ලියා විශ්ව විද්‍යාලයට තේරුනු අය වීම

    5. කිසියම් අඩු පාඩුවක් නිසා අවලස්සන හෝ කැපී නොපෙනෙන අයවලුන් වීම

    6. පර පීඩක කාමුකත්වයෙන් පෙලෙන්නෙක් වීම
     
  • Jul 6, 2009
    130
    11
    18
    මගේ ලමයක් නම් කවදාවත් රජයේ කැම්පස් එකකට ජීවිතේට යවන්නේ නැහැ. දෙමව්පියෝ දහදුක් විදලා ළමයිව කැම්පස් යවන්නේ එක එක නපුන්සකයින්ට කියල කලිසන් ගලෝ ගන්නද.

    umba cmps giye naane :lol:
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    1. දුප්පත් පවුල්වල අයවලුන් වීම

    2. දුෂ්කර පලාත්වලින් පැමිනි අය වීම

    3. අඩු ලකුණු ලබා විශ්ව විද්‍යාලයට පැමිනි අය වීම

    4. දෙතුන් වර උසස් පෙල ලියා විශ්ව විද්‍යාලයට තේරුනු අය වීම

    5. කිසියම් අඩු පාඩුවක් නිසා අවලස්සන හෝ කැපී නොපෙනෙන අයවලුන් වීම

    6. පර පීඩක කාමුකත්වයෙන් පෙලෙන්නෙක් වීම

    :lol::lol::lol::lol: :yes::yes::yes::yes: