මේකනේ බන්, මෙතන ලොකු සීන් එක ඉස්සල්ලම දාල තියෙන්නෙ සීනියර් උන් නෙ. එකී දීල තියෙන්නෙ එකට රිටන් එක. ඒකිට පාඩුවෙ ඉන්න දුන්න නං එකී පාඩුවෙ වැඩ ටික කරගෙන ඉඳි. වැඩේ අවුස්සලා තියෙන්නෙ සීනියර් උන් නෙ. දැන් කෙලවෙලා තියෙන්නෙත් සීනියර් උන්ටමයි. ඒ කෙල්ල ආපු කාලෙත් කලිසම ඇන්ද දැනුත් අඳිනව, ඒ කාලෙත් තනියම ඉන්න ඇති දැනුත් එහෙම ඇති. ඒකිට කිසි ප්‍රශ්නයක් නෑ.
meka witharak ahannam.. mulinma loku seen dila tiyenne senior ewnda?
naththam
"e thiyena dress code eka mata adinna ba. mama adinne mata one widihata" kiyapu ekida?

ජුනියර් උන් හදන්න සීනියර් උන්ට අයිතියක් නෑ නෙ. උන් හිතනවනන් එක උන්ගෙන් වෙන්න ඕනේ යුතුකමක් කියල එක කැමති උන්ට විතරක් ෂේප් එකේ කරාට කමක් නෑ. ඔන්න නීතියෙන් බලය දීල තියෙනවනන් සීනියර් අයට ජුනියර් ලගේ විනය බලන්න එහෙනං ගහල බැනල හරි කරාට කමක් නෑ. එහෙම අයිතියකුත් නැතුව බලෙන් කරවන්න හදන එකයි වැරැද්ද. අකමැති එකාට පාඩුවෙ ඉන්න දෙන්න ඕනි නෙ.
eka udaharanayak gamu
hithapan
uba A/L walata aluth hoda loku sch ekakata yanawa.. eke sampradayak thiyenawa aluth ena wen parana ewnta treat ekak denna one.. hithapan ubata hodata salli thiyenawa
uba hithanawa
"mona hu^%$da? mama mokatada denne ? ehema nithiyak sch eken dala nene. mama denne na. mama wada karanne mata one widihata" kiyala hitiyoth mona weida? uba hithaganna puluwanda? dan kiyanna epa gawum adina ekai treat dena ekai wenas dekak kiyala..
ehema nithiyak dala na thamai. habai ehema kiyala uba nodi hitiyoth wena de hithaganna puluwan neh?


anna e wage thamai machan mekath..
eka thamai mama mulinma kiwwe oya wage than walata yawanam polawe payagahala jiwath wenna puluwan wenna one. naththam inna amarui
තැනෙ හැටියට අනේ ගහන්න ඕනේ කියන එක මාත් පිළිගන්නව. ඉස්සරහට එන අවුරුදු හතර ගැන හිතල ගවුම අඳින එක ලොකු දෙයක් නෙවේ. එත් ඩ්‍රෙස් කෝඩ් එක තමා රැග් එකේ පලවෙනි පියවර. ඊ ලඟට රැග් එක පටන්ගෙන දරුණුවට වැඩේ යනකොට එකටත් තැනේ හැටියට ඇනේ කියල බලන් ඉන්නද මොක කරත් කමක් නෑ කියල ? රැග් එක ඔය ගවුමෙන් නවතින්නේ නෑ නෙ.



hodata hoyala balala danagena katha karapan nika gedi enna wage pacha kelinne nathuwa.
e campus ekata yana ekekgena ahapan oya bukuyei, media walin kiyana ewai ahanne nathuwa
සමහරු ඉන්නව සමාජේ ජීවත් වෙන්න ඕනේ නිසා තැනෙ හැටියට ඇනේ ගහන මිනිස්සු, එයාලට එක ප්‍රතිපත්තියක් නෑ එන විදිහට හැඩගැහෙනව ඒ හින්දම හොඳට කට්ට කාල සාර්ථකව ජීවත්වෙනව. සමහර මිනිස්සු ඉන්නව කොහේ ගියත් මොන පාඩුව උනත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකරන උන්. ඒ හින්ද ගොඩක් වෙලාවට උන්ට යාළුවො අඩුයි, අනිත් අය උන්ට කැමති නෑ. හැබැයි ඒ මනුස්සය මැරෙනකල් සන්තෝසෙන් ඉන්නෙ මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරේ නෑ කියල. එක උද්දච්ච කම කියල අපිට පෙන්න පුළුවන්. එත් එහෙම නෑ. ලෝකේ වෙනස් කරලා තියෙන්නෙ එහෙම වෙනස් මිනිස්සු තමා.
mama ekak kiyannam. oya thaniyen jiwath wena minihata wada anith minissu sathitin jiwath wenawa macho.. eka mama kiyana deyak nemei mulu lokema danna deyak

