කැලණි ගග පටන් ගන්නේ කොහෙන්ද?

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    අඩුම තරමේ වතුර ටික එන්නේ කොහෙන්ද කියලවත් නොදන්න ජාතියක් අපි :love2:
    මට ලොකු ආසාවක් තිබුන ගංගාවල් දිගේ යන්න හා ඒවා පටන් ගන්න තැන් බලන්න යන්න. ඉතින් මම ඕකට සැහෙන කට්ට කාගෙන ගියා. ලංකාවේ ප්‍රධාන ගංගා ගොඩක් වෙලාවට මධ්‍ය කඳුකරය ආශ්‍රිතව පටන් ගන්න නිසා ඒ අවට ඉන්න වතුකර දෙමල මිනිස්සු සෑහෙන්න උදවු කරලා තියනව අදාළ තැන් පෙන්වන්න. එයාලට ඒ සම්බන්ධව ලොකු අවබෝධයකුත් තිබුන. මේකේ කට්ටිය දාපු කමෙන්ට් දැක්කම රට මෙහෙම තියන එකත් ලොකු පුදුමයක් !!:lol:
     
    • Love
    Reactions: War Fighter

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    කැළණි, කළු, වලවේ සමනළ වන රක්ෂිතෙන්,
    මහවැලි හොර්ටන් තැන්නෙන් කියලා තමයි දැනට පිළිගන්නෙ.

    කැළණි ගඟ හැදෙනවා කියන්නෙ කෙහෙල්ගමු ඔයෙනුයි මස්කෙළි ඔයෙනුයි, ඕකෙන් මස්කෙළි ඔයට වතුර එන්නෙ සමනළ වන රක්ෂිතයෙන්,
    කළු ඟග තමයි සමනළ කන්ද කිට්ටුවෙන්ම හොයාගන්න පුලුවන් මං හිතන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,275
    8,168
    113
    මහවැලි කැලණි වල වේ යන කළු ගංගා
    සමනල කන්ද මුදුනින් පැන නැංගා
    රටටම පාච බෙදන ා තඹුත්තේගම කූරු මිට්ටා
    දිට්ඨා සුළු කුණාටුව සමඟින් පහව ගියා
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,415
    113
    කැළණි ගගේ ප්‍රධාන අතු ගංගා දෙක වන මස්කෙලි ඔය හා කෙසෙල් ගමු ඔය එකතු උනාට පස්සේ එතනින් පහල ඉන්න මිනිස්සු එකට කැළණි ගඟ කියල කිව්වට ඒ වතුර ටික පොලව මතුපිටට මුලින්ම උනපු තැන එතන නෙමෙයිනේ. ඒ වතුර ටික වැඩිම දුරකදී උනපු තැන තමයි කෙසෙල් ගමු ඔය පටන්ගන්නා කිරිගල් පොත්ත කඳු ආශ්‍රිත හෝටන් තැන්න. මේක වසර පුරා තියන දිය දහරාවක්. (මස්කෙලි ඔය පටන් ගන්නා සමනල කඳු වලින් එන දිය පාර ගලන් එන්නේ ඊට අඩු දුරක්). එක නිසා ප්‍රධාන දිය පාරවල් දෙක එකතු වෙන තැන කැළණි ගඟේ උපන් තැන කියන වට වඩා ප්‍රධාන දියපාරවල් දෙකින් වැඩිම දුරක් ගෙවාගෙන එන එක පටන් ගන්න තැන කැළණි ගඟේ උපන් තැන කියන එකයි වඩා හොඳ.
    එහෙම කියන්න බෑනේ පුතා..
    තේ කොළ සීනි උණු වතුර එක ලග තිබ්බා කියලා ඒකට ප්ලේන් ටී එක කියන්නේ නැනේ.
    එතකොට ලංකාවේ ඇල දොළ ගංගා කියන වර්ග අවශ්‍ය නැනේ,
    ප්‍රධාන අතු ගංගා දෙක එකතු වෙන තැන ඉදන් තමයි ඒ ගග නිර්මාණය වෙන්නේ.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    එහෙම කියන්න බෑනේ පුතා..
    තේ කොළ සීනි උණු වතුර එක ලග තිබ්බා කියලා ඒකට ප්ලේන් ටී එක කියන්නේ නැනේ.
    එතකොට ලංකාවේ ඇල දොළ ගංගා කියන වර්ග අවශ්‍ය නැනේ,
    ප්‍රධාන අතු ගංගා දෙක එකතු වෙන තැන ඉදන් තමයි ඒ ගග නිර්මාණය වෙන්නේ.
    මේක සීනි / තේකොලයි එක්ක සසදන්න බෑ මාමේ . මේවාට ලෝක සම්මත තියනවා. මම මේක ඇමසන් ගංගාව අරන් මාමට පැහැදිලි කරන්නම්. ඇමසන් ගඟ පටන් ගන්න පුංචිම දිය පාර එන්නේ පේරු රටේ අන්දීස් කඳු ආශ්‍රිතව (කැළණි ගඟ හෝටන් තැන්නේ කිරිගල්පොත්ත කඳු ආශ්‍රිතව වගේ ). නමුත් ඇමසන් ගඟට ප්‍රධාන දිය පාරවල් එකතුවෙන්නේ බ්‍රසිල් වලදී (හරියට කෙහෙල්ගමු හා මස්කෙලි ඔය එකතු වෙනවා වගේ). නමුත් කව්රුවත් ඇමසන් පටන් ගන්නේ බ්‍රසිල් වලදී කියල කියන්නේ නෑ. පේරු කියල කියන්නේ. මේක මම විතරක් නෙමෙයි මාමේ, USGS එක ගඟේ පටන් ගැන්ම කියන්නෙත් ඔහොම තමා.
     
    • Like
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • ඒකත් මාරයි නේද
    වැස්ස නතර වුණාට අවුරුද්ද පුරාවට ගග ගලනව ;)

    වැස්ස වැටුනම ජලය උඩහ රැස් වෙනව ඇති

    ඒව ටික ටික බින්දු බින්දු එකතු වෙලා, අතු ගංගා ගොඩකින් ලොගු ගංගාවක් හැදෙනව ඇති
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,674
    113
    East Blue (Goa Kingdom)
    493092241_1268163155310325_1172817998427229546_n.jpg

    Map-showing-density-distribution-of-village-tanks-tanks-in-blue-and-anicuts-in-green.jpg
    Map-showing-tank-cascade-systems-in-Sri-lanka-Source-Department-of-Agrarian-Development.jpg
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,318
    113
    Galaha
    හෝටන් ප්ලේස්. යුටියුබ් එකේ තිබ්බ පටන්ගන්න තැන ගැන වීඩියෝ එකක්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මෙන්න මෙතනින්...
    View attachment 259900
    උඹලැම්මායෙ කන්ද උඩට ගිහින් චූ කරද්දි තමඉ කැළණි ගඟ හැද්‍රන්නෙ

    (මම ඉස්සර මෙහෙම නෙමෙ, මෙකෙ ලාගලාම කට වාචාල වෙලා 😭)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙම නම් ජා ඇළ පටන් ගන්නේ කොහෙන්ද ? ජාවා සුමාත්‍රා වලින්ද ?? :P

    Ja-Ela enne Aththanagalu oyen , Dandugama Ela enneth eken.

    mama danna widihata :

    Ja-Ela Man made ekak. Javanese minissunwa thama wadata aragena thiyenne eka hadanna. yatath vijitha samaye.