කැලනි ගගේ වතුර මට්ටම ගේ පිටිපස සිට.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,448
    32,178
    113
    උ ලිස්ට් එකෙන්ලු බන් එන්නේ. එළකිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබුන sjb ලිස්ට් එකම.
    list eken ganna wena un indala nalluda?
    lol
     
    • Haha
    Reactions: haunte

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    තෝ ගගක් ළගද බන් ඉන්නේ?

    ගගක් ළග ඉන්නවා කියන්නේ හෙන කේස්නේ බන්. මම අදුරන එකෙක් ගගක් අයිනෙන් ඉඩමක් අරන් හෙනවියදමක් කරලා ගෙයක් හැදුවා.අපි කිව්වා ගගවල් අයිනේ ගෙවල් හදන්න එපා ගගවල්වල ඉවුරහේදුනාම වැඩක් නෑ කියලා. කොහොම හරි මේවගේ ගංවතුර ගලපු වෙලාවක ඉඩමෙන් කෑල්ලක්ම ගගට ගියා. දැන් හදපු ගෙදරින් වැඩකුත් නෑ. අපරාදේ. තව ටීක දවසකින් ගේත් ගගටම තමයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,987
    18,904
    113
    තෝ ගගක් ළගද බන් ඉන්නේ?

    ගගක් ළග ඉන්නවා කියන්නේ හෙන කේස්නේ බන්. මම අදුරන එකෙක් ගගක් අයිනෙන් ඉඩමක් අරන් හෙනවියදමක් කරලා ගෙයක් හැදුවා.අපි කිව්වා ගගවල් අයිනේ ගෙවල් හදන්න එපා ගගවල්වල ඉවුරහේදුනාම වැඩක් නෑ කියලා. කොහොම හරි මේවගේ ගංවතුර ගලපු වෙලාවක ඉඩමෙන් කෑල්ලක්ම ගගට ගියා. දැන් හදපු ගෙදරින් වැඩකුත් නෑ. අපරාදේ. තව ටීක දවසකින් ගේත් ගගටම තමයි.
    Riservation එක?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    චන්දයක් ළඟ නිසා උබලට ආධාර හම්බවෙයි මදිනොකියන්න.
     
    • Like
    Reactions: nooby

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    තෝ ගගක් ළගද බන් ඉන්නේ?

    ගගක් ළග ඉන්නවා කියන්නේ හෙන කේස්නේ බන්. මම අදුරන එකෙක් ගගක් අයිනෙන් ඉඩමක් අරන් හෙනවියදමක් කරලා ගෙයක් හැදුවා.අපි කිව්වා ගගවල් අයිනේ ගෙවල් හදන්න එපා ගගවල්වල ඉවුරහේදුනාම වැඩක් නෑ කියලා. කොහොම හරි මේවගේ ගංවතුර ගලපු වෙලාවක ඉඩමෙන් කෑල්ලක්ම ගගට ගියා. දැන් හදපු ගෙදරින් වැඩකුත් නෑ. අපරාදේ. තව ටීක දවසකින් ගේත් ගගටම තමයි.
    ඔව් බන් ලගම ඉන්නෙ.
    Ubbe gedara yata tika wathurata yata welaada thiyenne
    ඔව්
     
    • Like
    Reactions: dbug