අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කැල් එක කැඩිලා.

ෆෝන් එක ඔබ ඔබ ගණන් හදන්න ගියාම එපා වෙනව.

වරදිනවත් එක්ක

දැන් මේ ලැප් එකේ කැල් එක දාගෙන වැඩ කරන්නේ ඒකත් එපා වෙනවා.

මගේ ආදරණීය පරණ කැල් එක වගේ නෑ එකක්වත්

උම්මා

අයි ලව් යූ මගේ මැණික

ඔයා වසර 10කට අධික කාලයක් මුලුල්ලේ හැම රෑකම මම ලග හිටියා

මට සේවය කලා

අද ඔයා මාව දාල යන්නම ගිහිල්ලා

Gone..but never forgotten.

අයි ලව් යූ මයි සෙක්සි කැසියෝ