කැල් එක කැඩිලා:(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
    මූට 9000 නතින් කන බොන විදිහට.
     
    • Like
    • Haha
    Reactions: corp and Himazharin

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Desert Cart එකෙන් ඕඩර් කරමු
    කල් යනවා ඒකෙන් එද්දි.
    අද බුක්ශොප් එකකින් ගන්නවා:(

    කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
    එච්චර ගණන්ද බන් දැන් කැල් එකක්:(
    ------ Post added on Jan 27, 2023 at 9:09 AM

    onama deyak hema welawema oba oba inna giyahama ohoma thamai
    :(
    ------ Post added on Jan 27, 2023 at 9:13 AM
     
    • Sad
    Reactions: EdNygma

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
    අපිට කැල් දුන්නේ නෑනේ. කට්ටියම කම්පේලේන් කරලා අද එක්සෑම් එකට යන්න හදන්නේ. අපිට BS තමා අදනම්
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    • Wow
    Reactions: Himazharin

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
    මට නම් මහජන බැංකුවෙන් හම්බුනා එකක් නිකන්
     
    • Like
    Reactions: preamble

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපිට කැල් දුන්නේ නෑනේ. කට්ටියම කම්පේලේන් කරලා අද එක්සෑම් එකට යන්න හදන්නේ. අපිට BS තමා අදනම්
    අඩේ ලීගල් ඇක්ශන් එකක් ගනින්
    මට නම් මහජන බැංකුවෙන් හම්බුනා එකක් නිකන්
    හුගක් කාලෙකට කලින් නේද
    ආ සයන්ටිෆික් කැල් එකක්.
    මට ඕවා වැඩක් නෑ බන්.
    ඕවල තියෙන වැඩ කෑලි මම දන්නෙත් නෑ පාවිච්චි කරන්න:rofl:
    + - × ÷ තිබ්බනං මට ඉහටත් උඩින්:rofl:
    අපිට ඉතින් ඕන වෙනවා ලගු බලන්ඩ එහෙම
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    meke thread eka daana wele desertcart eken order karanna thibbe. :cautious:
    ත්‍රෙඩ් එක දැම්මේ උබලට දුක කියන්න.:(

    අඩේ ලීගල් ඇක්ශන් එකක් ගනින්

    හුගක් කාලෙකට කලින් නේද

    අපිට ඉතින් ඕන වෙනවා ලගු බලන්ඩ එහෙම
    අපි ඉස්කෝලේ යන කාලේ කැල් පාවිච්චි කරන්න දුන්නේ නෑ බන් අපිට:(
    ------ Post added on Jan 28, 2023 at 10:34 AM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා
    991 EX ecayi EX BU eceyi wenasa mcaththee bn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    අඩෝ ඕක ගලවලා හදාගනින් . යට රබර් එක කැඩිලා ඇති එකයි . එකට මොකක් හරි සොලුශන් එකක් හොයාගනින්
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Hadanna puluwan boho wita
    අලුත් එකක් ගත්තා

    අඩෝ ඕක ගලවලා හදාගනින් . යට රබර් එක කැඩිලා ඇති එකයි . එකට මොකක් හරි සොලුශන් එකක් හොයාගනින්
    වැඩ්පුරම ඕකේ එබෙන්නේ 0නේ.
    එබිල එබිලා කෙලවෙලා ගිහින් ඇති දැන්:(
    ------ Post added on Jan 28, 2023 at 1:30 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    අලුත් එකක් ගත්තා

    වැඩ්පුරම ඕකේ එබෙන්නේ 0නේ.
    එබිල එබිලා කෙලවෙලා ගිහින් ඇති දැන්:(
    ------ Post added on Jan 28, 2023 at 1:30 PM
    හොදම දේ . භාවිත නොකරන බටන් එක්ක රබර් කැල්ල 0 එක්ක රීප්ලේස් කරන එක