කැල් නැතුව ගනන් හදන හැටි

b u m p

Member
May 1, 2015
80
12
0
near me
කැල් නැතුව ගනන් හදන හැටි

25 වර්ගය=?
උත්තරෙ අග ඉලක්කම් දෙක හැමවෙලෙම 25
ඉතුරු ඉලක්කම ගන්නෙ මෙහෙම
2*3=6
උත්තරෙ=625

75=?
7*8=56
=5625

95=9*10=9025

115=11*12=13225
 
  • Like
Reactions: Jimmy Neutron

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අනික්වගෙත් වර්ග හෙව්වෑකි :yes: :yes:
    වෙඩික් මැතමැටික්ස් කියන පොත හොයාගෙන බලපං.. :yes: :yes:
    ඔප්පු කිරීම් එක්කම පට්ට කෙටි ක්‍රම ගොඩක් තියේ :yes: :yes:
    ටිකක් කිරියෙ දැම්ම :yes: :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1667243

    තෝ ඕලෙවල් ෆේල් කිව්වට එලේවලුත් කරලා නේද ඉන්නේ කුකුලොහ්?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    EMINƎM;18285915 said:
    තෝ ඕලෙවල් ෆේල් කිව්වට එලේවලුත් කරලා නේද ඉන්නේ කුකුලොහ්?

    ඕක වෙන එකෙක් ලිව්ව එකක් මං කොපි කල්ල දැම්මෙ :dull:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අනික්වගෙත් වර්ග හෙව්වෑකි :yes: :yes:
    වෙඩික් මැතමැටික්ස් කියන පොත හොයාගෙන බලපං.. :yes: :yes:
    ඔප්පු කිරීම් එක්කම පට්ට කෙටි ක්‍රම ගොඩක් තියේ :yes: :yes:
    ටිකක් කිරියෙ දැම්ම :yes: :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1667243

    වර්ගෙ හොයන්න ගනන් හදන්න ඔනේද බන්ග් ? ඈස් දෙකෙන් බලල මදිද? :rofl::rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔබේ දැනුමට සිංහළ ප්‍රස්ථා පිරුලක්. :yes:
    දෙක වසරෙ ටෝක් දෙන්නේ හැට පැනපු නාකින්ය. :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වර්ගෙ හොයන්න ගනන් හදන්න ඔනේද බන්ග් ? ඈස් දෙකෙන් බලල මදිද? :rofl::rofl:

    උඹ ඇස් දෙකෙන් බලල හොයපංකො :baffled: :baffled:

    ඔබේ දැනුමට සිංහළ ප්‍රස්ථා පිරුලක්. :yes:
    දෙක වසරෙ ටෝක් දෙන්නේ හැට පැනපු නාකින්ය. :cool:

    මට නේ කිව්වෙ ?