කැලෑ පත්තර කාරයන් අතර මාධ්‍යවේදියා- චතුර

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කැලෑ පත්තර කාරයන් අතර මාධ්‍යවේදියා- චතුර

    Vb24mRh.jpg

    පුද්ගලික රූපවාහිනි නාලිකාවල ප‍්‍රවෘත්ති විකාශයන්ගෙන් 80%ක් පෙන්වන්නේ ආණ්ඩුවට විපක්‍ෂ පුවත් බවත් ආණ්ඩුවට හිතවත් පුවත් පෙන්වන්නේ 20%ක් බවටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා කල ප‍්‍රකාශයට දෙරණ රුපවාහිනියේ චතුර අල්විම් විසින් දෙරණ අරුණ වැඩසටහනේදී අපූරු ප‍්‍රතිචාරයක් දැක්වීය.

    ඔහු කියා සිටියේ රට පුරා විරෝධතා පැවතෙද්දී ඒවා විකාශණය නොකර ඇමතිවරුන් ගොස් පැල සිටුවන ඒවා පෙන්වන්නේ කෙසේද කියායි.

    https://www.facebook.com/nilanthikaluarachchiofficial/videos/1691116141152027/
     
    Last edited:

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Meadia chanels walin witharak newei dannam sri lanka janagahaneynuth 80% kata wada yahapalanaya wiwechanaya karanwa :lol::lol::lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔහු කියා සිටියේ රට පුරා විරෝධතා පැවතෙද්දී ඒවා විකාශණය නොකර ඇමතිවරුන් ගොස් පැල සිටුවන ඒවා පෙන්වන්නේ කෙසේද කියායි.

    :D:D:D:lol:

    කොල්ල රැකුනොත් ඒ ඇති
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dan madya wediyo hondatama adui. Hamoma e e channel eke rellata yanawa witarai. Madya wediya kiyana kena widyuth madhye bhawathawa harima adui.

    Hema nalin karunarathne lage paramparawen passe aapu aya mata nam mataka nea
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මු මොන මාධ්‍යවෙදියෙක්ද ? කොහේ හරි තියෙන පත්තර කැල්ලක් ගිරව වගේ කියවලා එකට තමන්ගේ ඔලුවෙතියන මතය කියන ඔයතරම් දෙයක්ක්ද මු නිකම්ම නිකන් නිවේදකයෙක් මු ට මිට වැඩ හොදට කරන්න පුළුවන් ඇති මැදමුලනේ වලන් හෝදන එක

    මම දැක්ක මු රොකට්රෝහිතගේ ඉන්ටර්විවේ එක පටන්නගේ නිකක් වන්නම නටන්න ඉන්න නැට්ටුවෙක් වගේ මුන්ට තමයි පබයෝ කියන්නේ
     
    • Like
    Reactions: wije99000

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මු මොන මාධ්‍යවෙදියෙක්ද ? කොහේ හරි තියෙන පත්තර කැල්ලක් ගිරව වගේ කියවලා එකට තමන්ගේ ඔලුවෙතියන මතය කියන ඔයතරම් දෙයක්ක්ද මු නිකම්ම නිකන් නිවේදකයෙක් මු ට මිට වැඩ හොදට කරන්න පුළුවන් ඇති මැදමුලනේ වලන් හෝදන එක

    මම දැක්ක මු රොකට්රෝහිතගේ ඉන්ටර්විවේ එක පටන්නගේ නිකක් වන්නම නටන්න ඉන්න නැට්ටුවෙක් වගේ මුන්ට තමයි පබයෝ කියන්නේ

    :shocked::shocked::shocked::shocked: