කැලෑ පත්තර කාරයන් අතර මාධ්‍යවේදියා- චතුර
පුද්ගලික රූපවාහිනි නාලිකාවල ප්රවෘත්ති විකාශයන්ගෙන් 80%ක් පෙන්වන්නේ ආණ්ඩුවට විපක්ෂ පුවත් බවත් ආණ්ඩුවට හිතවත් පුවත් පෙන්වන්නේ 20%ක් බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා කල ප්‍රකාශයට දෙරණ රුපවාහිනියේ චතුර අල්විම් විසින් දෙරණ අරුණ වැඩසටහනේදී අපූරු ප්‍රතිචාරයක් දැක්වීය.
ඔහු කියා සිටියේ රට පුරා විරෝධතා පැවතෙද්දී ඒවා විකාශණය නොකර ඇමතිවරුන් ගොස් පැල සිටුවන ඒවා පෙන්වන්නේ කෙසේද කියායි.
https://www.facebook.com/nilanthikaluarachchiofficial/videos/1691116141152027/

Last edited: