සල්ලි තියනවනම් පුලුවන් මම දන්න එකෙක් ඉන්නව පොර ගාව ඉන්නව සෑහෙන සර්ප විශේශ ටිකක්. යකෝ පත පිබුරො නයි එහෙමත් ඉන්නව. ඌ මේ මෑතක ඒ සතෙක්ව ප්‍රසිද්ද music video එකකත් දුන්න. බැලුවනම් මතක ඇති උබලට. ඒ වගේ කිසි ප්‍රශ්නයක් නෑ money + connection තියෙනවනම්.