කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,849
    39,870
    113
    Homagama
    කොටි සමරු ගැන බොරු ප්‍රචාර දැම්මානම් ඉතින්🥱🥱🥱🥱
    සමහරු පැයට හැට ගානේ නූල් දානවා දැක්කේ. 🥱🥱🥱

    Ss.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,870
    113
    Homagama
    Who tf is this kelum
    Social activist ?
    Can you explain
    ඔව් සෝෂල් මිඩියා පොරක්. කුරුනැගලට මේ පාර සිලින්ඩරෙන් ඉල්ලුවා. කොටි සමරු සම්බන්ද කතාවක් කියන්නේ

    තව යාපනේ දෙමළ ජාතිකයෙකුත් අත්අඩංගුවට, ප්‍රභාගේ පොටෝ දැම්මා කියලා.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    දෙරි කැලුම් ද

    ඔව් සෝෂල් මිඩියා පොරක්. කුරුනැගලට මේ පාර සිලින්ඩරෙන් ඉල්ලුවා. කොටි සමරු සම්බන්ද කතාවක් කියන්නේ

    තව යාපනේ දෙමළ ජාතිකයෙකුත් අත්අඩංගුවට, ප්‍රභාගේ පොටෝ දැම්මා කියලා.
    මෙව්ව නම් අනිවා වෙන්න ඕනෙ වැඩ. පටු දේශපාලනික කෙටි කාලින හයිප් වලට මුන් නැත්තම් ඊලගට මොනා use කරයි ද දන්නෙ නෑ
    ------ Post added on Dec 1, 2024 at 2:11 PM
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    නැගිටපු කොටි ඔක්කොම ආයෙ හාන්සියි 🤣
    අනුරයියට පරක්කු වෙලා හරි මොලේ පෑදුන එක හොඳයි. ඕනෙ තඩි බොරුවක් සමාජ මාධ්‍ය වල දාන උන්ට දෙන්න ඕනෙ ශොට් එක 👍👍
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැගිටපු කොටි ඔක්කොම ආයෙ හාන්සියි 🤣
    අනුරයියට පරක්කු වෙලා හරි මොලේ පෑදුන එක හොඳයි. ඕනෙ තඩි බොරුවක් සමාජ මාධ්‍ය වල දාන උන්ට දෙන්න ඕනෙ ශොට් එක 👍👍
    හෑබෑයි ඉතින් කලින් ආණ්ඩු එහෙම කලා නම් ජෙප්පෝ බහුතරයක් හිර ගෙවල් වල 😂

    කාට වුනත් මේක හොද ආදර්ශ්යක්. මෙන්න මෙහෙමයි විරුද්ධ වාදීන් මර්ධනය කරන්නේ කියලා පෙන්නන්න පුලුවන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ජනාධිපති වෙලා ඉන්න එකා කියල තියන බොරුවල හැටියට මු කියල තියන බොරු මොනවද......
    අර රනිල් පොන්ස් කජු කෑවා කියලා ජෙප්පෝ හදපු පෝස්ට් වලට උන්ව ඈරෙස්ට් කලා නම් අනුර මීට වඩා චන්ද ගන්නවා