කොටි සමරු ගැන බොරු ප්‍රචාර දැම්මානම් ඉතින්



සමහරු පැයට හැට ගානේ නූල් දානවා දැක්කේ.


සමහරු පැයට හැට ගානේ නූල් දානවා දැක්කේ.
ඔව් සෝෂල් මිඩියා පොරක්. කුරුනැගලට මේ පාර සිලින්ඩරෙන් ඉල්ලුවා. කොටි සමරු සම්බන්ද කතාවක් කියන්නේWho tf is this kelum
Social activist ?
Can you explain
Who tf is this kelum
Social activist ?
Can you explain

මෙව්ව නම් අනිවා වෙන්න ඕනෙ වැඩ. පටු දේශපාලනික කෙටි කාලින හයිප් වලට මුන් නැත්තම් ඊලගට මොනා use කරයි ද දන්නෙ නෑඔව් සෝෂල් මිඩියා පොරක්. කුරුනැගලට මේ පාර සිලින්ඩරෙන් ඉල්ලුවා. කොටි සමරු සම්බන්ද කතාවක් කියන්නේ
තව යාපනේ දෙමළ ජාතිකයෙකුත් අත්අඩංගුවට, ප්‍රභාගේ පොටෝ දැම්මා කියලා.
හෑබෑයි ඉතින් කලින් ආණ්ඩු එහෙම කලා නම් ජෙප්පෝ බහුතරයක් හිර ගෙවල් වලනැගිටපු කොටි ඔක්කොම ආයෙ හාන්සියි
අනුරයියට පරක්කු වෙලා හරි මොලේ පෑදුන එක හොඳයි. ඕනෙ තඩි බොරුවක් සමාජ මාධ්‍ය වල දාන උන්ට දෙන්න ඕනෙ ශොට් එක![]()
අර රනිල් පොන්ස් කජු කෑවා කියලා ජෙප්පෝ හදපු පෝස්ට් වලට උන්ව ඈරෙස්ට් කලා නම් අනුර මීට වඩා චන්ද ගන්නවාදැන් ජනාධිපති වෙලා ඉන්න එකා කියල තියන බොරුවල හැටියට මු කියල තියන බොරු මොනවද......