මේ කියන්නෙ Ramanathan Archchuna ගැනද? මට නම් පේන්නෙ පොඩිකාලේ අවධානෙ හම්බවෙන්නෙ නැතුව ලොකුවුන කෙනෙක් වගේ. අවධානෙ ගන්න ඕනි දෙයක් කියන්න කරන විදියෙ කෙනෙක්. FB post දාන්නෙත් දෙමළෙන් හින්දා translate වලින් හිතාගන්නත් බෑ ඇත්තටම කියන්නෙ මොනවාද කියලා. කලින් හිටිය නූගත් මෝඩයෝන්ට වඩා මේ වගේ උගත් පිස්සො භයානකයි. පිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නෑ කියලා කතාවක් තිබුණාට, දොස්තර පිස්සෙක් වුණාම මොනවා වෙයිද හිතාගන්න අමාරුයි.අපෝ පොඩ්ඩක් ඉදපන් . . ඌ ඔය නීති සීන් එකක් නිසා පොඩ්ඩක් සද්ද වැහුවේ . . මු පාර්ලිමේන්තු ආවේම දගලන්න තමයි . . බලන් ඉන්නකෝ..

