කැලුම්ව පොලිසියෙන් අල්ලා කියන්නේ.

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අපෝ පොඩ්ඩක් ඉදපන් . . ඌ ඔය නීති සීන් එකක් නිසා පොඩ්ඩක් සද්ද වැහුවේ . . මු පාර්ලිමේන්තු ආවේම දගලන්න තමයි . . බලන් ඉන්නකෝ..
    මේ කියන්නෙ Ramanathan Archchuna ගැනද? මට නම් පේන්නෙ පොඩිකාලේ අවධානෙ හම්බවෙන්නෙ නැතුව ලොකුවුන කෙනෙක් වගේ. අවධානෙ ගන්න ඕනි දෙයක් කියන්න කරන විදියෙ කෙනෙක්. FB post දාන්නෙත් දෙමළෙන් හින්දා translate වලින් හිතාගන්නත් බෑ ඇත්තටම කියන්නෙ මොනවාද කියලා. කලින් හිටිය නූගත් මෝඩයෝන්ට වඩා මේ වගේ උගත් පිස්සො භයානකයි. පිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නෑ කියලා කතාවක් තිබුණාට, දොස්තර පිස්සෙක් වුණාම මොනවා වෙයිද හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    1721/2, 120.
    මම කිව්වේ මගේ මතේ . මට හිතෙන අදහස .. එහෙම නැතුව මම නැති නිව්ස් එකක් create කරල කිව්වේ නෑ .
    මට හිතෙන විදියට කොටි නැගිට්ටවන්න ඉන්න උන්ට මේ ආණ්ඩුව එක්ක ලේසි . යකෝ මගේ මතය කියන්න බැරිද ? :rofl:
     
    • Like
    Reactions: Alexb

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    මම කිව්වේ මගේ මතේ . මට හිතෙන අදහස .. එහෙම නැතුව මම නැති නිව්ස් එකක් create කරල කිව්වේ නෑ .
    මට හිතෙන විදියට කොටි නැගිට්ටවන්න ඉන්න උන්ට මේ ආණ්ඩුව එක්ක ලේසි . යකෝ මගේ මතය කියන්න බැරිද ? :rofl:
    1721/2
     
    • Dislike
    Reactions: netudara

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    මොකද්ද ?
    ඒකනේ නීතිය වත් දන්නැතුව තමන්ගේ මතය කියලා තහනම් ත්‍රස්ත සංවිධානයක් ගැන කියන සමහර කතා වලට උත්තර බදිද්දි පෙරහැර ගිහින් ඉවර වෙන්න පුලුවන් කිව්වේ. දානවනම් දාන්න කරුනු ටික ඔතලාම දෙනවා හිතලා කියනවා කියලාම.

    ඇනෝ ඉන්න නිසා ටිකක් හරි හොදයි උබ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    ඒකනේ නීතිය වත් දන්නැතුව තමන්ගේ මතය කියලා තහනම් ත්‍රස්ත සංවිධානයක් ගැන කියන සමහර කතා වලට උත්තර බදිද්දි පෙරහැර ගිහින් ඉවර වෙන්න පුලුවන් කිව්වේ. දානවනම් දාන්න කරුනු ටික ඔතලාම දෙනවා හිතලා කියනවා කියලාම.

    ඇනෝ ඉන්න නිසා ටිකක් හරි හොදයි උබ.
    ඉතින් මොකද්ද උබ දන්නා නීතිය ??
    කොහෙන්ද මම කියා පු එක ඔතනට අදාළ වෙන්නේ ?
    මම කිව්වේ මට හිතෙන අදහස .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    ඉතින් මොකද්ද ඕකෙන් මම කියපු එකට අදාළ වෙන්නේ :? උබ නිතිය දන්නවා කිව්වා නේ .
    කොහොමද ඕක අදාළ වෙන්නේ ?
    ⁣කවුරු උනත් හොයං කියවන්න ඕනා දෙයක්.ඉතින් හොයන් බලන්න. ලොකුවට හිතන්නැතුව මෙහෙම වෙයි කියලා කියන ඒවා වලින් උනත් හිර වෙන්න පුලුවන්.
    මොකද කොටි තහනම් නිසා. මොකද ඕනා අතකට නීති වනනවා අපි දැක්කා නේ. නිකං පුඩි කන්න ඕනාද කියන්න ගියේ මේකයි කිය පැහැදිලි කරන්න?
     
    Last edited:
    • Dislike
    Reactions: netudara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    ⁣කවුරු උනත් හොයං කියවන්න ඕනා දෙයක්. ලොකුවට හිතන්නැතුව මෙහෙම වෙයි කියලා කියන ඒවා වලින් උනත් හිර වෙන්න පුලුවන්.
    මොකද කොටි තහනම් නිසා. කපන්න ගද්දි කොහෙට කැපෙයිද දන්නැනේ.
    ඉතින් කොටි ගැන කව්ද කිව්වේ ? උබට මම කියපු එකවත් තේරිලා නෑ :rofl:
    මම කිව්වේ කොටි නැගිට්ටවන්න ඉන්න උන්ට මේ ආණ්ඩුව උතුර එකක් තියං සම්බන්දෙ ප්‍රයෝජනයට ගන්න පුලුවන් කියලා මට හිතෙන විදියට . මට හිතෙං විදියට අදහස කියන්න කිසි අවුලක් නෑ . නැති නිව්ස් මම කිව්වද වෙලා කියල ??
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උගේ ම account එකෙන් විඩියොවක් upload කර්ලා තිබ්බාලු 27 කියලා date එක දාලා 24 වෙනිදා. එකත් පරන මහවිරු සැමරුම් විඩියොවක් ලු. ඉතින් අල්ලලා ඇට තලන එක සාදාරණ නැද්ද මිත්‍රවරුණි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    ඉතින් කොටි ගැන කව්ද කිව්වේ ? උබට මම කියපු එකවත් තේරිලා නෑ :rofl:
    මම කිව්වේ කොටි නැගිට්ටවන්න ඉන්න උන්ට මේ ආණ්ඩුව උතුර එකක් තියං සම්බන්දෙ ප්‍රයෝජනයට ගන්න පුලුවන් කියලා මට හිතෙන විදියට . මට හිතෙං විදියට අදහස කියන්න කිසි අවුලක් නෑ . නැති නිව්ස් මම කිව්වද වෙලා කියල ??
    මට නෙවෙයි තේරෙන්නේ නැත්තේ උබට.
    නැවත ඔය කියපු ටිකමත් හරහට හිටින්න පුලුවන් කියලා උබ දන්නැ නේද.
    මචං, අපි දෙදෙනා අතර වාදයක් නැ. මට උබව ඩිස්ප්‍රෘ කරන්න දෙයකුත් නැ. මෙතන තියන කාරනාව වෙනස් දෙයක්. නවන එකාට නවන්න උබම ඔතලා දෙනවා කියලයි මම කියන්නෙ. අන්තිමේදි ඔිවා පැහැදිලි කර කර යද්දි පෙරහැර ගිහින්
     
    • Dislike
    • Like
    Reactions: nul and netudara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    මට නෙවෙයි තේරෙන්නේ නැත්තේ උබට.
    නැවත ඔය කියපු ටිකමත් හරහට හිටින්න පුලුවන් කියලා උබ දන්නැ නේද.
    මචං, අපි දෙදෙනා අතර වාදයක් නැ. මට උබව ඩිස්ප්‍රෘ කරන්න දෙයකුත් නැ. මෙතන තියන කාරනාව වෙනස් දෙයක්. නවන එකාට නවන්න උබම ඔතලා දෙනවා කියලයි මම කියන්නෙ. අන්තිමේදි ඔිවා පැහැදිලි කර කර යද්දි පෙරහැර ගිහින්
    මේ පනත ගැනද කියන්නේ උබ ?

    මම කියල තියෙනෙන් ජාතිවතිවාදී අවුස්සන්න ඉන්න උන්ට මේ ආණ්ඩුවේ උතුර එක්ක තියන සංහිදියාව ප්‍රයෝජනයට ගන්න වැඩි ඉඩක් තියනව කියල හිතෙන මගේ මතය . දැන් කියපන් බලන්න කොහොමද මේ මගේ අදහස ඔය කියන පනත් වලට විරෝධී කියලා ?
    උබල බන් රනිල් ටත් වඩා දැන් ඒ පනත් වලින් මිනිස්සුන්ගේ මතය / අදහස් වලට විරුද්ධ වෙන්න යනවා නේ . :rofl:
    අදහස්/ හිතෙන දේ කියන්නත් බැරිද මේ ආණ්ඩුවේ ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    මේ පනත ගැනද කියන්නේ උබ ?

    මම කියල තියෙනෙන් ජාතිවතිවාදී අවුස්සන්න ඉන්න උන්ට මේ ආණ්ඩුවේ උතුර එක්ක තියන සංහිදියාව ප්‍රයෝජනයට ගන්න වැඩි ඉඩක් තියනව කියල හිතෙන මගේ මතය . දැන් කියපන් බලන්න කොහොමද මේ මගේ අදහස ඔය කියන පනත් වලට විරෝධී කියලා ?
    උබල බන් රනිල් ටත් වඩා දැන් ඒ පනත් වලින් මිනිස්සුන්ගේ මතය / අදහස් වලට විරුද්ධ වෙන්න යනවා නේ . :rofl:
    අදහස්/ හිතෙන දේ කියන්නත් බැරිද මේ ආණ්ඩුවේ ?

    නැ ඔයිට කලින් jr ⁣ගෙනල්ලා මහින්ද ගැසට් වලින් නීති බලාත්ම කරලා තියෙන්නේ. ඒවයි ගෙදරට ආවාම පෙන්වන්නේ.

    කො⁣හොමත් මම pta එකට හැමදාම විරුද්දයි. ඒක පෙන්නලා විරුද්ද වාදියෙක් හිරේ යනවාටත් විරුද්දයි. පෙරත් ලියනවා, අදත් දවසම ලියලා ඇති.

    මට අදාල නැ උබේ මතය. ඕනා එකක් කියපං. (උබ එක්ක දාහස් අවුල් මට තිබ්බට, මෙි කේස් එකේදි අවුලක් හෝ වාදයකට කියන දෙයක් නෙවෙයි). නමුත් දැනට නිතිගත කරලා තියන නීති අධිමර්ධනකාරි.. ඒවාට අහු⁣වෙන්න එපා කියලා කියන්නේ.

    සමහරු ඉක්මනට ඉගෙන ගන්නවා. සමහරු ලොකු පිරිවැයක් වියදම් කරලා පාඩම ඉගෙන ගන්නවා.

    Thats it. Thats all
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    මොන පිස්සුද . උගේ චරිතේ උබට තේරෙන්නේ නෑ . ඌ එහෙම එක සිද්දියක් නිසා හැදෙන එකෙක් නෙවෙයි බන් . ඌ ඉන්න්වේ උගේ ලෝකේ . ඌ කොටින්ට වෙනම සම්බන්දයක් තියනව . අනික ඌ හැසිරෙන විදියෙන් ඌ ගැන හිතාගන්න පුලුවන් . මේ වෙලාවේ ඌ නිකන් පස්ස ගැහුවා වගේ පෙන්නුවට ඌ ඔය වගේ එවලත් ඇරියස් අල්ලන්න ඉඩ එකෙක් කියලා පෙන්වා . ඌ කෙලින්ම සිංහල දෙමල කියලා බෙදාගෙන හිතන එකෙක් . ඌ දකුණේ නොහිටපු අත්දැකීම් නැති එකෙක් නෙයෙවෙයි . ඩොකෙක් නේ . ඌ දකුණේ මෙච්චර ඉදලත් ඉගෙනගෙනත් උගේ ඒ අදහස් එක්ක නීති වලින් යටයන ගති නෙවෙයි ඌ ට .තියෙන්නේ .. කොටි නම් හරියට අත්දැකීම් නැති නිසා බ්‍රේන් වොෂ් වෙලා හිටිය කියන්න පුලුවන් . මූ එහම නෙවෙයි
    අපි නොදන්න මෙරුවො

    නෙතූ ඩිස්ලයික් විතරක් ගහගෙන ගිහින් පව්
    🤣🤣
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කෑලුම්ව දන්නේ නෑති එවුන් ඉන්නවා ද? ගෝඨාගේ මෙහෙමයි මචන් කතාව කිව්වේ ඕකා තමා. හොද වෑඩේ

    279119165_5181047915267995_4810177152042777351_n.jpg
    ah meyada?

    :baffled:
     
    • Haha
    Reactions: KadawathaKolla

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    මොඩ සිහලු කුලල් කාගන්නවා බලල - දෙමලු පුකෙන් හිනා වෙනවා ඇති!
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මේ කියන්නෙ Ramanathan Archchuna ගැනද? මට නම් පේන්නෙ පොඩිකාලේ අවධානෙ හම්බවෙන්නෙ නැතුව ලොකුවුන කෙනෙක් වගේ. අවධානෙ ගන්න ඕනි දෙයක් කියන්න කරන විදියෙ කෙනෙක්. FB post දාන්නෙත් දෙමළෙන් හින්දා translate වලින් හිතාගන්නත් බෑ ඇත්තටම කියන්නෙ මොනවාද කියලා. කලින් හිටිය නූගත් මෝඩයෝන්ට වඩා මේ වගේ උගත් පිස්සො භයානකයි. පිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නෑ කියලා කතාවක් තිබුණාට, දොස්තර පිස්සෙක් වුණාම මොනවා වෙයිද හිතාගන්න අමාරුයි.
    u awith die-hard buwek. attention newei. directma u karanne uge audiance eka chuun karana eka.
    දොස්තර පිස්සෙක් වුණාම මොනවා වෙයිද හිතාගන්න අමාරුයි.
     
    • Like
    Reactions: xVOLDYx