කැවුත්තක් කන්න යන ගමන්

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    IMG-20220416-WA0006.jpg

    ඔතන නිතරම මූන පෙන්නලා ටෝල්ක් දෙන ගොඅඩ්ක් උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා. මිනිස්සු කතාවට රැවටිලා නොදැනුවත්වම උන්ගෙ පස්සෙ ගිහින් තව ගොනෙකුට වහල්කම් කරනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    ඒ ආච්චිද වෙන කෙනෙක්ද කියල නම් හරියට කියන්න බෑනෙ ඔහොම. මතකනෙ ජේවීපී එකේ සීන් එකේදිත් පෙනුම ලඟින් යන උන්ගෙ ෆොටො එක්ක මේ ඌමයි කියල පෙන්නුවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපි මේ වගේ ත්රෙඩ් වලට රිප්ලයි කරන්නෙත් #gohomegota2022
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනේ කුලී වේසි.. පිටිපස්සෙන් උබලා ආච්ච්ලාව අදුරගන්න හපන්නු නේ? 🤣

    අනික.. එහෙම උනත්, ඒ ගෑණිත් උබ වගේම කුලියට වැඩ කරන එකෙක්නේ
     
    • Haha
    Reactions: Idias

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    අනේ කුලී වේසි.. පිටිපස්සෙන් උබලා ආච්ච්ලාව අදුරගන්න හපන්නු නේ? 🤣

    අනික.. එහෙම උනත්, ඒ ගෑණිත් උබ වගේම කුලියට වැඩ කරන එකෙක්නේ
    ඒකනෙ බන්. මූ හිතන්නේ මූට විතරයි කියලා කුලියට කඩේ යන්න පුලුවන්. ඒ ආච්චියි මූයි එකම බෝට්ටුවේ වෙන්ටෑ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    :rofl: :rofl:

    ආණ්ඩු විරුද්ද අරගලේට සල්ලි පොම්ප කරන්නේ කොහොමත් විපක්ෂේ බිස්නස් සෙට් එක තමයි ඕක අමුතු දෙයක් නැහැ

    #අපෙවුන්සිහිනලොකෙවෙන මොනා හරි හිතාගෙන ඉන්නවාද නොදනී
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,076
    113
    34
    Kalutara
    :rofl: :rofl:

    ආණ්ඩු විරුද්ද අරගලේට සල්ලි පොම්ප කරන්නේ කොහොමත් විපක්ෂේ බිස්නස් සෙට් එක තමයි ඕක අමුතු දෙයක් නැහැ

    #අපෙවුන්සිහිනලොකෙවෙන මොනා හරි හිතාගෙන ඉන්නවාද නොදනී
    කොහොමත් මෙව්වට NGO සල්ලි පොම්ප කරනව. ඒක ආන්ඩු පක්ශෙන් කලත් කරනව විපක්ශෙන් කලත් කරනව මෙහෙම නිර්පාක්ශික එකක් කලත් කරනව.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොහොමත් මෙව්වට NGO සල්ලි පොම්ප කරනව. ඒක ආන්ඩු පක්ශෙන් කලත් කරනව විපක්ශෙන් කලත් කරනව මෙහෙම නිර්පාක්ශික එකක් කලත් කරනව.
    ගෝල්ෆේස්අරගලේ නිර්පාක්ෂිකයි කිව්වාට දැන් නිර්පාක්ෂික නැහැ කොර් එක දේශපාලන පිල්ලි ගිලගෙන ඉවරයි නිර්පක්ෂික මිනිස්සු සබගි වෙනවා විතරයි . එළිපිට දේශපාලනය ගෙන්න දැම්ම මුට්ටිය දාලා බලනවා

    හැබැයි එළිපිට දැම්මොත් වාසිය කෙලින්ම යන්නේ ආණ්ඩුවට
     
    • Wow
    Reactions: Heshan Daminda