ඔතන නිතරම මූන පෙන්නලා ටෝල්ක් දෙන ගොඅඩ්ක් උන්ට වෙනම අජෙන්ඩා එකක් තියෙනවා. මිනිස්සු කතාවට රැවටිලා නොදැනුවත්වම උන්ගෙ පස්සෙ ගිහින් තව ගොනෙකුට වහල්කම් කරනවා
ඒකනෙ බන්. මූ හිතන්නේ මූට විතරයි කියලා කුලියට කඩේ යන්න පුලුවන්. ඒ ආච්චියි මූයි එකම බෝට්ටුවේ වෙන්ටෑඅනේ කුලී වේසි.. පිටිපස්සෙන් උබලා ආච්ච්ලාව අදුරගන්න හපන්නු නේ?
අනික.. එහෙම උනත්, ඒ ගෑණිත් උබ වගේම කුලියට වැඩ කරන එකෙක්නේ
කොහොමත් මෙව්වට NGO සල්ලි පොම්ප කරනව. ඒක ආන්ඩු පක්ශෙන් කලත් කරනව විපක්ශෙන් කලත් කරනව මෙහෙම නිර්පාක්ශික එකක් කලත් කරනව.![]()
ආණ්ඩු විරුද්ද අරගලේට සල්ලි පොම්ප කරන්නේ කොහොමත් විපක්ෂේ බිස්නස් සෙට් එක තමයි ඕක අමුතු දෙයක් නැහැ
#අපෙවුන්සිහිනලොකෙවෙන මොනා හරි හිතාගෙන ඉන්නවාද නොදනී
ගෝල්ෆේස්අරගලේ නිර්පාක්ෂිකයි කිව්වාට දැන් නිර්පාක්ෂික නැහැ කොර් එක දේශපාලන පිල්ලි ගිලගෙන ඉවරයි නිර්පක්ෂික මිනිස්සු සබගි වෙනවා විතරයි . එළිපිට දේශපාලනය ගෙන්න දැම්ම මුට්ටිය දාලා බලනවාකොහොමත් මෙව්වට NGO සල්ලි පොම්ප කරනව. ඒක ආන්ඩු පක්ශෙන් කලත් කරනව විපක්ශෙන් කලත් කරනව මෙහෙම නිර්පාක්ශික එකක් කලත් කරනව.