උබ දාහක් දෙදාහක් දීලා උබේ වැඩේ කරගනින්... ඔය කරන බලු වැඩේට පලිය ගන්න ඕන නම් ස්පයි කැමරා එකක් අරගෙන ඔක්කොම රෙකෝඩ් කරලා ෆේස්බුක් එකේ දාපන්...
ඌ මහ නසරානියෙක්ලු..මූණ කළු කරගෙනලු ඉන්නේ කොයි වෙලාවෙත්.ඉතින් බන් ඒ වගේ එකෙක්ගෙන් සල්ලි දෙන්න අහන්නත් බැහැනේ..
උබ දාහක් දෙදාහක් දීලා උබේ වැඩේ කරගනින්... ඔය කරන බලු වැඩේට පලිය ගන්න ඕන නම් ස්පයි කැමරා එකක් අරගෙන ඔක්කොම රෙකෝඩ් කරලා ෆේස්බුක් එකේ දාපන්...
අයියො ඔය කාට හරි රුපියල් 1000 දෙදාහක් දීපන් ඔක දවසින් කෙරෙයි කොහෙද උබලට රටේ වැඩ වෙන හැටි තේරෙන් නැනෙ,
මට පලියක් ගන්න නෙමෙයි බන්..මේවා මහ අසාධාරණ වැඩ..අසරණ මනුස්සයෙක් පෙරුම් පුරලා ගෙයක් හදන්න යනකොට ඒවාට කෙලවන එක අසාධාරණයිනේ බන්...
මට පලියක් ගන්න නෙමෙයි බන්..මේවා මහ අසාධාරණ වැඩ..අසරණ මනුස්සයෙක් පෙරුම් පුරලා ගෙයක් හදන්න යනකොට ඒවාට කෙලවන එක අසාධාරණයිනේ බන්...
10000/=මොනා කරන්නද බන්.අපිටම තමා උන්ගේ ලොකුකම.ඇමතියෙක් එක්ක ගියානම් දෙකට නැවෙයි.නැත්නම් සල්ලි තමා.ඒකත් උන් ඉල්ලන්නේ නැහැ.අපි අහනකන්ම ඉන්නවා...කැස්බෑව විතරක් නෙමේ..හැමතැනම ඔහොම තමා..

කැස්බෑව නගර සභාවේ ටීඕලා
ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්..
උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන?මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට..
![]()

koheth ohomai ban,apiwa 1 year withara rasthiyadu kerewwa ban,araka na kiyanawa,meka na kiyanawa,okkoma karama,ewa balanna ena un me dawas wala niwadu kiyanawa,thama file eka meheta awe na kiyanawa,lokka thama sing karala na kiyanawa,rate nathi magul.Hombata gahanna hithenawa ban ethana inna un ta,un ohe innawa,api thiyena wedath dala mewa kara ganna giyama,okun okkoma gedara yawanna oni.![]()