කැස්බෑව නගර සභාවේ ටීඕලා

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
උබ දාහක් දෙදාහක් දීලා උබේ වැඩේ කරගනින්... ඔය කරන බලු වැඩේට පලිය ගන්න ඕන නම් ස්පයි කැමරා එකක් අරගෙන ඔක්කොම රෙකෝඩ් කරලා ෆේස්බුක් එකේ දාපන්...
 
udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    :rofl:ඌ මහ නසරානියෙක්ලු..මූණ කළු කරගෙනලු ඉන්නේ කොයි වෙලාවෙත්.ඉතින් බන් ඒ වගේ එකෙක්ගෙන් සල්ලි දෙන්න අහන්නත් බැහැනේ..

    උඹ හරියටම කිව්වා බන්..ඌ ඒ වගේ ගෝතයෙක් නම් තමා..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රාජ්‍ය අායතනයක වැඩ කර ගන්නෙ ඔහොම නෙමෙයි බන්...
    ඉස්සර වෙලා පලයන් සිකුරුට්ට ලගට ගිහින් විස්තරේ කියල මේක ලේසියෙන් කරගන්න විදිහක් නැත්ද අහපන්...
    අපෝ ඒව කරන්නෙ නෑ කිව්වොත් එහෙනම් මම ඇතුලෙන්ම කරගන්නද අහපන් එතකොට උ වැඩේ කරල දෙනව...
    කරන විදිහත් උෟම කියල දෙනව...
    උඹ දැන් ඉතින් ලේසියට ගිහිල්ල වැඩේ කරන එකාගෙන්ම අහන්න යන්න එපා හුප්පද දෙකක් අහගන්න වෙයි...
    මොකද සිස්ටම් එක යන්නෙ යට ඉන්න එවුන්ගෙ ඉදල තමයි වැඩේ යන්නෙ...
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    උබ දාහක් දෙදාහක් දීලා උබේ වැඩේ කරගනින්... ඔය කරන බලු වැඩේට පලිය ගන්න ඕන නම් ස්පයි කැමරා එකක් අරගෙන ඔක්කොම රෙකෝඩ් කරලා ෆේස්බුක් එකේ දාපන්...

    මට පලියක් ගන්න නෙමෙයි බන්..මේවා මහ අසාධාරණ වැඩ​..අසරණ මනුස්සයෙක් පෙරුම් පුරලා ගෙයක් හදන්න යනකොට ඒවාට කෙලවන එක අසාධාරණයිනේ බන්...
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    අයියො ඔය කාට හරි රුපියල් 1000 දෙදාහක් දීපන් ඔක දවසින් කෙරෙයි කොහෙද උබලට රටේ වැඩ වෙන හැටි තේරෙන් නැනෙ,

    දාහට දෙදාහට දැන් කරන්න බැහැ බන්.අඩුම 15ක් වත් දෙන්න ඕන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    මට පලියක් ගන්න නෙමෙයි බන්..මේවා මහ අසාධාරණ වැඩ​..අසරණ මනුස්සයෙක් පෙරුම් පුරලා ගෙයක් හදන්න යනකොට ඒවාට කෙලවන එක අසාධාරණයිනේ බන්...

    මම නම් කියන්නේ උබ ඔක්කොටම ඉස්සෙල්ලා උබේ වැඩේ යාප්පුවෙන් කීයක්හරි දීලා කරගනින්.ඊට පස්සේ ඕන දෙයක්.ඉස්සෙල්ලා උබ ගැන හිතපන්.උබ අනිත් උන් ගැන හිතුවට උන් උබ ගැන හිතන්නේ නැහැනේ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට පලියක් ගන්න නෙමෙයි බන්..මේවා මහ අසාධාරණ වැඩ​..අසරණ මනුස්සයෙක් පෙරුම් පුරලා ගෙයක් හදන්න යනකොට ඒවාට කෙලවන එක අසාධාරණයිනේ බන්...

    මවන් උබ උබේ වැඩේ කරගනින් ඔක්කොටම කලින්...

    ඊට පස්සෙ උබ කැමති නම් ඔය වැඩේ කරපන් මොකද ඒක සේවයක්...

    දැන් ඔයවගේ ඒවා නැගලා යනවා...

    නැත්තන් මෙහෙම කරන්නත් පුලුවන්... උබ ගාන දීලා වැඩේ කරගෙන ඒක වීඩියෝ කරලා ඒක ඌට පෙන්නලා ඊට වැඩිය ගානක් උබට ගන්න පුලුවන්...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,256
    47,104
    113
    ගාණක් දීලා කරගනින් බන්.ඕවා වකූර් කරොත් ආයේ වෙන එකෙක්ටවත් ඕක කරගන්න හම්බ වෙන්නේ නැහැ.
     
    dsdimuthu

    Member
    Jun 3, 2016
    22
    1
    0
    මොනා කරන්නද බන්.අපිටම තමා උන්ගේ ලොකුකම.ඇමතියෙක් එක්ක ගියානම් දෙකට නැවෙයි.නැත්නම් සල්ලි තමා.ඒකත් උන් ඉල්ලන්නේ නැහැ.අපි අහනකන්ම ඉන්නවා...කැස්බෑව විතරක් නෙමේ..හැමතැනම ඔහොම තමා..
    10000/=:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කැස්බෑව නගර සභාවේ ටීඕලා:angry:

    ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්..

    උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන? :angry: මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට​..:confused:

    5000 දුන්නා නම් කරලා දෙනවා

    10000ක් දුන්නා නම් ගෙදරටම ගෙනත් දෙවි :P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    koheth ohomai ban,apiwa 1 year withara rasthiyadu kerewwa ban,araka na kiyanawa,meka na kiyanawa,okkoma karama,ewa balanna ena un me dawas wala niwadu kiyanawa,thama file eka meheta awe na kiyanawa,lokka thama sing karala na kiyanawa,rate nathi magul.Hombata gahanna hithenawa ban ethana inna un ta,un ohe innawa,api thiyena wedath dala mewa kara ganna giyama,okun okkoma gedara yawanna oni.:angry::angry::angry:
     
    :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කැස්බෑව නගර සභාවේ ටීඕලා:angry:

    ප්ලෑන පාස් කරගන්න පුදුම ගේමක් බන් දෙන්නේ? මාස 3ක් තිස්සේ රස්තියාදු කරවනවා බන්..

    උඹලාට මොනවාද තියෙන අත්දැකීම් කැස්බෑව නගර සභාවේ කාලකණ්ණි ගැන? :angry: මුන්ට අම්මපා ගහන්න ඕනේ මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරනවාට​..:confused:

    පොඩ්ඩක් පලයන් කැස්බෑව උසාවියට :rofl::rofl:

    සුවර් තෝ එකෙක්ට නෙලලා එනවා :P
     
    sisirakumara6

    Member
    Nov 6, 2008
    29
    18
    3
    etthatama mun maha kalakanni tikak thama. 2005 de mama t.o. ta 500 k dunna idama balanna awahama. ethakota nobalama giya. eya c.e. kenekutath wada hambakala kiyala thamai kathawa thibune. awurudu 10 katath passe thathwaya eakama weema gena aththatama kanagatui.
     
    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    Magen 5000k gatta. Poddak danna ekke allagena wade shape kara ganin. mun loku gannuth ara gannawa. Mama danna ekek plan eke nathi kellak hadala, 50,000 illala approve karanna.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    ඌ ට කියන්න ප්ලාන්ක් එකක් ඇදලා දෙන්න කියලා.උගේ ඔය දැන් තියෙන ප්ලාන් එකට ගෙයි හදපන්...මටත් ඕකම උනා...ඌ ප්ලාන් ඒක අදින්න 15000 ගත්තා..එකත් වෙන එකෙක්ගේ එකක්..මට මැකෝ..ඒක පාස්..මන් මගේ ප්ලානට ගේ හැදුවා