කැස්බෑව නගර සභාවේ ටීඕලා

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    koheth ohomai ban,apiwa 1 year withara rasthiyadu kerewwa ban,araka na kiyanawa,meka na kiyanawa,okkoma karama,ewa balanna ena un me dawas wala niwadu kiyanawa,thama file eka meheta awe na kiyanawa,lokka thama sing karala na kiyanawa,rate nathi magul.Hombata gahanna hithenawa ban ethana inna un ta,un ohe innawa,api thiyena wedath dala mewa kara ganna giyama,okun okkoma gedara yawanna oni.:angry::angry::angry:

    Ow ban kiyala wedak na epa wenawa..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඌ ට කියන්න ප්ලාන්ක් එකක් ඇදලා දෙන්න කියලා.උගේ ඔය දැන් තියෙන ප්ලාන් එකට ගෙයි හදපන්...මටත් ඕකම උනා...ඌ ප්ලාන් ඒක අදින්න 15000 ගත්තා..එකත් වෙන එකෙක්ගේ එකක්..මට මැකෝ..ඒක පාස්..මන් මගේ ප්ලානට ගේ හැදුවා

    අඩෝ උඹ එතකොට COC එක​ ගත්තේ නැද්ද බන්? :confused:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මම නම් කියන්නේ උබ ඔක්කොටම ඉස්සෙල්ලා උබේ වැඩේ යාප්පුවෙන් කීයක්හරි දීලා කරගනින්.ඊට පස්සේ ඕන දෙයක්.ඉස්සෙල්ලා උබ ගැන හිතපන්.උබ අනිත් උන් ගැන හිතුවට උන් උබ ගැන හිතන්නේ නැහැනේ.

    ඔව් බන් උඹ කියන් කතාව ඇත්ත​..
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Ubala Mona karath Wede karaganna one nm keeyak hari deela wede karaganna wane... Anika Apith supirisidu nm kamak na...Ape apeth monahari adupadu tiyanawa ne machansla....Anika TO ge job eka.. monahari case ekak awoth berenna, beranna job eka ta risk ekak.. Api othan hitiyah Ohoma thamai....
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Mata Kastiyata One nm help ekak denna puluwan...Et wadiya chora novichcha.. Kagahala owa karaganna ba bn...Shape 1 Parai tiyenna one.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Ubala Mona karath Wede karaganna one nm keeyak hari deela wede karaganna wane... Anika Apith supirisidu nm kamak na...Ape apeth monahari adupadu tiyanawa ne machansla....Anika TO ge job eka.. monahari case ekak awoth berenna, beranna job eka ta risk ekak.. Api othan hitiyah Ohoma thamai....

    මොන බොරුද බන් Plan එකේ කිසි අඩුපාඩුවක් නෑ..මමත් Engineer කෙනෙක්..Plan වල​ කිසිම අඩුපාඩුවක් නැතිව තිබියදිත් උන් ජරාව කන්න ඕනාකමට නැති වැරදි පෙන්වනවා.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉල්ලන ගානක් දීල වැඩේ කරගනිං. නැත්තං ඕකුං උඹට ගෙවල් හදන එක එපා කරවයි. (ඕවගේ උන්ට කරන්න ඕනේ කාට හරි ගානක් දීල පුකට පිහියෙන් අන්නවන්න ඕනේ රෙන රෙන පාරට මතක්වෙන්න)
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඉල්ලන ගානක් දීල වැඩේ කරගනිං. නැත්තං ඕකුං උඹට ගෙවල් හදන එක එපා කරවයි. (ඕවගේ උන්ට කරන්න ඕනේ කාට හරි ගානක් දීල පුකට පිහියෙන් අන්නවන්න ඕනේ රෙන රෙන පාරට මතක්වෙන්න)

    අඩෝ සිරාවට බන් :D
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    500 ක් මදිලු බන් 5000ක් 8000ක් වත් දීලා තමයි කරගන්න වෙන්නේ..

    500ta puluwan ban try kaloth. issellama pion kenek hoyaganin. uta wisthare kiyapan. 500k deepan wade karala dei.

    (Ps: ape bappath pion kenek pradeshiya sabawaka eka nisa athdakeemen kiyanne. pion lata karanna bari wadak na)
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මවන් උබ උබේ වැඩේ කරගනින් ඔක්කොටම කලින්...

    ඊට පස්සෙ

    උබ ගාන දීලා වැඩේ කරගෙන ඒක වීඩියෝ කරලා ඒක ඌට පෙන්නලා ඊට වැඩිය ගානක් උබට ගන්න පුලුවන්...

    :yes::yes:
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    මොන බොරුද බන් Plan එකේ කිසි අඩුපාඩුවක් නෑ..මමත් Engineer කෙනෙක්..Plan වල​ කිසිම අඩුපාඩුවක් නැතිව තිබියදිත් උන් ජරාව කන්න ඕනාකමට නැති වැරදි පෙන්වනවා.
    Sry machan mehema keyanwata.. Mamatha one tharam architect lage plans wala pawa adupadu dekala tiyanawa,,( mn keyanne UD regulatation)..Mokak da un keyana adupaduwa..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Sry machan mehema keyanwata.. Mamatha one tharam architect lage plans wala pawa adupadu dekala tiyanawa,,( mn keyanne UD regulatation)..Mokak da un keyana adupaduwa..

    Kitchen එකට පියන් දෙකේ ජනේල දෙකක් දාලා තියෙනවා ඊට අමතරව දාලා තියෙන දොරත් ලූවර් තියෙන දොරක්..මූ ඒත කියනවානේ වෙන්ටිලේශන් නෑ කියලා ප** වගේ..මම දැන් හිතන් ඉන්නේ කිචන් එකේ මුලු බිත්තියම ජනේල කරන්න​. :lol: ඔය සරල දෙය තේරුම් ගන්න Archila, Engila වෙන්න ඕනේ නෑ බන් මුන් ගේ තියෙන්නේ හෙන ගොන් වැඩ​..
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    Kitchen එකට පියන් දෙකේ ජනේල දෙකක් දාලා තියෙනවා ඊට අමතරව දාලා තියෙන දොරත් ලූවර් තියෙන දොරක්..මූ ඒත කියනවානේ වෙන්ටිලේශන් නෑ කියලා ප** වගේ..මම දැන් හිතන් ඉන්නේ කිචන් එකේ මුලු බිත්තියම ජනේල කරන්න​. :lol: ඔය සරල දෙය තේරුම් ගන්න Archila, Engila වෙන්න ඕනේ නෑ බන් මුන් ගේ තියෙන්නේ හෙන ගොන් වැඩ​..

    මොකෝ මචන් උනේ..තාම පාස් කරලා දුන්නේ නැද්ද?